ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වකුගඩු විකුණන්න අවුත් උසාවියේ ?
රූපවතී Saturday, 19 March 2016 07:08 AM
බමුණු ඔබ ගැන දුකයි. අපි කවුරුත් කැමතියි එක දවසක් හෝ වැඩියෙන් ජීවත්වෙන්න (නි)
රූපවතී Friday, 18 March 2016 06:32 AM
කොහොමද අර දෙකොනට යැවෙන පාලම හැදුවොත් හෙම වකුගඩු ෂොපින් උරේ දමාගෙන එයි විකුණලා හවසට ආපසු ගෙදර යන්න බලාගෙන ..? මුන්ට ගහල එලවන්න ඕනේ ලෝකේවත්නැති කුට වසංගත අපේ රටේ මිනිසුන්ට පුරුදු කරන්න එනවට ..? (බ)
සුනිල් Friday, 18 March 2016 08:49 AM
ආයෙත් ලංකාව පැත්තවත් බලන්නෙ නැතුව ඉන්න. (නි)
බමුණු Friday, 18 March 2016 12:46 PM
රූපවතී ඔය පර්ස්නය මෙපැත්තෙන් බලන්න. අනේ දෙවියනේ මොන ජාතිකයින් උනත් මේ තරුණ ළමයින් නේද? දුප්පත් කම නිසා තමන් ගේ සරීරයේ කොටසක් විකුනන්න ආවා මිස හොරකමකට අවානොව්‍යිනේ. වකුගඩුවක් ලැබුනොත් අපේ කෙනෙකුත් ගොඩ දීපු මෙයාලත් ගොඩ. මේගොල්ලෝ මූණ වහ ගන්න දෙයක් කොරල නැත. අපේ රටේ මිනිස්සු වකුගඩුවක් දෙන්නම් කියා අපේ රෝගීන් කීදෙනෙක් රවටල තිබෙනවද කියා දන්නවද? ඔබට වකුගඩුවක් ඕනෙවෙලා ඉන්දියානු ජාතිකයෙක් ඉදිරිපතුනොත් ඔබට වකුගඩුවක් දෙන්න එටකොට ඔබ කියනවද මෙයාට ගහලා එලවන්න ඕනේ කියල. (ර)