අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ (අයි.සී.සී) එක්දින පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා වේග පන්දු යවන කී‍්‍රඩක ලසිත් මාලිංග 11 වැනි ස්ථානයට පැමිණීමට සමත්ව සිටියි. ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැති අවසන් එක්දින තරගයේදී ලෝක වාර්තාගත කඩුලූ ත‍්‍රිත්වය ලබා ගැනීම නිසා ශ්‍රේණිගත කිරීමේ 19 වැනි ස්ථානයේ සිටි මාලිංග ශ්‍රේණිගත කිරීමේ 11 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. දෙරට අතර තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභියා වු මහේල ජයවර්ධන (ලකුණු 180) ස්ථාන පහක් ඉදිරියට එමින් එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ 17 වැනි ස්ථානය දක්වා උසස්වීම් ලබා සිටියි. එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම
ස්ථානය | ක‍්‍රීඩකයා | ප‍්‍ර/ල |
---|---|---|
1. | ගේ‍්‍රම් ස්වාන් (එංගලන්තය) | 707 |
2. | ඩැනියල් විටෝරි (නවසීලන්තය) | 701 |
3. | මිචෙල් ජොන්සන් ( ඕස්ටේ‍්‍රලියාව) | 680 |
4. | සයීඞ් අජ්මල් (පාකිස්තානය) | 673 |
5. | ඬේලි ස්ටේන් (ද.අප‍්‍රිකාව) | 663 |
6. | මෝනි මෝකල් (ද.අප‍්‍රිකාව) | 661 |
7. | ඩග් බොලින්ජර් ( ඕස්ටේ‍්‍රලියාව) | 659 |
8. | රේ ප‍්‍රයිස් (සිම්බාබ්වේ) | 658 |
9. | එල්.ටොස්ට්සොබි (ද.අප‍්‍රිකාව) | 652 |
10. | හර්බජාන් සිං (ඉන්දියාව) | 641 |
11. | ලසිත් මාලිංග (ශ්‍රී ලංකාව) | 639 |
12. | බ්‍රෙට් ලී ( ඕස්ටේ‍්‍රලියාව) | 632 |
13. | අබ්දුර් රසාක් (බංග්ලාදේශය) | 622 |
14. | සකීබ් අල් හසන් (බංග්ලාදේශය) | 610 |
15. | අජන්ත මෙන්ඩිස් (ශ්‍රී ලංකාව) | 608 |
16. | නුවන් කුලසේකර (ශ්‍රී ලංකාව) | 575 |
සමගි ජන බලවේගයේ පක්ෂ සංවත්සරය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේ දී හෙට(3) පස්වරු 1.00 ට පැවැත්වේ.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර බලශක්ති, සෞඛ්‍ය, ආරක්ෂක සහ ඩිජිටල් ඇතුලු ද්විපාර්ශවික ගිවිසුම් කිහිපයකට එළැබීමට රජය අ
සිමෙන්ති කුඩු කලවම් කර හිස කෙස් වර්ණක ව්‍යාජ ලෙස නිෂ්පාදනය කළ මට්ටක්කුලිය ප්‍රදේශයේ ස්ථානයක් වැටලීමට පාරිභෝගික අධිකාරිය සමත් වී ඇත.
කළුතර , ගමගොඩ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර පස් හැවිරිදි පිරිමි දරුවෙකු ඝාතනය කර තවත් කාන්තාවකට බරපතල තුවාල සිදුකළ පුද්ගලයන් දෙදෙනකු අත්අ
භූමිකම්පාවෙන් විපතටපත් මියන්මාරයට අධාර ලෙස මල්වතු අස්ගිරි මහා විහාරයන් සහ ශ්‍රී දළදා මාලිගාව මගින් රුපියල් කෝටි එක හමාරක මුදල් පරිත්‍යාගයක් අද (02) සි
හියුමන් ඇල්බියුමින් සොලියුෂන් 20% මිලිලීටර් 50 බෝතල් 340,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ලසිත් මාලිංග 11 වැනි ස්ථානයට එයි
ranjith Saturday, 27 August 2011 03:39 PM
හොදයි
රංජිත් Saturday, 27 August 2011 03:39 PM
හොදයි
chathura - elpitiya ella Friday, 02 September 2011 07:47 AM
තව ඉදිරියට ආ යුතුයි