(යොහාන් භාසුර)
වකුගඩු රෝගියකු ‘කොවිඩ්’ ආසාදිතයකු බවට පත්වූ වාහාම එම ආසාදිතයා වකුගඩු ප්‍රතිකාර ලබාගන්නා සායනය සමඟ සම්බන්ධ වී කටයුතු කිරීම වඩාත් වැදගත් බව වකුගඩු රෝග පිළිබඳ විශේෂඥා වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් සහ මාලිගාවත්ත ජාතික රුධිර කාන්දුකරණ සහ බද්ධ කිරීමේ ආයතනයේ ලේකම් විශේෂඥා වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා පැවසීය.
ආසාදිතයාගේ සායනයෙන් ලැබෙන උපදෙස් අනුව ආසාදිතයා නිවෙස් නිරෝධානයට සුදුසුද නැද්ද යන්න පිළිබඳ තීරණයට එළඹිය හැකි බවත් රුධිරකාන්දුකරණයට හෝ පරිතානකාන්දුකරණ ලක්කළ රෝගීන් ඇතුළු ඕනෑම වකුගඩු රෝගයකට ප්‍රතිකාර ගන්නා රෝගියකු වුවද එන්නත ලබාගත යුතු බවත් විශේෂඥා වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා කියයි.
වකුගඩු රෝගියා නිවසේ සිටියදී සෙසු සාමාජිකයන් සෙනඟ ගැවසෙන ස්ථානවලට යෑම වැනි දේ වන්නේ නම් රෝගියා නිවසේම සිටීමෙන් පළක් නොවන බව කී විශේෂඥා වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා නිවසේ වකුගඩු රෝගියකු සිටින්නේ නම් සෙසු අය සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය ක්ිරීම වඩාත් වැඳගත් බව සඳහන් කළේය.
අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේ
මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප
අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්
එක්සත් ජාතික පක්ෂ නායක අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා (9) පස්වරු 4ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙරට සියලු මැතිවරණ කොට්ඨාස වල ජනතාව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වකුගඩු රෝගීන්ට වෛද්‍ය අංශයෙන් උපදෙස්
Darshana Wednesday, 18 August 2021 10:22 AM
වෛද්‍ය අර්ජුණ මාරසිංහ මහතා දෙවි කෙනෙක් වගේ රෝගීන් ගැන බලන කරුණාවන්ත කෙනෙක්. ඔබතුමාට තව තවත් රෝගින් සුවපත් කරන්න ලැබේවා...!!!