වික්ටෝරියා ගොල්ෆ් කී‍්‍රඩා සමාජයේ වාර්ෂික තරගාවලිය අද සහ හෙට දිගන වික්ටෝරියා ගොල්ෆ් පිටියේදී පැවැත්වේ. කාන්තා සහ පිරිමි අංශ දෙකින්ම පැවැත්වෙන තරගාවලිය සඳහා තරකරුවෝ සහ තරගාකාරියෝ 70 ක් පමණ ඉදිරිපත් වී සිටිති. පිරිමි තරගාවලිය සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කපිතාන් දමින්ද්‍ර ප‍්‍රනාන්දු, සිදත් වෙත්තමුනි, සුජීව ලංකාතිලක, දයානන්ද උක්වත්ත, අජිත් කි‍්‍රශාන්ත, සංජීව වික‍්‍රමනායක සහ සුනිල් ජයකොඩි වැනි ශී‍්‍ර ලාංකිකයන් මෙන්ම විදේශිකයන් වන ඉයන් ටේට්, නික් කැන්ඩාල්, එරල් ජොන්සන් යන පළපුරුදු කී‍්‍රඩකයෝද එක්ව සිටිති - 4012
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
වික්ටෝරියා ගොල්ෆ් තරගාවලියට 70 ක් එති
චන්ද්‍රසිරි Sunday, 26 August 2012 02:05 PM
ටයිගර් වුඩ් එන්නේ නැද්ද? (නදී)
වසන්ත Saturday, 25 August 2012 11:06 PM
නියමයි. (නි)
රුවන් Sunday, 26 August 2012 08:50 AM
සුභපතනවා මම සියල්ලන්ටම