IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ලස්සන වෙන්න ගිය දොස්තරගේ සිරුරු කොටස් රස පරීක්ෂකට

රූපලාවන්‍ය එන්නතක් ශරීර ගත වීමෙන් පසු මිය ගිය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය ඊ ඒ ප්‍රියංගාගේ සිරුරේ කොටස් රස පරීක්ෂකයට යැවීමට අද කොළඹ පොලිස් මෘත ශරීරා ගාරයේ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේ තීන්දු විය.

මරණයට හේතුව ප්‍රකාශ නොකැරිණි.

විශේෂඥ අධිකරණ වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණයෙන් විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රියන්ත අමරරත්න මහතා අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පැවැත්වීය.

DSCN8137



අදහස් (0)

ලස්සන වෙන්න ගිය දොස්තරගේ සිරුරු කොටස් රස පරීක්ෂකට

රංජිත් සිල්වා Thursday, 14 August 2014 04:00 AM

ඔය තියෙන්නේ ලස්සනට (නදී)

:       0       0

කුමාරි Wednesday, 13 August 2014 01:28 PM

ඉසුරන්දි, වෙච්ච දේට දැන් මුහුණ දෙන්න බෑලු. පවු නේ? (අ)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Thursday, 14 August 2014 04:57 AM

දවසකට කී දාහක් ලස්සන වෙන්න 'බියුටි සැලුන්' වලට යනවද? එන්නත් විෂ වෙලා මැරුණ අය තව කොයිතරම් ඉන්නවද? (නි)

:       0       0

ඉනුරි Wednesday, 13 August 2014 02:14 PM

මෙයට මූණ දෙන්න ලජ්ජා ඇති (අ)

:       0       0

ලීලානන්ද Wednesday, 13 August 2014 02:25 PM

කණගාටුයි. කාට කාටත් හොඳ පාඩම් (නි)

:       0       0

පද්මිණි Thursday, 14 August 2014 05:31 AM

කාන්තාවන් ලස්සන වෙන්න හදන එක නවත්වන්න මේ ලෝකය පවතින තාක්කල් හැකිවන්නේ නැහැ. මෙතන වෙලා තියෙන්නේ බෙහෙත විෂවීමක්ද, දොස්තරගේ අඩු දැනුවත්කමද ,බාල බෙහෙත් වර්ගද කියලා වගකිවයුත්තන් සොයන්න ඕනෑ. (නි)

:       0       0

ගයාන් Thursday, 14 August 2014 06:34 AM

මේ පුද්ගලයා ගැන මිට පෙර චෝදනා එල්ල වෙලා තියෙනවා. අපේ මිනිසුන්ට ඕවා ඉක්මනට අමතක වෙනවා. පසුගිය කාලයේ චෝදනා එල්ලවුණ කපු මහත්වරු, ප්‍රශ්න පත්‍ර පන්නපු ගුරුවරු තමන්ගේ වැඩ වෙනදාටත් වඩා හොඳින් කරගෙන යනවා ඇති. අපරාදේ අසරණ ජීවීතයක්.... (දී)

:       0       0

ක්‍රිෂ්ටි මොහාන් හත්තෑල Thursday, 14 August 2014 01:18 PM

ඉක්මනට මැරෙන්ඩ ඕනනම් යමු ඔය වගේ දොස්තර කෙනෙක් ලගට (නදී)

:       0       0

චිත්‍රා Wednesday, 13 August 2014 05:36 PM

ලැජ්ජාව නිසාද මුහුණ වසාගෙන යන්නේ? (නි)

:       0       0

දයා අලහකෝන් Thursday, 14 August 2014 07:39 AM

මේ දොස්තර නොනාව මම දැක්ක.. බොහොම ලස්සනයි කිසිම අඩුපාඩුවක් මුහුණේ හෝ වෙනත් තැනක හෝ නැහැඇස යට කළු ගතියක් නැහැ. තිබුණු පැහැයත් ලස්සනයි ජීවත් වීමේ කාලය අවසාන වෙන්න ඇති (දී)

:       0       0

ජයවර්ධන Wednesday, 13 August 2014 07:08 PM

දොස්තර හෝ වෙන කෙනෙක් හෝ ඒ අයගේ සල්ලි වලින් ලස්සනවීමට යාමේ වරදක් මම නොදකිමි. ඉසුරන්දි සහ කුමාරිගේ බොළඳ අදහස් දැක්කම ඒ අයගේ මෝඩකම ගැන දුක හිතෙනවා (නි)

:       0       0

පන්සිළු Wednesday, 13 August 2014 08:24 PM

දොස්තර කෙනක් වුණත් එතුමියත් මනුස්සයෙක්.රටේ වටිනා මනුස්සයෙක් නැති වුණා. එතුමියට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

ගුණරත්න Wednesday, 13 August 2014 08:46 PM

කරාපිටිය වගේ රෝහලක මේ වැඩේ කරගන්න පහසුකම් නැද්ද? (නි)

:       0       0

රොෂාන් Wednesday, 13 August 2014 09:03 PM

සමහරු ලස්සන වෙන්න යන අයට ඊර්ෂ්‍යාවයි (නි)

:       0       0

රෙජි -සිඩ්නි Thursday, 14 August 2014 01:15 AM

මේ වගේ දේවල් කරගන්න යන අයට මේවා හොඳ පාඩම්. (නි)

:       0       0

නන්දන Thursday, 14 August 2014 09:22 AM

කරුමේ කියන්නේ ඕවට තමයි (දී)

:       0       0

නිලන්ත Thursday, 14 August 2014 02:52 AM

ලස්සනට ඉන්න කව්රුත් කැමැතියි. නමුත් වයසට යන එක කාටත් පොදු දෙයක්. (නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 13 August 2014 12:57 PM

ඇයි මේ මහත්තයා මුහුණ වහගෙන යන්නේ? (නි)

:       0       0

ජැකී Thursday, 14 August 2014 03:32 AM

ඇයි මෙයාගේ මුණ ලස්සන නැත්තේ. මෙයා නේද ලස්සන කරන වැඩ්ඩා. (නදී)

:       0       0

සේරම් පැරිස් Wednesday, 13 August 2014 01:00 PM

ලස්සාන වෙන්නට දොස්තරලටත් ආසාව , අන්තිමේ ඉක්මනින් අවමංගල කටයුතු වලින් ඉවර වුනේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 180 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1066 4

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3767 8

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2898 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3375 3

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1481 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24976 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 760 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site