IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ලසන්ත වික්‍රමතුංග සිරුර යළි ගොඩ ගනී

සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය මෙම 27 වැනි දා යළි ගොඩ ගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් මොමෙඩ් සහබ්දීන් අද අවසර ලබා දුන්නේය.



අදහස් (0)

ලසන්ත වික්‍රමතුංග සිරුර යළි ගොඩ ගනී

සුසිල් Thursday, 08 September 2016 02:05 PM

තාජුඩීන්ගෙ කේස් එකට කුමාරය ඇතුලට යනකොට, මෙතන අදහස් දාන ඇසල, දහම්, ධම්ම තව තව අදහස් දායි රජයට විරුද්ධව. (බ)

:       0       0

සුසිල් Thursday, 08 September 2016 02:10 PM

මේක ගොඩ ගන්නෙ, කලින් මරණ පරීක්ෂක කියල තියෙන්නෙ වෙඩි වැදිල මරණය වුනා කියල, නමුත් මරල තියෙන්නෙ උල් ආයුධයකින් ඇනල කියල සාක්කි තියෙන නිසා. (බ)

:       0       0

බණ්ඩා Thursday, 08 September 2016 02:19 PM

මිනිය ගොඩ ගත්තාම මොකද කට්ටිය බයවෙලා .....(ම)

:       0       0

සජී Friday, 09 September 2016 05:25 AM

මෙයාල ඔහොම ගිහින් ප්‍රභාකරන්ගේ මිනියත් ගොඩ ගනියිද දන්නේ නෑ පරීක්ෂණ කරන්න (බ)

:       0       0

අංගොඩ ලාල් Thursday, 08 September 2016 08:11 AM

චමල්, ශාන්, යසපාල, හර්ෂ, අමා, ඔලා දැක්වූ අදහස් නොදන්නාකමට කළ ඒවාද දන්නේ නැහැ. නමුත් දැනගත යුතු දේ තමයි මළසිරුරු නැවත පශ්චාත් පරීක්ෂණ සඳහා ගොඩගත් පළමු අවස්ථාව නෙමෙයි මේක. ඝාතනයකට ලක්වුණ අයගේ පරීක්ෂණ වලදී සැකකටයුතු කරුණක් මතු වුණොත් උසාවියට පුළුවන් නැවත මරණ පරීක්ෂණයක් කරන්න. ඒ සඳහා අවශ්‍ය තාක්ෂනය සහ ක්‍රමවේදයක් තියෙනවා. ඒ අනුවයි මේ දේවල් සිදුවෙන්නේ. (නි)

:       0       0

රොහාන් Thursday, 08 September 2016 08:19 AM

මෙහෙම අදහස් දක්වන උදවිය ගැන ඇත්තටම කණගාටුයි. මෙම රටේ යුක්තිය සාධාරණය ඉටුවෙනවට මිනිස්සු කැමති නැහැ දේශපාලන අන්ධ බව නිසා (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 08 September 2016 08:38 AM

මෙම මාධ්‍යවෙදියාව මරන්න අණ දුන් කෙනාගේ සිට සියල්ලටම උපරිම දඬුවම් දෙන්න.(ම)

:       0       0

ඇසළ Thursday, 08 September 2016 08:45 AM

කොහොමත් ආ දවසේ ඉඳලා හාරන එක තමයි කරන්නේ. කාලයක් අනුන්ගේ ඉඩම් හෑරුවා, රත්තරන් හොයන්න. දැන් පරණ මිනී වළක්වත් හාරමු නැති සාක්කි හොයන්න. (නි)

:       0       0

කේ පෙරේරා Thursday, 08 September 2016 04:01 PM

නීල් ඔබේ අදහස බොහොම වටිනවා මාගේ ප්‍රණාමය ඔබට.(හේ)

:       0       0

හර්ෂ Thursday, 08 September 2016 04:00 PM

මනුස්සයෙක් වටිනවද නැද්ද කියල තීරණයය වෙන්නේ ඩොලර් වලට යට නොවී රට වෙනුවෙන් කොතෙක් දුරට පෙනී සිටිනවද කියන කාරණයත් එක්ක. ඒ අනුව ඇතැම් මහත්වරුන්ගේ ක්‍රියා කලාපය තුල යුද්ද්ධය නවතුනානම් අදටත් අපි එකෙන් බැට කනවා... ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන උන් සුදු ඇඳගෙන හිටියත් කළු ඇඳගෙන හිටියත් ස්වභාව දහමෙන් හෝ වියැකී යනු ඇති..(හේ)

:       0       0

සමන් Thursday, 08 September 2016 04:07 PM

මොකක්ද දැන් කරන්න හදන්නේ.(හේ)

:       0       0

ධම්ම Thursday, 08 September 2016 04:22 PM

කුමක්ද සිදු කරන්න යන්නේ (හේ)

:       0       0

චමල් Thursday, 08 September 2016 05:19 AM

දැන් අාපසු මොන මරණ පරීක්ෂණද? මේවා දැන් අපි‍ට නම් මෙගා ටෙලිනාට්‍ය වගේ වෙලා (නි)

:       0       0

පරාක්‍රම Thursday, 08 September 2016 06:19 PM

යුක්තිය ඉටුකිරීම සඳහා විමසා බැලෙන බොහෝ නඩු වලින් රාජ්‍ය පාලකයින්ට හා බලධාරීන්ට බලපාන විශේෂිතවූ ආන්දෝලනාත්මක නඩු කීපයක් සම්බන්ධයෙන් දිනපතා කතාබහ වෙනවා. සත්‍ය හෙළිකර දැනගැනීමට වැඩි දෙනෙක් අපේක්ෂා කරති. (ම).

:       0       0

පෙරෙ Thursday, 08 September 2016 06:28 PM

දැන් කරන පශ්චාත් මරණ පරික්ෂණය ඉතින් ඇටකටු වලට සීමා වෙච්ච එකක් වෙයි (ම)

:       0       0

ශාන Thursday, 08 September 2016 05:45 AM

තාජුඩීන් අංක 2 වගෙයි. මේවට කොහෙන්ද හිනාවෙන්නේ අපි? (නි)

:       0       0

දිලිප් Thursday, 08 September 2016 09:31 AM

කවරාකාරයේ වූ හෝ පැමිණිල්ලක් වෙත්නම් එය විභාග කිරීම පවතින නීතියට අනුව කළයුතු වේ. එය නීතියට ගරුකරන සමාජයක ගුණගරුක මුලධර්මයකි. රටක වල්නොවැදුණු නීතියක් වෙත්නම් පවතින නීති රාමුව තුළ පොදු නීතියට අනුව සාධාරණය ලැබිය යුතුය. එසේනම් මෙම මතයන් මෙවැනි මුලික හරයන් තේරුම් නොගෙන අදහස් පළකිරීම හෝ දැන දැන පාර්ශ්විකව අදහස් පළකිරීම යන දෙකින් එකක් විය යුතුය. (නි)

:       0       0

යසපාල Thursday, 08 September 2016 05:56 AM

අනේ අැත්තමයි චමල්, මේ අයට මේ වැඩ ඇරෙන්න වෙන මොකුත් වැඩක් නැද්ද? (නි)

:       0       0

හර්ෂ Thursday, 08 September 2016 06:07 AM

ඡන්දයක් ළඟ එනවාද දන්නෙ නැහැ. කලබල වෙන්න දෙයක් නැහැ ඕවට (නි)

:       0       0

ගයාන් Thursday, 08 September 2016 09:56 AM

මොහු යුද්ධ කාලේ රජයට එරෙහිව විශාල ප්‍රචාරයක් ගෙන ගියා නොවේද? කෙසේනමුත් මිනීමැරීම අනුමත කරන්න බැහැ. (නි)

:       0       0

අමා Thursday, 08 September 2016 06:13 AM

වළවල් හාර හාරා යනවා. යහපාලනේ දැන් හොඳටම බයවෙලා ඉන්නේ. (නි)

:       0       0

ලුම්බිණි Thursday, 08 September 2016 06:23 AM

මෙය සමහරුන්ට සිනහවට ලක් කළයුතු කරුණක් වුණත් මෙය අපට නම් මිනීමැරුමක්. (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Thursday, 08 September 2016 10:06 AM

සමහරු මේ නඩුව අහනවට බයයි වගේ (නි)

:       0       0

නුවරඑළියේ වසන්ත Thursday, 08 September 2016 06:33 AM

මෙච්චර අවුරුදු ගානකට පස්සේ ආයේ මොන මරණ පරීක්ෂණද..? මේවා කාගේ උවමනාවට කරන වැඩද මන්දා. (නි)

:       0       0

දසුනි Thursday, 08 September 2016 10:05 AM

තාජුඩීන් අංක දෙක තමයි. මරලා කාර් එකට දාලා ගිනි තියලා, වාහනේ හැපිලා මැරුනා කියපු රටනේ මේක. ඒ වගේ වටිනා මනුස්සයෙකුට අනිවාර්යයෙන්ම සාධාරණය ඉෂ්ටවිය යුතුයි. (නි)

:       0       0

සේනක-බළංගොඩ Thursday, 08 September 2016 06:34 AM

අපේ යහපාලුවන්ට මේක විනෝදාංශයක් වගේ. අපේ කලින් හිටිය විස්කි මැඩමුත් අැටකටු ගොඩදාගෙන තමයි එයත් ගොඩගියේ,දැන් ඉතින් ඡන්දෙ ළංවෙනකොට මේ අැටකටු ටිකත් විකුණ,විකුණාකයි. (බ)

:       0       0

කීර්ති Thursday, 08 September 2016 06:48 AM

අනේ ඇත්තට මේව ඇරෙන්න කරන්න දේවල් වෙන ඇත්තෙම නැද්ද.......අපිටත් වෙලාවකට පිස්සුවගේ (බ)

:       0       0

දර්ශන Thursday, 08 September 2016 10:58 AM

රජතුමාගේ කාලයේ සිදුවෙච්ච හැම අසාධාරණයක්ම හොඳයි හොඳයි කියන කට්ටියක් තාමත් ඉන්නවනේ. කිසිම පරීක්ෂණයකට මේ අය කැමති නැහැ. මිනීමැරුම්, පැහැරගැනීම්, දූෂණ, වංචා, සුදු වෑන් මේ සියල්ල කවුරු කළත් හරියට පරීක්ෂණ කරලා නියම අයට දඬුවම් දිය යුතුයි. (නි)

:       0       0

නීල් Thursday, 08 September 2016 11:46 AM

ඇත්තටම මිනිමැරුමක් අපරාධයක් කල්ගතවූ පසු අතහැර දැමිය යුතුයි කියන නූගත් ආත්මාර්ථකාමි පිරිස් රටක සිටිනවා යනු සමාජයේ පිරිහීමේ ලක්ෂණයකි. මේ අයට සැබෑ ආගමක් දහමක් නැහැ. නමස්කාර කරන්නෙ හොර දේශපාලුවන්ටයි.හොඳටම පෙනෙන්නේ ආරාධිතයන් ලෙස අද

:       0       0

ශ්‍රීලාල් Thursday, 08 September 2016 11:43 AM

සමහර අයට අපරාධ පරීක්ෂණ අරහන්. මැරුණු කෙනා මැරුණා කියලා තමයි කින්නේ. පරීක්ෂණ ඕනේ නැතිලු. එෆ් සී අයිඩීය එපාම කියලා කොච්චර සටන් කරනවාද? පරීක්ෂණයකට භය වැරදි කාරයෝ කියලයි අපි අහල තියෙන්නේ. පොලීසියට භය අපරාධ කල අය නොවේද? වරදක් කරලා නැතිනම් භය වෙන්න කිසිම හේතුවක් නැහැ නේද? (බ)

:       0       0

ඉසුරන්දි Thursday, 08 September 2016 07:12 AM

මේවට එකපාරටම තීන්දු තීරණ දෙන්න බැහැනේ ආවට ගියාට. අනිවාර්යෙන්ම වැරදිකරුවන්ව දඩුවමට නියම කරන්න සාක්ෂි එක්රැස් කිරීමක් කළයුතුයි. (නි)

:       0       0

කේෂලා අමන්දා Friday, 09 September 2016 02:46 AM

මේ ගැන කථා කරන එකත් ලොකු දෙයක්. පරණ ආණ්ඩුව නම් මේ සිද්ධිය යට ගහනවා. සතුටුයි රටේ නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව (බ)

:       0       0

පෙරේරා Friday, 09 September 2016 03:52 AM

අනේ කරුණාකරලා අපේ විජය කුමාරතුංග මැතිතුමාගේ සිරුරත් ගොඩට අරන් පරීක්ෂා කරනවද කව්ද මැරුවේ කියල හොයාගන්න? එතකොට ලලිත් ඇතුලත් මුදලි, ප්‍රේමදාස, හෙක්ටර් කොබ්බෑකඩුව මහත්වරුන්ගේත් එහෙම...අනේ කරුණාකරලා...(බ)

:       0       0

බමුණු Thursday, 08 September 2016 01:06 PM

මැරිලවත් මෙයාට ඉන්න නැත (බ)

:       0       0

බමුණු Thursday, 08 September 2016 01:08 PM

යුද්ධ කාලේ මෙයා අපට විරුද්ධව බොහොම ලීවා (බ)

:       0       0

ආනන්ද Thursday, 08 September 2016 07:44 AM

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් අදහස් දක්වන්නේ මෝඩයෝ වගේ. මිනීමැරුම් සොයන්න අකමැති මොකද (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැන අදත් වැසි -සුළඟෙනුත් බලපෑම්
2024 ඔක්තෝබර් මස 08 10 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


කළුතර ඒ.ජී. කාර්යාලයේ ජල ටැංකියේ තීන්ත
2024 ඔක්තෝබර් මස 08 613 0

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 1235 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 2849 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කුඩු සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 3216 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 376 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39370 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25664 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1135 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 391 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site