කැලණිය පට්යහන්දියේ පාතාල නායකයකු බව කියන පුද්ගලයකු සැප ජීප් රියක සිටියදී නාරාහේන්පිටදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුජීත ජයසුන්දර මහතාට ලැබුණු තොරතුරක් අනුව ජීප් රියේ තිබි ඉබේ දිගහැරෙන යකඩ පොල්ලක්,උල්පිහි දෙකක් ඔහුගේ නායකයා බව කියන තවත් පාතාලයකුගේ විසිටින් කාඩ් තොගයක් හා රුපියල් ලක්ෂ දා හතක ගනුදෙනුවක බිල්පත්ද එහි තිබු බව පොලිසිය පවසයි.එම ජීප් රියේ තිබී ලේ පැල්ලමක්ද සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.
මොහු බස්නාහිර පළාතේ සන්ධාන දේශපාලනඥයකුට ආරක්ෂාව සැලැසී යැයිද පොලීසියට තොරතුරු ලැබී ඇතැයිද දැනගන්නට ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත
හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලේ පැල්ලමකුත් එක්ක හිටපු ආරක්ෂකයෙක් සැකපිට
පුෂ්පසිරි අල්විස් Sunday, 01 February 2015 05:07 PM
නීතිය වල් වැදුනම මිනිසුන් සතුන් සේ ක්‍රියා කරනවා. කාලයක් යනවා යහපාලනයට (නදී)
අප්පුහාමි Sunday, 01 February 2015 06:49 PM
අනේ ඇසිලින්, ඩෙංගු මදුරුවන් තැලුවහම විතරද ලේ පැල්ලම්? බබ්බු වෙන්න හදනවා (නි)
සමන් Tuesday, 03 February 2015 03:15 PM
පුජීත ජයසුන්දර මහතා බොහොම දක්ෂ නිලධාරියෙක්. ඔහුට දේශපාලන බලපෑම් වලින් තොරව කටයුතු කිරීමට අවස්ථාව ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා. (නදී)
කුමාර් Sunday, 01 February 2015 10:41 AM
මෙයාල තමා රටේ රජකරමින් පාලනය ගෙනිච්චේ. මිනිස්සු අතරමන් වෙලා කරගන්න දෙයක් නැතිව මෙයාලට යටත් වෙලා හිටියේ. මොනදේ කලත් කප්පන් ගත්තා. නුදුන්නා නම් මැරබලය පාවිච්චි කළා. (නදී)
ඇසිලින්නෝනා Sunday, 01 February 2015 02:03 PM
ඒ ඩෙංගු මදුරුවෙක් තැලිලා නේ ඒ පැල්ලම... (ර)