ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හා ජනාධිපති මහින්ද රාජපක්ෂ පෙනී සිටි මුහුණට මුහුණ තබා ආචාර සමාචාර කරන ලෙස්ටර්ගේ පින්තූරය වෙනුවට කොටි සංවිධානයේ හිටපු අවි සැපයුම්කරු කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී ගේ ඡායාරූපය සහිත පින්තූරය විද්‍යුත් මාධ්‍යයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කරන ලදැයිද එය කූඨ ලේඛනයක් යැයි ද සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වෙත අද (8) පෞද්ගලික පැමිණිල්ලක් ගොනු කළේය. ලබන 13 වැනිදාට එම පැමිණිල්ල කල් තැබිණි.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලෙස්ටර් කේපී කළැයි සුසිල් උසාවි යයි
ජයවර්ධන Thursday, 08 January 2015 02:07 PM
සම්පත්, කවූද නළු නිලියෝ? (ර)
චන්ද්‍ර වීරසිංහ Thursday, 08 January 2015 08:08 PM
මෙවැනි දූෂණ කරන අය බලයට පත්වූවිට මොනවා නොකරාවිද? අපේ රටට දෙවියන්ගේම පිහිටයි!! (නි)
මොහමඩ් ඛාන් Thursday, 08 January 2015 09:25 PM
බන්දුල පෙරේරා පඬිතුමාගේ අවසාන අදහස ඔබට මේ පිටුවෙහි දැකගත හැකිය.සුභ අනාගතයක්! (නි)
මංජු Thursday, 08 January 2015 11:45 AM
හරි දැන් එතකොට ආවේ නැති සජිත් ආවා ආවා කියමින් රටටම පෙන්නපු එකට මොකද වෙන්නේ . (ස)
ලසිත් Thursday, 08 January 2015 11:47 AM
දෙපැත්තේම නඩු හබ ටික ඉවර වෙනකොට ඊළඟ ජනාධිපතිවරණයටත් කිට්ටු වෙලා තියේවි. (ස)
අර්ජුන රණවන Thursday, 08 January 2015 12:05 PM
13 තෙක් හිටිය එක හොදයි. ප්‍රතිපල දැනගෙනම තීන්දුව දෙන්න පුළුවන් . හෙට අපි කියන්නම් මොකද වෙන්නේ කියල. (ස)
පැතුම් Thursday, 08 January 2015 12:26 PM
ලංකාවේ ලොකුම ප්‍රශ්නය :( කලාකාරයෝ කට්ටියකට ගල් ගහනකොට නිල් බලකායෙන්වත් ,ආණ්ඩුවෙන් කවුරුවත්වත් නෙවෙයි එහෙම ගල් ගැහුවෙ කියල කීවේ .. උන වැරැද්දට චම්පික සමාව අරන් තියෙනකොටත් ඒක පස්සෙම එලවනව !! චම්පික නෙවෙයි ඒක එඩිට් කලේ. නෙට් එකේ කාලයත් තිස්සෙ තිබුන එකක් කියල කියල තියෙනකොටත් ඒක පස්සෙ පන්නනව .. කේ පීට අගෞරවයක් උනා කියලද දන්නෙ නෑ. දුකයි. (ස)
බන්දුල පෙරේරා Thursday, 08 January 2015 12:47 PM
අපිට නම් ඡායාරූපයවත් ඉන් අදහස් කළදේවත් නෙමෙයි ගැටලුව.අපි ආදරය කළ, ගරුකළ මිනිසෙක් අද වැටිලා ඉන්න පහත්ම පහත් තත්ත්වය.කණගාටුයි චම්පික මැතිතුමනි.ඔබට සුභ අනාගතයක්! (නි)
රිචඩ් Thursday, 08 January 2015 12:50 PM
සියල්ලන්ටම මෙත්සිත් පහළ වේවා! (නි)
අසේල Thursday, 08 January 2015 12:56 PM
කවුරු එඩිට් කළත්, කවුරු අන්තර්ජාලයට දැම්මත්, චම්පික වගේ චරිතයක් ඒක කළේ ද්වේශයෙන් බව අපිට හිතෙනවා. පස්සෙ මොනවා කිවුවත් නීතිය ඉදිරියේ වගකීම නැතිවෙන්නෙ නැහැ (නි)
පත්මසිරි මාපලගම Thursday, 08 January 2015 01:00 PM
සමහරුන්ට අතීතය වර්තමානය අමතකවෙලා වගෙයි. (නි)