IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ලෙස්ටර් පන්සලේ වස් පිංකම

මහා බ්‍රිතාන්‍යයේ ලෙස්ටර් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. භික්ෂුන් වහන්සේ 13 නමක් වැඩම කළහ.  පිංකමේ ප්‍රධාන දායකත්වය  වෛද්‍ය කපුගම සහ වෛද්‍ය හන්වෑල්ල දෙපවුලෙනි. මැන්චෙස්ටර් කේතුමතී විහාරාධිපති පිදිවීල්ලේ පියතිස්ස නාහිමි,  ලෙස්ටර් බෞද්ධ විහාරාධිපති  දුනුකයවත්තේ රතනජෝති හිමි, ලේච්වර්ත් ධර්මායතනාධිපති අකුරල සමිත නාහිමි, ලන්ඩන් බෞද්ධ විහාරවාසී  කෝන්වැවේ අරියරතන හිමි, බර්මින්හැම් ජේතවන විහාරවාසී මාපලගම සෝරත හිමි ඇතුලුව බර්මින්හැම් මහා විහාරය, තේම්ස් බෞද්ධ විහාරය සහ වුල්වර්හැම්ටන් බෞද්ධ විහාරය නියෝජනය කරමින් මහා සංඝරත්නය මෙම පින්කමට සහභාගී වුහ. "ඊස්ට් මිඩ්ලන්ඩ්" බෞද්ධ සංගමයේ වෛද්‍ය ටෝනි ෆ්ලෙචර් විසින් ලියන ලද බෞද්ධ ග්‍රන්ථයක් ද එදින එළිදැක්විණි.



අදහස් (0)

ලෙස්ටර් පන්සලේ වස් පිංකම

හේමසාර හිමි Sunday, 09 December 2012 01:40 PM

තාමත් කඨින පින්කම් තියෙනවද ? මෙහෙනම් ඉවරයි මේ වෙනකො‍ට. විනය නීති වලට එකඟයිද ? (ස)

:       0       0

ප්‍රසන්න Sunday, 09 December 2012 09:42 PM

සාධු....සාධු....සාධු.... (දී)

:       0       0

නාරද Sunday, 09 December 2012 06:41 PM

අනේද කියන්නේ මෙහෙම පින්කමකටවත් දායක දායිකාවන්ට බිම වාඩිවෙන්න බැරිද මන්ද.දැන් කොහොමත් ආගම නවීකරණය වෙලා... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 293 0

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 1332 0

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 957 2

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 1536 1

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


කොළඹට තද වැසි
2024 ඔක්තෝබර් මස 07 602 0

ගතවූ පැය 24 තුළ දිවයිනට වාර්ථා වූ වැඩිම වර්ෂාපථනය වන මිලි මීටර් 174.6ක වර්ෂාපථනයක් දෙහිවල ප්‍රදේශයට වාර්ථා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


අල්ලස් ලොක්කා අස්වීම බාරදීලා
2024 ඔක්තෝබර් මස 07 1995 0

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක විජේරත්න මහතා සිය ධූරියනේ ඉල්ලා අස්සවීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදී ඇතැයි වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39312 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25636 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 336 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1116 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site