IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ලාෆ් ගෑස් මිල ඉහළට

 

(යොහාන් භාසුර)

ලාෆ් ගෑස් සමාගම කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 6,850 ක් දක්වා ඉහළ දමා තිබේ.

එම සමාගමේ කිලෝ 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 2,740 ක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

මාස තුනකට අධික කාලය ගෑස් සැපයුම නොකළ ලාෆ් ගෑස් සමාගම සැපයුම හෙට (6) නැවත ආරම්භ කිරීමට නියමිතය.

 



අදහස් (6)

ලාෆ් ගෑස් මිල ඉහළට

sam Sunday, 05 June 2022 04:22 PM

ජනතාව නොමරා මරනවා .දැන් දාලා යන්න ලෝබ නම් කොහොම හරි චන්දයක්වත් තිබා නම් නේද හොඳ

:       0       4

Sunil Sunday, 05 June 2022 04:38 PM

මෙය කොහෙන් නවතියිද ?මොට්ට ජනාධිපතිට අපි කියන්නේ තවත් පවු නොදී යන්න

:       0       4

69sri 2019 Sunday, 05 June 2022 05:26 PM

කාටද බං ඔහොම ගෑස් ගන්න පුළුවන් .ගෙදරට ගේන්නත් එක්ක 7500 විතර යනවා .මාසෙකට එකක් ගත්තොත් දවසට ගෑස් වලට 250 යි. දවසේ කුලියට වැඩට යන අයට පොහොට්ටුවේ පිහිටයි

:       0       4

Rohana Sunday, 05 June 2022 10:40 PM

මෙන්න මුන් රටකරන හැටි. අනේ අපොයි.

:       1       5

පට්ට ලාෆ් Sunday, 05 June 2022 10:44 PM

දැන් නම් පට්ටම ලාෆ්. හිනාවෙලා හක්කත් පැනලා බොක්කත් එලියට ඇවිත් කක්කත් ගිහින් තියෙන්නේ. නැව පරක්කු උනේ මේකට තමයි.

:       1       10

ana Monday, 06 June 2022 12:53 PM

ගම්බද අය ගෑස් පාවිච්චි නොකර ඉමු. නගරයේ අය වෙනුවෙන් ටිකක් හරි සහනයක් වෙයි.

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති ලබන මාසේ ඉන්දියාවට
2024 නොවැම්බර් මස 18 154 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.


බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 1969 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.


රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 2638 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 5936 5

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 929 3

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1967 1

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 24388 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18844 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 364 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1831 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site