IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ලසන්ත වික‍්‍රමතුංග සමරයි

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ හතර වැනි ගුණානුස්මරණය වෙනුවෙන් ”නිදහසේ වේදිකාව” සංවිධානය කළ උත්සවයක් කොළඹ ඞීන්ස් පාරේ පිහිටි සමාජ හා සාමයික කේන්ද්‍රයේදී අද (8) පැවැත්විණි.
ඔහුගේ ඡායාරූපය ඉදිරිපිට පහන් දල්වා ඔහු සිහි කිරීමෙන් අනතුරුව උත්සවය ආරම්භ විය. විපක්‍ෂනායක හා එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, නව වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න, ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණ, එජාප මහලේකම් තිස්ස අත්තනායක මහත්වරු ගුණ කථන කළ අය අතර වූහ.



අදහස් (0)

ලසන්ත වික‍්‍රමතුංග සමරයි

අමිල කටුනායක Wednesday, 09 January 2013 06:55 AM

ඔහුගේ ඝාතනය මම දැඩිව හෙළා දකිමි. (නි)

:       0       0

නිත්‍යා Wednesday, 09 January 2013 08:52 AM

ඔහු කිසාදා අපගේ මතකයෙන් වෙන් නොවේ (ස)

:       0       0

ක්‍රිෂ්නා Wednesday, 09 January 2013 08:49 AM

ඔබ සදා අමරණීයයි (ස)

:       0       0

ප්‍රසන්න Wednesday, 09 January 2013 08:51 AM

පෑනෙන් දස්කම් පෑ ඔබට අත්වූ ඉරණම ගැන අපට කණගාටුයි.ඔබ අපේ මතකයේ සදා නොමැකෙන චරිතයකි (ස)

:       0       0

මෙන්ඩිස් Wednesday, 09 January 2013 02:14 PM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

මේනක Wednesday, 09 January 2013 03:10 PM

පෑන අවියක් කර ගත් ඔබ සදා අමරණීයයි (ස)

:       0       0

අමිලා Tuesday, 08 January 2013 09:16 PM

ලසන්නත මහතාට නිවන් සැප ලැබේවා..!(නු)

:       0       0

වසන්ත Tuesday, 08 January 2013 11:35 PM

මේ උත්සවය සංවිධානය කිරීම ගැන සහභාගිවුවන්ට පිං..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 139 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 174 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 303 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 113 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1115 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 2522 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39114 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site