ඕස්ටේ්රලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කිස්බොරෝ ධම්ම සරණ විහාරස්ථානයේ කඨින පිංකම විහාරාධිපති හා ඕස්ටේ්රලියාවේ රාමඤ්ඤ නිකායේ ප්‍රධාන සංඝනායක නාඔටුන්නේ විජිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. පාමන්කඩ ශ්‍රී මහා විහරාධිපති හව්පේ සෝමානන්ද ඇමරිකාවේ සිට වැඩම කළ මුර්තමුල්ලේ පඤ්ඤාලෝක, කැනඩාවේ සිට වැඩම කළ දොරොව්වේ ඥාණරතන යන නාහිමිවරු ඇතුළුව, ඕස්ටේ්රලියාවේ වැඩ සිටින ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා පින්කමට වැඩම කළහ.
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වික්ටෝරියා දම් සරණ වස් පින්කම
සඳුන් Friday, 30 November 2012 03:13 PM
සාදු ! සාදු !! (ස)
සන්ධ්‍යා Monday, 26 November 2012 06:07 PM
උතුම් සම්බුදු දහම ලොවම ඒකාලෝකමත් වේවා !! සාදු සාදු සාදු !!! (ස)
චන්ද්‍රා Monday, 26 November 2012 01:11 PM
සාදු ! සාදු !
අනුර Monday, 26 November 2012 02:40 PM
හරිම ලස්සනයි, අපේ බුදුදහම ලෝකයේම බබලනවා (ස)
කුලාන් Monday, 26 November 2012 02:52 PM
සාදු !!! සාදු !!! සාදු !!! (ස)