IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


වික්ටෝරියාවට පැන ජීවිත තුනක් බේරයි

පසුගිය 8 වැනිදා රාත්‍රියේ තෙල්දෙණිය, මොරගහමුලදී නැගෙනහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය හසන් අලි මහතාගේ සම්බන්ධීකරණ ලේකම් ජබාර් අලි මහතා සමග ඉබ්‍රාහිම් ලෙබ්බේ නජීඩ්, මොහොමඩ් අස්තාර්, අබ්දුල් අසීස් හා මොහොමඩ් හිල්මි රැගත් කැබ් රිය වික්ටෝරියා ජලාශයට වැටීමෙන් පසු දියේ ගිලෙන්නට ගිය පිරිස බේරා ගැනීමට මොරගහමුල බෞද්ධ මධ්‍යස්ථානාධිපති ගංගොඩ ඤාණිස්සර හිමියෝ (33), වෑගල පදිංචි ශ්‍රීධරන් ඉන්ද්‍රජිත් (22) සහ පියදි ගමගේ ප්‍රදීප් (42) යන අය සමත්වූ බව පොලිසිය කියයි.

1-Cab-riya-jalashaye-gili-athi-ayuru 2-Gnanissara-himi 3-Indrajith 4-Pradeep



අදහස් (0)

වික්ටෝරියාවට පැන ජීවිත තුනක් බේරයි

ශාන් Sunday, 15 February 2015 09:45 AM

හාමදුරුවනේ ගොඩක් පින්.! මෙම සිද්ධිය පහුගිය ටිකේ සිදුවූ රිය අනතුරු පෙලේ අවසානය වේවා.! (ර)

:       0       0

ලකී Monday, 16 February 2015 03:46 AM

අනේ කරුණ කරලා මේක සිංහලකම කියන්ඩ එපා..මේක මිනිස්කම කියල කියන්ඩ.එකයි වටින්නේ... (ස)

:       0       0

නසුර්දීන් නිසාම්දීන් Sunday, 15 February 2015 10:07 AM

හොඳ වැඩක් වීරයෝ තුන් දෙනෙක්. අනෙක් අයගේ ජීවිත බේරාගැනීම යහපතක් බව සෑම ආගමකම උගන්වනවා. මේක තමයි අපේ ශ්‍රී ලංකාවේ එකමුතුකම (බ)

:       0       0

දනීෂා Monday, 16 February 2015 04:04 AM

ගොඩක් සතුටුයි. තමන්ගේ ජීවිතේ පරදුවට තියල අනික් අයගේ ජීවිත බේරන්න ඉදිරිපත් වීම අභීත මෙන්ම උතුම් ක්‍රියාවක්. මේවගේ උදව් කරන්න ගිහින් සමහර අයගේ ජීවිත පවා නැති වෙලා තියනව. නිරෝගී දිගාසිරි වේවා!!! (ස)

:       0       0

රුවන් Sunday, 15 February 2015 10:36 AM

මේක තමා මනුස්සකම කියන්නේ. මැරෙන්න යනකොට ඒ කෙනා සිංහලද මුස්ලිම්ද කියන එක නෙවේ වැදගත්. ජීවිතයයි වැදගත්. ඔබ සැමට පිං. (බ)

:       0       0

සෙනරත් Sunday, 15 February 2015 10:46 AM

අපේ හාමුදුරුවන්ටත් එයට සහභාගි වුණු අනෙකුත් පින්වතුන් දෙදෙනාටත් නිරෝගී සුවය දිර්ගායුෂ ප්‍රාර්ථනය කරනවා. (බ)

:       0       0

සාරවී Sunday, 15 February 2015 11:09 AM

බොහොම පිං.....මේ තිදෙනාටත් ඔවුන්ගේ පවුලේ උදවියටත් ස්වර්ගය ලැබේවායි ප්‍රාර්ථනා කරමු (බ)

:       0       0

ප්‍රියමාල් ජයතිලක Sunday, 15 February 2015 11:10 AM

මං දැක්ක ඔය අනතුර වෙලා තියෙනව. හැබැයි මෙහෙම දෙයක් නම් දන්නෙ නෑ. මේ ස්වාමීන් වහන්සේ ඇතුලු අනෙක් දෙදෙනා කරල තියෙන්න්නේ ගොඩාක් ලොකු පිනක්. මෙහෙම බේරගත්තෙ නැත්තන් මේ තුන්දෙනා අනිවාර්‍යයෙන්ම මිය යනවා. (බ)

:       0       0

සුරේ Sunday, 15 February 2015 11:23 AM

අපි හැමෝම මේ ලෝකෙට එන්නේ මනුස්සයෝ හැටියට. නමුත් ඊට පස්සේ බෙදෙන්න පුළුවන් හැම පැත්තකින්ම බෙදෙනවා. අන්තවාදි වෙන්නෙත් සබැ මනුස්සය වෙන්නෙත් අපිමයි. මෙන්න සබැ මනුස්සකමට උදාහරණ. හාමුදුරුවනේ, ඔබට සහ ශ්‍රී ලංකික සහෝදරවරු දෙන්නට දිගයු වේවා.! (ර)

:       0       0

නදීක Sunday, 15 February 2015 11:33 AM

බොහොම පිං ඇති ක්‍රියාවක්. රටේ සියලු දෙනාම එකාමෙන් රටේ සමගියෙන් ජීවත් වෙන්න ඕන. (ර)

:       0       0

රාජා ගුණවර්ධන Sunday, 15 February 2015 11:44 AM

ඔබ සැමට පිං.! ගමටත් ආඩම්බරයක්. (ර)

:       0       0

නිරාන් Sunday, 15 February 2015 12:17 PM

ඔබතුමන්ලාට පින්! (නි)

:       0       0

අපොන්සු Monday, 16 February 2015 06:21 AM

මොනතරම් උතුම් දෙයක්ද? (නි)

:       0       0

චමත් ඉතාලිය Sunday, 15 February 2015 12:28 PM

අපේ හාමුදුරුවන්ට නිවන් අවබෝධ කරගන්න මේ පිනත් අනුමෝදන් වෙත්වා! පින් හාමුදුරුවනේ ඔබ වහන්සේට. (නි)

:       0       0

අබ්දුල්ලා Sunday, 15 February 2015 12:30 PM

උතුම් ක්‍රියාවක් අපේ හාමුදුරුවනේ (නි)

:       0       0

නසාර් හුස්සෙන් Sunday, 15 February 2015 01:01 PM

ඔබට පිං හාමදුරුවනේ.! (ර)

:       0       0

දුමින්ද Monday, 16 February 2015 06:53 AM

මෙන්න ජාතික සංහිදියාව සහ මිනිස් කම (දිල්)

:       0       0

සිරිවංශ Sunday, 15 February 2015 01:28 PM

ඔවුන් වෙනුවෙන් ත්‍යාගයක් වැනි දෙයක් දීම කළයුතුයි නේද? (නි)

:       0       0

මොහොමඩ් හුෂේන් Sunday, 15 February 2015 01:54 PM

සිංගල මිනිහා කොහොමත් හොඳයි. සාදුට පිං. බුදු සාදු වැරදි කරන්නේ නැහැ කියා අපි දන්නවා (නදී)

:       0       0

රෝයි Sunday, 15 February 2015 01:55 PM

ඔබ සැමට ජාතියේ ප්‍රණාමය. (නදී)

:       0       0

ආනන්ද Sunday, 15 February 2015 02:26 PM

ජාති , ආගම් බේදයක් නෑ ජීවිත වලට. රටේ සියලු දෙනාම එකා මෙන් සමගියෙන් ජීවත් වෙන්න හිතට ගන්න.(නදී)

:       0       0

චන්ද්‍රා Sunday, 15 February 2015 02:40 PM

නියම වීරයෝ, දිගායු වේවා !(නදී)

:       0       0

දැරණියගල Sunday, 15 February 2015 03:03 PM

නියම සිංහල බෞද්ධ කම. සාදු සාදු! (නදී)

:       0       0

සරත් Sunday, 15 February 2015 03:43 PM

බොහොම පින්. දීර්ඝායු වේවා! (නි)

:       0       0

අවන්ති Sunday, 15 February 2015 03:56 PM

මේක තමයි, අපේ ලංකාවේ සිංහල මිනිස්සුන්ගේ තියන එකමුතු කම. තම ජීවිත පරදුවට තබා මේ ජීවිත බේරා ගත් සැබෑම වීරයන්. (නදී)

:       0       0

විජයබාහු Monday, 16 February 2015 09:52 AM

බොහොම පින් මේ හාමුදුරුවන්ට සහ ඒ සහෝදරයින් දෙදෙනාට (දිල්)

:       0       0

ජයන්ත ජයසුන්දර Monday, 16 February 2015 12:41 AM

ස්තුතියි (නදී)

:       0       0

හරේන්ද්‍ර Monday, 16 February 2015 02:07 AM

ඇත්තටම මේ අයගේ හැඩරුව දැක්කහමත් කියන්න පුළුවන් පින්වන්තයි කියලා.මේ ගැන කියන්න වචන නැහැ. හැමෝම මනුස්සයෝ කියලා හිතලා කළ මේ හොඳ වැඩේට අපේ ආචාරය! (නි)

:       0       0

අශෝක රළපනාව Sunday, 15 February 2015 09:18 AM

අපි කවුරුත් මැරෙනවා. ජාතිබේද නැතුව මේ විදියට කරන උදාර වැඩ ගැන ඇත්තටම සතුටුයි (නි)

:       0       0

සෑම් Sunday, 15 February 2015 09:42 AM

මනුස්ස ජීවිත බේරා ගැනීමේන් කරලා තියන්නේ මහා පුන්‍ය කර්මයක්. බොහොමත්ම පින්.! (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 49 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 66 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 578 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1343 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 177 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 89 0

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38402 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25303 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 882 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site