(සුජිත් හේවාජුලිගේ )
ඉදිරි ජනාධිපතිවරණයේදී යනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බව වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසීය.
රත්වත්තේ මහතා පාර්ලිමේන්තුවට තේරීපත්වූයේ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ නියෝජනය කරමිනි.
ඔහු අභියෝගාත්මක වේලාවේ නොබියව රට භාරගත් බවත් නැවත රට භාරගන්නා ලෙස තමා රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය.
ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක
ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම
ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.
නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත
හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්
බදුල්ල නගරයේ සයිමන් පීරිස් සම්මන්ත්‍රණ ශාලාව අසල ආර් .එච් .ගුණවර්ධන මාවතේ විදුලි කනුවක බැද තිබූ දෙබර කූඩුවක් අද (30) දහවල් ඇව්ස්සීමෙන් දසදෙනකු පමණ දෙබර ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලොහාන්ගේ සහායත් රනිල්ට
chandima Saturday, 04 May 2024 08:23 PM
ඔය පැත්ත මාරු කළා කියලා අර සාමූහිකව අත උස්සලා වීසා ගාස්තුවෙන් ගාණක් හොයාගත්තු එකේ කොටස නැතිවෙන්නේ. ඒක තව අවුරුදු 07කින් ඒ සමාගමේ ගිවිසුම ඉවරවෙනකල් දිගටම බැංකුවට එවයිනේ...!
Nalaka Saturday, 04 May 2024 09:10 PM
සිරගෙදර එකේ දන ගස්සපු සීන් එකක් තිබුණා වගේත් මතකයි..
ගමේ එකාලා Saturday, 04 May 2024 09:16 PM
උඩතලවින්න සමූහ මිනිස් ඝාතනයට වගකිවයුත්තා .මහින්දයා ගේ පිහිටෙන් නිදහස් වුණා.
Prabha Saturday, 04 May 2024 09:33 PM
හිරේ යාමට නියමිත සියලු දෙනා රනිල්ට කිව්වා නම් තමයි හොඳ...
Joni Saturday, 04 May 2024 10:07 PM
මේවා විහිළු කතා ස්ථිර වශයෙන්ම පරාජය නියතයි
jothipala Saturday, 04 May 2024 10:11 PM
හලෝ මේ මෝඩ කතා කියන්න එපා. භාර ගත්තා නොවෙයි එල්ලෙන්න වැලේ වැල් නැතුව ඉදිද්දී භාර දුන්නා.
chandima Saturday, 04 May 2024 10:16 PM
ආණ්ඩුවක් හැදුවොත් හිර ගෙවල් බලාගන්න ඇමැති කරනවා කිව්වාද? එහෙම වුණොත් නම් ආයෙක් ආතල් පාරක් දාන්න පුළුවන් නේද?
nihal Sunday, 05 May 2024 01:12 AM
ඔයා මහජනයාට සහාය දිය යුතුයි.... මොකද පඩි ගන්නේ මහජන බදු වලින් නිසා
nihal Sunday, 05 May 2024 01:17 AM
ඔය විදියට සහාය දෙනවා කියන්නේ රනිල් කීයක් හරි දුන්නාද?.... අනික මතක තියාගන්න රනිල් කියන්නේ මහජන නියෝජිතයකු නොවන බව
සෙනෙවිරත්න Sunday, 05 May 2024 02:08 AM
දැන්නම් ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල්ගෙ ජය ස්තීරයි. මොකද මෙතුම සිරකරු ඇමති හැටියට ලොකු ලොකු වැඩ කරලා නමක් ගත්ත කෙනෙක්. කාන්තාවන්ට එල්ලුම් ගහ පෙන්නුව නිසා කාන්තා ඡන්ද ලැබෙන එක විශ්වාසයි.
chandima Sunday, 05 May 2024 03:07 AM
අම්මට සිරි ආයෙත් පාරක් කෙල්ලෙක් එක්ක වැලිකඩ ගිහින් වැඩ පෙන්නලා ඉන්න පුළුවන් වෙයි වගේ නේද?
saman Sunday, 05 May 2024 03:18 AM
ගිලෙන නැවෙන් පනින මීයෝ.
රෝයි ෆෙඩ්රික්ස් Sunday, 05 May 2024 03:55 AM
ඕකත් ඉතින් අමුතු ප්‍රවෘත්තියක්ද? කුණු කානුවක පල්වෙන දහජරාව එකට එකතුවෙන බව නොදන්න කෙනෙක් ඉන්නවද?
kamkaruwa Sunday, 05 May 2024 04:16 AM
ඊළඟ ඡන්දෙදි විසිවෙන උන් ඔක්කොම ජනපති වටා එක්වෙන හැඩයි . මේ මිනිහ මැරයෙක් කියල ජනාධිපතිතුමා නොදන්නවා උනාට මුළු රටම දන්නවා. මේ වගේ අයට ආයේ පාර්ලිමේන්තු එන්න මිනිස්සු ඡන්ද දෙන්නේ නැහැ. ජෝනියාවත් ගන්න ජනපතිතුමනි. ඔබතුමාගේ ගණන් හැදිලි මෙදා පාර වරදින්න තියෙන ඉඩ ගොඩක් වැඩිවෙලා බව පෙනෙනවා.
Shashika519 Sunday, 05 May 2024 05:34 AM
හිරගෙදරට ගිහින් තුවක්කුව පෙන්නලා සෙල්ලම් දාපු නඩුවකුත් තියෙනවානේ...!
Nimal Sunday, 05 May 2024 06:56 AM
බන්ධනාගාරවලට ගිනි අවි රැගෙන ගොසින්, රැඳෙවියන්ට අනවශ්‍ය ලෙස හිරිහැර කරන, මේ අය කියන දේවල් කවුද අහන්නේ...?
පිටිගල මිලානෝ Sunday, 05 May 2024 08:56 AM
මාර විදිහට රනිල්ගේ ඡන්ද වැඩිවෙයි දැන්.
Kazi Shajahan Sunday, 05 May 2024 09:21 AM
මිනීමරුවන්, චණ්ඩි, හොරු, වංචාකාරයෝ, වාසි පැත්තට හේත්තු වෙනවා. මහජනයා වන අපි තමයි මොවුන්ව වැඩි මනාපයෙන් පාර්ලිමේන්තු යවන්නේ...!
විජිත් Sunday, 05 May 2024 02:36 PM
එකම වර්ගයේ කුරුල්ලෝ එකම අත්තේ වහනවා.