IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


වකුගඩු ප්‍රශ්නය ඇති තැන රජරට සරසවිය පෙන්වයි

රජරට ඇතුළු වකුගඩු රෝග පැතිර ගොස් ඇති ප්‍රදේශවල වැසි ජලය හා ගලායන ජලය පිරිසිදු කොට පානීය ජලය ලබාදීමේ පුළුල් ව්‍යාපෘතියකට රජය ඉක්මණින් එළැඹිය යුතුයැයි රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය වකුගඩු රෝග පිළිබඳ පර්යේෂක වෛද්‍ය චන්න ජයසුමන මහතා පැවසුවේය.

බැර ලෝහ අඩංගු බවට සොයාගෙන ඇත්තේ භූගත ජලයේ වන අතර වැසි දිය, ගංගා , ඇලදොළ මත ගලා යන ජලය පිරිසිදු කොට පානීය ජලය සකසා ගත හැකි බව ජයසුමන මහතා පෙන්වා දෙයි. මේ සදහා රජයේ මැදිහත් වීම අත්‍යවශ්‍ය බවද හෙතෙම පෙන්වා දෙයි.

රජරට නිවාසවලට ජල පෙරණ, බෝතල් ලබාදීම මේ ප්‍රශ්නයට සැබෑ විසදුම නොවන බවත් ඉක්මණින් සැබෑ විසදුමකට යාමේ අවශ්‍යතාව පවතින බවත් ජයසුමන මහතා ප්‍රකාශ කළේය.

 

 

 



අදහස් (0)

වකුගඩු ප්‍රශ්නය ඇති තැන රජරට සරසවිය පෙන්වයි

උපුල් Sunday, 20 September 2015 08:36 AM

පදවිය ගොවියෝ අද වෙනකොට ඔබතුමාට බනිනවා දේශිය වි ගත්තේ නැහැ කියල දේශිය වි විකුණාගන්න බැරිව ඔවුන් දුක්වෙනවා ඔබතුමාලා මැදිහත් වුණ නිසා ඔවුන් දේශිය වි වගා කළා.වකුගඩු රෝගයට ප්‍රධානව බලපාන්නේ ජලයේ තිබෙන ෆ්ලෝරයිඩ් කියල ඊයේ ටීවි එකේ කිවා පේරාදෙනිය මහාචාර්යවරයෙක්. ඔබතුමා මොකද කියන්නේ ඒ ගැන?(ම)

:       0       0

දර්ශා Monday, 21 September 2015 04:59 AM

උපුල් ,,,, ඇත්ත .... "දේශීය වෛද්‍ය උත්පලා පෙරේරා මහත්මිය සායනය හරහා රෝගීන් දෙදහසකට පමණ ප්‍රතිකාර කරන්නට පටන් ගත්තාය. මාස හයක්‌ පමණ ගතවෙද්දී එනම් 2015 පෙබරවාරි පමණ වෙද්දී මෙතැනින් ප්‍රතිකාර ගත් රෝගීන් විශාල සංඛ්‍යාවක්‌ රෝගී තත්ත්වය 50% සිට 80% දක්‌වා අඩුකරගෙන යළිත් ජීවත්වීමේ බලාපොරොත්තු ඇතිකරගෙන තවදුරටත් ප්‍රතිකාර ගත්හ. නමුත් හිටිහැටියේම වෛද්‍ය උත්පලා පෙරේරා මහත්මිය මැදවච්චිය සායනයෙන් උස්‌සා කොළඹට තල්ලු කරනු ලැබීය." "වකුගඩු රෝගය නිවාරණය කිරීම සඳහා ආරම්භ කළ දේශීය වී වගා ව්‍යාපාරය දියාරු කර දැමීමට අදෘශ්‍යමාන හස්‌තයක්‌ පසුබිමේ සිට සෙලවෙන්නට ඇතිබව තතු දත් අය කියති." "බටහිර වෙදකමේ යෙදී සිටින වෛද්‍යවරු කට අරින්නේ නැත. රෝගීන් සිටීමත් රෝගීන් වැඩිවීමත් ඔවුන්ගේ යහපතටම හේතුවේ." (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 8 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 19 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 107 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 118 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 473 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


සරසවි කඩඉම් නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 581 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14547 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 128 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site