IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘වෘකයින් වියරුවෙන් කෑ ගැසුවත් අපේ ගමන යනවා‘

‘පක්ෂ බේදය අවසන් කරලා ජනපති හා අගමැති මේ ගමන යන්න තීරණය කිරීම ඵෙතිහාසික අවස්ථාවක්. කවුරු උඩුබිරුලුවත් තමන්ගේ අවස්ථා අහිමිවූ වෘක්කයින් වියරුවී කෑගැහුවත් ඒ වෘකයින්ට දඩයම් හොයාදෙන සිඟාලයෝ මොන ආකාරයට හූ හඬ තැබුවත් මේ අපේ ගමන යනවා‘ යැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (4) බණ්ඩාරගමදී පැවසීය.

‘අපිට මතකයි එදා මේ රටට අලුත් යුගයක් ගොඩනගා ගැනීමට වෘත්තීය මට්ටමේ මිනිසුන්ගේ රටක් ගොඩනගා ගැනීමට අපි කැපවුණා. අපිට ජනවරමක් ලැබුණා. ඒක සමහරුන්ට ඔරොත්තුදෙන්නේ නෑ. ‘ යැයිද ඇමැතිවරයා කීය.

බණ්ඩාරගම තෙමහල් පොදු වෙළඳ සංකීර්ණයේ පළමු අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් රණවක මහතා එසේ කීවේය. නියෝජ්‍ය ඇමැති අජිත් පී.පෙරේරා මහතාද එම අවස්ථාව එක්විය.

WEBvlcsnap-2016-04-04-15h08m20s168 WEBvlcsnap-2016-04-04-15h08m22



අදහස් (0)

‘වෘකයින් වියරුවෙන් කෑ ගැසුවත් අපේ ගමන යනවා‘

චතුරි Monday, 04 April 2016 12:06 PM

සතුට වැඩි කමට. සමහරු දිවුරුම් දෙන්නත් ලෑස්ති ආණ්ඩුව පෙරලෙයි. (අ)

:       0       0

චාමර Monday, 04 April 2016 12:10 PM

ගමන ගියාට කමක් නැහැ පාර අවහිර නොකර. මිනිස්සු යට කරන්නේ නැතුව. (අ)

:       0       0

සරත් Monday, 04 April 2016 12:29 PM

දැන් රටට පුදුම සෞභාග්‍යයක් උදා වෙලා තියෙන්නේ පහු ගිය දිනවල ඉහිං කනින් බේරුනා (බ)

:       0       0

දීපාල් නිරෝෂ් Monday, 04 April 2016 03:55 PM

මෙතුමා කොහොම යතත් අපේ ජෝන් මැතිතුමා නම් අරඹපු ගමන බාදක මැඩගෙන ගිහිල්ල පෙන්නුවා. (බ)

:       0       0

ප්‍රියානි Monday, 04 April 2016 03:55 PM

ඔබතුමා සමහර වෙලාවට පිස්සු වැඩ කරනවා (බ)

:       0       0

මුණසිංහ Monday, 04 April 2016 12:41 PM

ඔය කියන්නේ මොටෝ සයිකලේ යන කොල්ලන්ටද? (අ)

:       0       0

ශානක Monday, 04 April 2016 10:39 PM

මෙයාලා රට හැදීම කෙසේවෙතත් රට නැත්තටම නැතිකරයි කියලා නම් හිතෙනවා (නි)

:       0       0

අමිත් Monday, 04 April 2016 01:15 PM

අනේ මම විතරක් හා පැටිය. හංස සුදා. කිරි බිංදුව. එකම පුංචි සිහිනයයි තියෙන්නේ, කවදාහරි, කොහොමහරි, ඔක්කොම පාවාදීලා හරි ජනාධිපති වෙන්න (අ)

:       0       0

අමිත් Monday, 04 April 2016 01:18 PM

ජනාධිපති වුණදාට මම පෙන්වන්නම් හිට්ලර් කව්ද මම කව්ද කියල. මගේ වචන වලින් ක්‍රියාවලින් දැනටමත් මාව කව්ද කියල පේනවනේ (අ)

:       0       0

විකි Monday, 04 April 2016 01:32 PM

අනේ සෝම හාමුදුරුවනේ .... ඔබ වහන්සේ වැඩිය මග ඔස්සේ යන බවට ප්‍රතිඥා දීපු අය දැන් කොහේ ද යන්නේ අපේ හාමුදුරුවනේ....(බ)

:       0       0

පාලිත Monday, 04 April 2016 01:39 PM

2020 අපේ රටේ ජනාධිපති වන්න හිතන ඇමති නේද මේ (බ)

:       0       0

සිසිර Tuesday, 05 April 2016 03:22 AM

අනේ මෙයාගේ කත්වල් අපිට එපා වෙලා දැන් (හේ)

:       0       0

හිරාන් Tuesday, 05 April 2016 03:34 AM

ඔක්කොම කියන්නේ මෙගා බයිලා. (හේ)

:       0       0

චන්දික Monday, 04 April 2016 10:03 AM

ඔබතුමාට ජය සහ ශක්තිය ලැබේවා .! (ර)

:       0       0

රසිත කාලිංග Monday, 04 April 2016 10:16 AM

අවංක දක්ෂ ඉංජිනේරු මහත්තයෙක් ....එඩිතර දේශපාලකයෙක් ...ජයවෙන්නම ඕනේ ... (ම)

:       0       0

ධම්ම Monday, 04 April 2016 11:03 AM

ලාංකික දේශපාලන ශබ්දකෝෂයට තවත් සතුන් දෙදෙනෙක් එක්කල වගයි. (ර)

:       0       0

නිම්මි Monday, 04 April 2016 11:11 AM

වචන ටික බර වැඩියි නේද?(හේ)

:       0       0

අකිල Monday, 04 April 2016 11:17 AM

අපිට ඇති අභියෝග ජයගමු. (ර)

:       0       0

රුවන් Monday, 04 April 2016 11:34 AM

ගමන නොනැවතිය යුතුය කොපමණ බාධක ආවත්. (ර)

:       0       0

සොපි Monday, 04 April 2016 11:48 AM

ඇත්ත නේන්නම් ජන .8 නව යුගයක් උදාවෙලා ජනතාවට දැන් කිරියෙන් පැණියෙන් ඉතිරෙනවා ....(බ)

:       0       0

ජයසිරි මන්මෙද්‍ර Monday, 04 April 2016 11:50 AM

අනේ මන් දන්නෙ නෑ සතුන්ගේ නම්මයි කියන්නේ. (ර)

:       0       0

අනුර Monday, 04 April 2016 11:53 AM

ඇමති තුමා යන ගමනක් බලාගෙන යන්න පාරෙ ඉන්න මිනිස්සු යට නොකර (අ)

:       0       0

ඉනුක Monday, 04 April 2016 06:45 PM

පුදුම ජනප්‍රියත්වයක්නේ මෙයාලට තියෙන්නේ..? (නි)

:       0       0

විහඟ Monday, 04 April 2016 12:00 PM

ඔවු ඔවු පාරේ යන තරුණයන්වත් යට කරගෙන ගමන යන බව අපටත් පේනවා. (බ)

:       0       0

බණ්ඩාර Monday, 04 April 2016 12:01 PM

ඔච්චර කෑගහද්දී අපමණ අමාරුවෙන් දැන් කොහාටද ඔය ගමන යන්නේ ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 144 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 101 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 104 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 509 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 1011 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 1076 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38089 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site