IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ලොහාන්ව අත්අඩංගුවට ගන්නැයි දෙමළ ජාතික සන්ධානය රජයෙන් ඉල්ලයි

(නිමන්ති රණසිංහ)

අනුරාධපුර බන්ධනාගාරයට කඩා වැදී එල් ටී ටී ඊ සැකකරුවන් රදවා ඇති සිරමැදිරිය ගොස් එහි සිටි රැදවියන්ට ගිනි අවියක් පෙන්වා මරණීය තර්ජනය කළැයි චෝදනා එල්ලවන ලොහාන් රත්වත්තේ මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස දෙමළ ජාතික සන්ධානය රජයට බලකර ඇත.

දෙමළ ජාතික ජනතා පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන් පොන්නම්බලම් මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ මෙම ඉල්ලීම කර තිබේ.

සිරකරු දිනය පැවැති ඉකුත් ඉකුත් 12 වැනිදා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයාව සිටි ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ඇතුලු වී දෙමළ  ජාතික දේශපාලන රැඳවියන් දෙදෙනකු ඔහු ඉදිරියේ දණ ගස්වා ඔවුන්ට මරණීය තර්ජනය කළ බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුමේ සඳහන් කොට ඇත.



අදහස් (3)

ලොහාන්ව අත්අඩංගුවට ගන්නැයි දෙමළ ජාතික සන්ධානය රජයෙන් ඉල්ලයි

matara api Wednesday, 15 September 2021 03:58 PM

කඩාවැදුණේ නැහැ... ගේට්ටුවෙන් ඇතුල් වුණේ.. අදාළ ඇමැති ඇතුළු වුණේ ගේට්ටුවෙන් නිසා මක්කටැයි අත්අඩංගුවට ගන්නේ? නිරායුධ පොලිස් නිලධාරීන් මරාදාපු අය තමයි අත්අඩංගුවට ගන්න ඕනේ මුලින්ම...!!!

:       43       11

Kule Wednesday, 15 September 2021 06:56 PM

හොඳයි, එහෙම කළ එක වැරැදියි කියමුකෝ... අර ඒකාලේ ඔහෙගේ පැළැන්තිය හිරේ හිටපු අයගේ රුධිරයත් බලෙන් පොම්ප කරගෙන ඝාතනය කළ ඒවා නීත්‍යානුකූල ඇති නේද? අනේ යන්න... මානව හිමිකම් රැකපු මිනිස්සු...

:       1       1

Bamunuarachchi Thursday, 16 September 2021 07:55 AM

සම්බන්දන්ට කියන්න ඉස්සෙල්ලාම පොලිස්සියේ පැමිණිලි කරන්න කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හම්බන්තොටම ජාජබට
2024 නොවැම්බර් මස 15 0 0


බණ්ඩාරගම ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 6 0


කඹුරුපිටිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 15 0


දෙණියාය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 54 0


රත්තොට ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 66 0



මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 242 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 562 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1673 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site