IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ලාෆ් ගෑස් රුපියල් 145 කින් ඉහළ යයි

(යොහාන් භාසුර)

ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ සිලින්ඩරය මිල අද (4) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 145 කින් ඉහළ දැමීමට පියවර ගත් බව එම සමාගම අද (4) පස්වරුවේ නිවේදනය කළේය.

එම මිල ඉහළ දැමීමත් සමඟ කිලෝ 12.5 ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,835 ක් බවට පත්වූ බව එම සමාගම සඳහන් කළේය.

ලාෆ් කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 59 කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 1,535 ක් බවට ද, ඉහළ ගියේය. ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ යෑම හේතුවෙන් මෙම මිල ඉහළ දැමීම කළ බව ද ලාෆ් ගෑස් සමාගම වැඩි දුරටත් සඳහන් කළේය.

 



අදහස් (1)

ලාෆ් ගෑස් රුපියල් 145 කින් ඉහළ යයි

රට පෙරට Tuesday, 05 September 2023 09:36 AM

එකම ගෑස් කොම්පැනියක් තිබුනම ඒකාධිකාරයක් ඇතිවෙනවා කියලා අලුත් එකක් සදහා අවසරය දුන්නා උන්දැලා හිටපු එකාලටත් අන්ත දූෂිතයි කියලා පේනවා ගෑස් විතරක් නොවෙයි ඉන්ධන ගැනත් කියන්න තියෙන්නෙ ඒකම තමයි මෙහෙම වෙනකොට මෙහෙම හිතෙනවා රාජ්‍ය අංශයේ ව්‍යාපාරයෙන් ඇමතිවරයා හා ලේකම් සදහා මාසිකව දීමනා ලැබෙනවා පුද්ගලික අංශයට දුන්නම අමතරව බලපත්‍ර ගාස්තුව මාසිකව කොමිස් සමග ගන්න පුළුවන් වෙනවා. ඒක නේද ඇත්ත. ඒත් රජයේ සම්බන්ධයෙන් තොරව පවතින සමහර සුපිරි වෙළඳ සැල්වලින් නම් පාරිභෝගිකයන්ට සහනයක් වෙනවා ඔවුන් රජයට ආදායම් බදු ගෙවනවා ඇති. ඒත් රජයේ ආයතන ඔහෝවිට පාඩුවක් ලබනවා කියන්න පුළුවන්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 834 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 1756 2

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 673 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4075 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3086 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 5267 5

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26079 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 313 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1349 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site