IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


වික්‍රමතුංග අනුස්මරණ දෙසුම ටොරෙන්ටෝ නුවරදී

සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ හා ටයිම් සඟරාවේ වාර්තාකරු  ලසන්ත වික්‍රමතුංග අනුස්මරණ දේශනය  ලබන 21වැනිදා  කැනඩාවේ ටෙරෙන්ටෝ නුවර පැවැත්වීටම නියමිතය.

වික්‍රමතුංග 2009 ජනවාරී 08 වැනිදා ඝාතනය කැරිණි. ඇමෙරිකාවේ සරණාගත තත්ත්වයෙන් ජීවත්වන ඔහුගේ වැන්දඹු බිරිය සොනාලි සමරසිංහ ශ්‍රී ලංකාවේ  මාධ්‍යවේදීයකු වු එස් ඒ තිසෙයිනාගයගම්  නැෂනල් පෝස්ට්  පුවත්පතේ මාධ්‍යවේදී ස්ටුවට් බෙල් හා  මාධ්‍යවේ දී සංජාන හත්තොටුව දේශන පැවැත්වීමට නියමිතය.



අදහස් (0)

වික්‍රමතුංග අනුස්මරණ දෙසුම ටොරෙන්ටෝ නුවරදී

ලෙස්ලි ලෝව් මිලානෝ Thursday, 05 September 2013 09:02 PM

ලසන්ත වික්‍රමතුංග කියන්නේ තමන්ගේ දිවි පරදුවට තියල ඉහලම තැන්වල සිදුවන මහාපරිමාණ දුෂණ හෙලිකල මාධ්‍යෙව්දියෙක්. ඔහුගේ අඩුව පිරවීමට හැකි මාධ්‍යෙව්දීන් බිහිවේවා. එවිටයි රටේ අනාගතය යහපත් වන්නේ.(නදී)

:       0       0

ජගත් Friday, 06 September 2013 05:21 PM

විරුද්ධ මතධාරී අයට දඩුවම මරණයද? (නි)

:       0       0

පිටිගල Thursday, 05 September 2013 10:11 PM

මෙතුමා මගේ හොඳ හිතවතෙක්. ඉතා හොඳ ඉක්මනින් හිත උණුවෙන කාරුණික මහත්මයෙක්. (නි)

:       0       0

දසුනි Thursday, 05 September 2013 10:22 PM

අපි රටක් විදිහට ඉස්සරහට යනවා කිව්වට, මේ දේවල් මතක් වෙද්දී යන්නේ කොහාටද කියලා හිතාගන්නත් අමාරුයි. (නි)

:       0       0

මංගල කොලොන්නාව Friday, 06 September 2013 06:06 PM

ප්‍රසිද්ධ නොවන දේ සිදු වෙනවා බටහිර ලෝකයේ. මං හිතන්නේ අපේ රටට වින කරන මාධ්‍යයට හෝ පුද්ගලයන්ට දඬුවම් කළාට කමක් නැහැ කියලයි (නි)

:       0       0

මොහාන් Friday, 06 September 2013 11:48 AM

ලසන්ත වගේ අය හිටිය නම් තමයි යුද්ධේ ඉවර කරන්න වෙන්නේ. එහෙම උනානම් තාම අපේ කොල්ලෝ මැරෙනවා.(නදී)

:       0       0

නිරෝෂන් කටාර් Friday, 06 September 2013 12:15 AM

ලසන්ත වික්‍රමසිංහ අපක්ෂපාතිව ලිව්වා නම් මෙහෙම දෙයක් සිදුවන්නේ නැත . ඔහුගේ හැකියාව ඔහු එකතරා කොටසකට කඩේ යාමට පමණක් සිදු කල නිසා ඔහුගේ මරණය සිදු උනා කියා මම සිතන්නේ . මාද්‍ය සදාචාරය අපක්ෂපාති බව අද බොහෝ දුරට නැති වී ඇත. තමන් දරනා දේශපාලන මතයන්හි සිට මාද්‍ය කරන විට අපක්ෂපාත කම නැතුව ගොස් ඉබේම කඩේ යාම සිදුවේ . කෙසේ වෙතත් මොහු දක්ෂ කතු වරයෙකි . ඔබට සර්වබලදරී දෙවි පිහිට පතමි. සාමයේ සැතපේවා. රාජ්‍ය මර්දනය ඔබට මරණය ගෙනාවා කියා සිතමි.(නදී)

:       0       0

මොහමඩ් ෆාරුක් Friday, 06 September 2013 01:16 PM

ඔහු අපක්ෂපාතිව මාධ්‍ය හැසිරුවා නම් අදත් ඔහු ඉන්නවා. කෙසේ වෙතත් ඔබ උගත් මාධ්‍යවේදියෙකි. ඔබට අල්ලාහ් දෙවියන්ගේ සරණ පතමි. දෙව් මව තුරුලේ සැතපේවා කියා පතමි (නි)

:       0       0

සේරම් Saturday, 07 September 2013 11:16 PM

අපි එකී නෙකාට කඩේ නොයමු . පක්ෂග්‍රාහී නොවෙමු . ලසන්තට සිදුවුයේ මෙය නොකළ හෙයිනි .(අ)

:       0       0

උපාලි Friday, 06 September 2013 03:02 AM

ලෙස්ලි, ඔබ හරි. ලසන්ත වැනි නිර්භීත, එඩිතර පුවත්පත් කලාවේදීන් අද ඉන්නවද? තමන්ගේ මරණය සිදුවිය හැකි අයුරු පවා ඔහු දැක්කා. ඒත් ඔහු තම ජීවිතය ගැනවත් තැකුවේ නැහැ. අද රට යන ගමනේ හැටි දකින්න ඔහු නොසිටීමත් හොඳයි. ලසන්තට නිවන් සුව අත්වේවා!!! (නි)

:       0       0

ක්‍රිස් Friday, 06 September 2013 05:33 AM

යුද්ධය පැවති සමයේ ,ස්වාධීන වුවත් ලසන්ත එසේ මාධ්‍යය හැසිරවිම බලවත් ද්‍රෝහී ක්‍රියාවකි (නි)

:       0       0

රාහුල Friday, 06 September 2013 06:07 AM

ඔහුගේ ගවේෂණාත්මක මාධ්‍යයකරණයට අපි ගරු කරමු. මේ ඝාතනයේ සුල මුල හෙළි නොවන්නේ ඇයිද? (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 06 September 2013 03:02 PM

අනේ අපිට නම් ඔහු මාධ්‍ය කලාව තම දේශපාලනය වෙනුවෙන් ගණිකා වෘතියේ යෙදවූ පුද්ගලයෙක් පමනයි. කොහොම උනත් මේ මරණය ගැන පළවුණු කට කතානම් මම ඇත්ත කියල විස්වාස කරනවා.(නදී)

:       0       0

පද්මසිරි Friday, 06 September 2013 07:59 AM

මොහු හොද නිර්භය පුද්ගලයෙක් (නි)

:       0       0

ලුම්බිණි Friday, 06 September 2013 08:13 AM

රටට සේවයක් කිරීම නිසා තම ජීවිතයෙන් වන්දි ගෙවූ නිර්භීත මාධ්‍යවේදියෙක්! සදා අමරණීයයි. (නි)

:       0       0

අමිල කටුනායක Friday, 06 September 2013 09:47 AM

ඔබගේ අහිංසක සිනාව මට තවමත් මැවී පෙනෙනවා (නි)

:       0       0

ගුණේ Friday, 06 September 2013 09:54 AM

නිරෝෂන්, ඔබ 100%ක් හරි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 567 0

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 156 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 1953 1

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1301 1

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 574 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 1358 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33300 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23892 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 462 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 211 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site