සන්ඩේ ලීඩර් පත්තරයේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ සිරුර වසර පහමාරකට පසු අඟහරුවාදා (27) ගොඩ ගැනීමට යයි. උසාවි නියෝගයක් අනුව සිරුර ගොඩ ගෙන පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කිරිමට සඳහා නියමිතය.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා සිරුර ගොඩ ගැනීමේ අවස්ථාවේ එහි යනු ඇත.
බොරැල්ලේ කනත්තට දිවා රෑ දැඩි පොලිස් ආරක්ෂාව යොදා ඇත.
ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10
මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය
ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලසන්තගේ සිරුර ගොඩ ගනී
ප්‍රියාන් Tuesday, 27 September 2016 05:09 AM
බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
චින්තක Monday, 26 September 2016 07:34 AM
එහෙනම් 88/89 කාලේදි, වල දාපු අයවත් ගොඩ ගන්න (හේ)
චින්තක Monday, 26 September 2016 07:33 AM
තොරතුරු රැසක් හෙළිකර ගත හැකිවෙයි.(හේ)
අසංග Monday, 26 September 2016 08:00 AM
මැරිලවත් නිදහසක් නැද්ද මනුස්සයට? පරීක්ෂණ තියන්න තිබුණේ කලින්. (ම)
දර්ශන Monday, 26 September 2016 08:05 AM
තජුදීන්ගේ සිරුරත් ගොඩ අරන් වසරකටත් කිට්ටුයි .. තවම නියම අපරාධ කරුවෝ නිදැල්ලේ .. ලසන්තගේ ජීවිතය ගත අපරාධ කරුවන් ඉක්මනට නීතිය ඉදිරියට ගෙන්න (ම)