IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


වකුගඩු රෝගීන්ටත් සහනයක්

වකුගඩු රෝගීන්ගේ රුධිර පෙරණය සඳහා භාවිතා කෙරෙන ලවණ සාන්ද්‍රණය ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කිරීමට කාර්මික තාක්ෂණ ආයතනය  සමත් වී ඇත.

ලවණ සාන්ද්‍රණය පිළිබඳව පේරාදෙණිය විශ්ව විද්‍යාල දී කළ අත්හදා බැලීම් වලදී ඉතා සාර්ථක ප්‍රතිඵල ලැබී ඇතැයි එම ආයතනය පවසයි.

වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්ද්‍රකරණ ප්‍රතිකාර වලදී අවශ්‍ය වන මෙම ලවණ වර්ගය රටින්  ගෙන්වයි.

නව නිෂ්පාදනය හේතුවෙන් ඉදිරියේ දී වකුගඩු රෝගීන්ගේ වියදම් පහළ වැටෙනු ඇතැයි කාර්මික තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියයි.



අදහස් (0)

වකුගඩු රෝගීන්ටත් සහනයක්

රෝහණ Wednesday, 21 October 2015 07:46 AM

මමත් වකුගඩු රෝගියෙක්. ගොඩක් පින් මේ කළ සොයාගැනීමට. (නි)

:       0       0

බටගල Thursday, 22 October 2015 11:44 PM

ලොකු උදවුවක් මේක අපිට (නි)

:       0       0

ලියොන් ගුනවර්දන Thursday, 22 October 2015 11:46 PM

බෙහෙත් ද්‍රව්‍යවල සුවිසල් මිල ගණන් අනුව නොයෙකුත් ආබාධ වලින් පෙළෙන අසරණ ජනයා ඒවා මිලට ගැනීමට නොහැකිව විදින දුක අනුව තව තවත් පර්යේෂණ කර අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය සාධාරන මිලට ගත හැකිවන සේ මෙහි නිෂ්පාදනය කිරීමට මෙසේ පියවර ගන්නා වියතුන්ව ධෛර්යමත් කළයුතුය (නි)

:       0       0

දුමින්ද Wednesday, 21 October 2015 08:12 AM

කාබනික කෘෂිකර්මය සවිමත් කිරීම වකුගඩු රෝග මර්දනයට වැදගත්ය (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Wednesday, 21 October 2015 08:53 AM

මිනිසා සුවඳයි මලසේ. මෙම සුවඳවත් සොයාගැනීම කල පින්වත් මහත්වරුන්ට ජාතියේ ප්‍රණාමය. (ර)

:       0       0

සරත්චන්ද්‍ර Wednesday, 21 October 2015 09:16 AM

වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන්ද ඇත. අද කාලයේ මෙවැනි දේ දුර්ලභය. ඔබගේ සමාජ මෙහෙවරට පැසසුම්. (අ)

:       0       0

ධම්මික Wednesday, 21 October 2015 11:14 AM

ඔබට අපේ මිනිස්සු විදින මේ දුකින් ගොඩගන්න තවත් සාර්ථක පර්යේෂණ කිරීමට ශක්තිය දහිර්ය ලැබේවා...(රේ)

:       0       0

චන්දි Wednesday, 21 October 2015 09:45 PM

ස්තුතියි චමිලා, අපි කවුරුත් මනුස්සයොනේ නේද (අ)

:       0       0

චන්දි Wednesday, 21 October 2015 12:55 PM

මේ වාගේම පිළිකා වලටත් යමක් සොයාගැනීමට හැකි වේවා! මගේ යෙහෙළියක් හෙට ලංකාවට යනවා. පරීක්ෂණ වලින් කිවුවේ ඇයට පියයුරු පිළිකාවක් බවයි. මගේ දයාබර යෙහෙළියට නිදුක් නිරෝගී සුවය ඉක්මනට ලැබේවා! (නි)

:       0       0

වරුණ Thursday, 22 October 2015 01:53 AM

අනේ මේක නම් ලොකු පිනක් (නි)

:       0       0

අනුරාධ මෙල්බර්න් Wednesday, 21 October 2015 07:25 AM

එම උතුම් කාර්යයට උරදුන් සැමට නිදුක් නිරෝගී සුවයම අත්වේවා! එවැනි උතුම් සොයාගැනීම් වලට දේශපාලන වශයෙන් සහයෝගය දෙන සැමටද මතු භව වලදී නිරෝගී සම්පත්තියම ලැබේවා! (නි)

:       0       0

රන්ජිත් Wednesday, 21 October 2015 01:22 PM

මොනතරම් ලොකු පිනක්ද මේ (නි)

:       0       0

චමිලා Wednesday, 21 October 2015 01:21 PM

චන්දි, ඔයාගේ යෙහෙළියට ඉක්මන් සුවය පතනවා (නි)

:       0       0

සුමනපාල Wednesday, 21 October 2015 07:45 AM

ඉතා හොඳ දෙයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 1084 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අම්බලන්ගොඩ අනුරට
2024 සැප්තැම්බර් මස 22 484 0

අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාසයේ ජය ජාතික ජනබලවේග නායක අනුර කුමාර දිසානයක මහතා දිනාගත්තේය.


මාතර අනුරට
2024 සැප්තැම්බර් මස 22 1001 0

මාතර මැතිවරණ කොට්ඨාසයේ ජය / ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


දිගාමඩුල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 423 0

දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


කෑගල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 386 0

කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


අනුරාධපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 438 0

අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14637 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 217 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site