IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ලස්සන ආක්‍රමණිකයෙක් පේරාදෙණියට පනී

පේරාදෙණි විශ්ව විද්‍යාලයයේ මේ වන විට මල්වත්තක සිරිය ගෙන එන මනස්කාන්ත දර්ශනයක් දැක ගත හැකියි.
ඩොලි කැන්ඩ්‍රා උන්ගුයිස් කැටි යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම වැල බිගෝනියා කුලයට අයත්වේ. බළල් අඩි වැල හෙවත් පුනීල වැල යනුවෙන් ද හඳුන්වයි.
මධ්‍යම හා දකුණු අමරිකාවේද කැරිබියන් දූපත්හීද දැකිය හැකි මෙම මල් වැල ලොව පුරා ආක්‍රමණික ශාඛයක් වී ඇතැයිද කියති.
පේරාදෙණි විශ්ව විද්‍යාලයේ සනාතන මන්දිරය හා ශාස්ත්‍ර පීඨය අසල මාර ගස් කිහිපයක එතී ඇති මේ මල්වලට කහ මල් වැල් යන නමද භාවිත කරයි.
පෙබරවාරි මාර්තු හා මැයි ජූනි මාසවල මල් පිපෙන බවත් පේරාදෙණි උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි නානායක්කාර මහතා පවසයි.

Peradeniya_2016329-1-DSC0342 Peradeniya_2016329-1-DSC0342-3 Peradeniya_2016329-1-DSC0342-4 Peradeniya_2016329-1-DSC0342-5 Peradeniya_2016329-1-DSC0342-6 Peradeniya_2016329-1-DSC0342-7 Peradeniya_2016329-1-DSC0342-8 Peradeniya_2016329-1-DSC0342-9 Peradeniya_2016329-1-DSC0342-10 Peradeniya_2016329-1-DSC03456

ඡායාරූප හා වීඩියෝ - චමිල් රූපසිංහ



අදහස් (0)

ලස්සන ආක්‍රමණිකයෙක් පේරාදෙණියට පනී

අනුර කුමාර Tuesday, 29 March 2016 01:45 PM

මල් ටිකේ තියන ලස්සන නිකම්ම නැතුව යනවා මේ ගෑණු ළමයි දැක්කාම (බ)

:       0       0

කේසිරි Tuesday, 29 March 2016 02:04 PM

ලස්සන මල්. ඒ වගේම ලස්සන ගෑනු ළමයි ටික. ඒ අයගේ මූණත් මල් වගේම පිබිදිලා. ඉතින්, අනාගතය ගැන හිතල අනන් මනං නැතුව ජීවිතයත් ලස්සන කරගන්න. සුබ අනාගතයක්! (බ)

:       0       0

කීර්ති Tuesday, 29 March 2016 02:25 PM

ඉසෙඩ් ස්කෝර් එක මදි වුන එක ගැන නොතැවී ඇවිත් රස විඳල යන්න. සරසවිය පරිසරය හැමෝටම විවෘතයි. මේ දවස්වල ගොඩක් අය එනවා.(බ)

:       0       0

සහීඩ් කටාර් Tuesday, 29 March 2016 03:01 PM

සජිත් කලකිරෙන්න එපා යලිත් හොඳට විභාගය ලියල ඇතුළු වෙන්න බලන්න ! ලංකාවේ තියන ස්වභාවධර්මයේ ලස්සනකම මෙම කාන්තාර කොන්ක්‍රීට් ගොඩනැගිලි භූමියේ සිට සිහිපත් කරමි (බ)

:       0       0

රවීන්ද්‍ර Tuesday, 29 March 2016 03:12 PM

අනුර, මොකද දැන් ලංකාවේ ලලනාවෝ දැක්කම අවුල්ද? යුරෝපයේ ඉන්න නිසා සුදු හමට ඇහැ හුරුවෙලා වගෙයි නේද? සියරට දේ අගය කරන්න උත්සහ කරන්න. ඒ ගැහැණු ළමයි ඇත්තටම උදේ පිපුන මල් පොකුරක් වගේ ලස්සනයි. (බ)

:       0       0

ජයා Tuesday, 29 March 2016 03:46 PM

මම ගියේ 1981. එතකොටත් මේවා තිබුන. අපි වශී වෙලා හිටියේ. පේරාදෙණියේ ඉගෙනුම අතිශය සුන්දරයි. (බ)

:       0       0

ඈන් Tuesday, 29 March 2016 03:57 PM

මේ පින්තූරවල ඇති සියලුම මල්වල ඇත්තේ ස්වභාවික ලස්සනකි. සුන්දරත්වයකි.(බ)

:       0       0

තුසිත Tuesday, 29 March 2016 10:58 AM

මල් ටික නම් හරි ලස්සනයි. (ර)

:       0       0

ප්‍රියදර්ශනී Tuesday, 29 March 2016 09:45 PM

ආක්‍රමණිකයෙක් මේතරම් ලස්සන වුණේ කොහොමද කියලා හිතුනා (නි)

:       0       0

සජිත් Tuesday, 29 March 2016 11:06 AM

මාර ලස්සන මල්ටික. මොනවා කරන්නද z ස්කෝර් එක මදිවුනානේ.... (ර)

:       0       0

රවී Tuesday, 29 March 2016 11:09 AM

පේරේ... එක කාලයක ඇති මනස්කාන්තය මෙයයි. දෑසින් දැකීම විශ්මයකාන්තයි. ඒවා පෙනෙනේ රූරා අහසින් වැටෙන මල් දිය ඇලි ලෙසට. (ර)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Tuesday, 29 March 2016 11:04 PM

මල්ද, ගැහැණු ළමයි ටිකද වැඩිය ලස්සන? (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 29 March 2016 11:22 AM

මේ වර්නාන්විත වැලෙන්වත් අවට සිටින සොඳුරු සිසුවියන්ගේන්වත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සුන්දරත්වයක් එකතු කල නොහැකි බව මගේ අදහසයි. කලකට පෙර ලෝකප්‍රකට සරසවියක් වූ මෙය අද ලෝක දර්ශක වල නැත. මහා පඬිරුවනන්ගේ තෝතැන්නක් වූ මෙහි අද එවැන්නන් සිටිනවාද? එකිනෙකාගේ පිට කසා ගනිමින් නැයන්ව විදේශ ශිෂ්‍යත්ව වලට යවමින්, ලංකාව තුලම පශ්චාත් උපාධි ලබා මහතැන් වලට පනිමින් සිටින මහඇදුරන් බහුල රටක සරසවියක් මෙවන් බාහිර දේවල් මගින් අලංකාර වේද? (ර)

:       0       0

පියුමි Tuesday, 29 March 2016 11:25 AM

මල් ටික හරිම ලස්සනයි. ළමයි නම් අන්තිමයි (නි)

:       0       0

කුමාර Tuesday, 29 March 2016 11:26 AM

මොනතරම් ලස්සනක්ද? (නි)

:       0       0

දුෂ්මන්ත Wednesday, 30 March 2016 12:47 AM

ඇත්තෙන්ම හරිම ලස්සනයි. (නි)

:       0       0

සමන් Wednesday, 30 March 2016 12:50 AM

මල් ලස්සනයි. ඒත් පරවීයනු නියතයි. කෙටිකාලීන සුන්දරත්වය බොහෝ දෙනා වශීකර අැත. සරසවි පෙම්වතුන්ට මේ දවස් අතිවිශේෂ වනවාට සැකයක් නැත (නි)

:       0       0

ඉන්දු Wednesday, 30 March 2016 02:17 AM

අනුර කුමාරගේ කතාව රවීන්ද්‍රට තේරිලා නැහැ හරියට. මල් වලට වඩා මේ ගැහැණු ළමයි ලස්සනයි කියලයි එයා කියන්නේ (නි)

:       0       0

ටිරාන් Tuesday, 29 March 2016 11:49 AM

අර අන්තිම පින්තූරය දැක්කහම මොකද්ද හිතෙන්නේ? (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 29 March 2016 12:11 PM

කියලා වැඩක් නැහැ, නැවත කැම්පස් යන්න හිතෙනවා ! (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 29 March 2016 12:20 PM

පුදුමාකාර ලස්සනක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 8 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 211 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 205 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 154 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 123 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 385 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site