IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


වික‍්‍රමබාහුට අදත් වීසා නෑ

ඉරිදා (12) තමිල්නාඩුවේ පැවැත්වෙන ඊලාම් සමුළුවට යාමට අද සවස් වනතුරුත් වීසා නොලැබුණු බව නව වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න කියයි. අවශ්‍ය සියලූ ලියකියවිලි බාරදුන් බවත් වීසා නොලැබුණොත් ඊට සහභාගි විය නොහැකි බව තමිල්නාඩු මහ ඇමැති කරුණානිධිට පැවසූ බවත් ආචාර්ය වික‍්‍රමබාහු කියයි.



අදහස් (0)

වික‍්‍රමබාහුට අදත් වීසා නෑ

චමිලා Friday, 10 August 2012 02:28 AM

වීසා නොලැබේවා ! (නි)

:       0       0

නාමල් Friday, 10 August 2012 02:53 AM

මෙහෙමවත් දෙයක් වුණේ නැත්නම් අපි මෙතුමා ගැන දන්නේවත් නැහැනේ. (නි)

:       0       0

සනත් ඉන්දිකා Friday, 10 August 2012 03:51 AM

මෙයට වීසා දෙන්නනේ තිබුණේ. (නි)

:       0       0

සිංහ Friday, 10 August 2012 04:12 AM

ඔහොම ගියොත් වීසා විතරක් නෙමෙයි, තව මොනවා නැතිවෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

ප්‍රේමරත්න Friday, 10 August 2012 05:52 AM

ඇයි මේ රටට විනකරන දේශද්‍රෝහීන් සමග එකතු වෙන්න හදන්නේ? (නි)

:       0       0

නිමල් Friday, 10 August 2012 05:59 AM

කවුද දන්නේ නැහැ මෙතුමාට මේ නම දැම්මේ? (නි)

:       0       0

සපුමල් Friday, 10 August 2012 06:02 AM

ඉතිං වීසා දීලා එහෙම ඉන්න කිව්වනම් හරිනේ. (නි)

:       0       0

සුරංජි Friday, 10 August 2012 06:20 AM

වීසා නොලැබේවා! (නි)

:       0       0

අරුණ Friday, 10 August 2012 06:40 AM

රටින් පිටුවහල් කළා නම් හරිනේ. (නි)

:       0       0

මේනක Saturday, 11 August 2012 10:29 AM

ලංකාවෙ පුරවැසිභාවය නැති කරන්න ඕනෙ මෙහෙම අයගේ. මෙයා එදා කළ දේම තමයි අදත් කරන්නේ. (නි)

:       0       0

ලුම්බිණි Friday, 10 August 2012 06:47 AM

මෙතන අදහස් පළ කරපු අයට තේරුමක් නැතුවා වගේ මොකද්ද ප්‍රජාතත්‍රවාදය කියන්නේ, මොකද්ද මානව අයිතිය කියන්නේ, මොකද්ද නිදහස කියන්නේ කියලා.මෙයා කරන්නේ නීති විරෝධී දෙයක් නම් ඒකට නීතියෙන් දඬුවම් දෙන එකනේ තියෙන්නේ. (නි)

:       0       0

ගයාන් Friday, 10 August 2012 07:01 AM

මේ ලංකාවේ කෙනෙක්ද? (නි)

:       0       0

ඩේවු Friday, 10 August 2012 07:13 AM

ඔය වීසා එක දීල එයාව යවන්න. මෙහෙම අය අපේ රටට‍ එපා. ලුම්බිණි, ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නේ වීසා දෙන්නේ ලංකාවෙන්ද? ඔයා ඉගෙන ගත්ත කෙනෙක්ද? (නි)

:       0       0

ප්‍රියන්ත Friday, 10 August 2012 07:40 AM

ඉතිං එහේම ඉන්න කිවුවා නම් ඉවරනේ. (නි)

:       0       0

ගයාන් Friday, 10 August 2012 07:39 AM

ඔහොම ඉන්නකෝ. තව ටික දවසකින් වීසා ලැබෙයි. (නි)

:       0       0

ලොක්කා Sunday, 12 August 2012 12:40 AM

තව පාරක් ට්‍රයි කරලා බලමුද (දී)

:       0       0

සම්පත් Friday, 10 August 2012 07:48 AM

අපේ සිංහලය තමිල්ණාඩුවට දෙන්නවද්ද හදන්නේ? (නි)

:       0       0

ඉන්දික Friday, 10 August 2012 07:53 AM

මෙවන් ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති එකම රට ලංකාවයි. (නි)

:       0       0

ශ්‍රීසර Friday, 10 August 2012 07:53 AM

ඊලාම් සමුළුවට යන එක පාවාදීමක් විදිහට දකින්නේ ඉතින් වැඩි දුර හිතන්න බැරි අය තමයි. ඔය වගේ කට්ටියම තමයි 70 අග ගණන්වල, 80 මුල ගණන්වල උතුරේ දෙමළ තරුණයන් එක එක ඉල්ලීම් මුල්කරන් පොඩි පොඩි ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වෙනකොට, කියන්න ඇත්තේ, අහන්න එපා මුන් කියන දේ, ගහලා දාන්න කියලා. ජේවීපී තරුණයන් ගැනත් ඒ ටිකමයි. එතනට ගිහින් ඒ අයගේ සමුළුවට සහභාගි වෙන එක ත්‍රස්තවාදයට අනුබල දීමක් නෙවෙයිනේ. ඊලම ත්‍රස්තවාදයෙන් දිනාගන්න හදපු එක වැරද්දක් වුණාට, ඒක සාමකාමීව දිනාගන්න හදන එක වැරැද්දක් වෙන්නෙ නැහැ. දෙනවද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. (නි)

:       0       0

සලීම් Friday, 10 August 2012 07:58 AM

ලුම්බිණි කතා කරන්නේ පොතේ දැනුමෙන්. (නි)

:       0       0

බමුණුසිංහ Friday, 10 August 2012 07:58 AM

වීසා විතරක් නොවෙයි, ඔය පාරේ ගියොත් තවත් බොහෝ දේවල් නැතිවෙයි. (නි)

:       0       0

බමුණුසිංහ Friday, 10 August 2012 08:05 AM

එයාලගේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්න අපේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස බිල්ලට දෙන්න බැහැ. (නි)

:       0       0

බමුණුසිංහ Friday, 10 August 2012 08:03 AM

ලුම්බිණි, මෙතන තියෙන්නේ නීති විරෝධීකමක් නොවෙයි. සමාජ විරෝධීකමක්. (නි)

:       0       0

බමුණුසිංහ Friday, 10 August 2012 08:07 AM

සිංහලයෙක් ගිහිල්ලා සිංහලයන්ට විරුද්ධව කතා කරන්න? එයාට යන්න දුන්නොත් අපි සිංහලයන් නොවෙයි. (නි)

:       0       0

අමිල කටුනායක Friday, 10 August 2012 08:06 AM

ලුම්බිණිලා වගේ අය ඉන්නවා නම් අපිටත් පුලුවන් කාඩ්බෝඩ් වීරයන් වෙන්න. (නි)

:       0       0

අසේල Friday, 10 August 2012 08:17 AM

වීසා එක අවලංගු කරන්නයි වටින්නේ. (නි)

:       0       0

සිංහ වංශ Friday, 10 August 2012 07:25 PM

විස නෙවෙයි මෙයාගේ ඇඩ්රස් නැති කරන්න ඕනේ (දී)

:       0       0

නිරෝෂණ Saturday, 11 August 2012 11:29 AM

කරුණානිධි බලන් ඇති එනකං.....ඉක්මනට යවන්න ...(නු)

:       0       0

බමුණුසිංහ Friday, 10 August 2012 08:18 AM

ශ්‍රී සර, කාටවත් මේ රටෙන් 2/5ක් දෙන්න අපි ලැහැස්ති නැහැ. (නි)

:       0       0

Friday, 10 August 2012 08:20 AM

ශ්‍රී සර, වැඩිදුර හිතන අය තමයි මෙය පාවාදීමක් ලෙස දකින්නේ. කුඩා පැළය තමයි අනාගතයේදී මහා වෘක්ෂයක් වන්නෙත්. (නි)

:       0       0

සමීර Friday, 10 August 2012 07:34 PM

වීසා දෙන්න හිතන්නවත් එපා (දී)

:       0       0

සුදේශ් Friday, 10 August 2012 08:49 AM

පව් අනේ එයා....(ස)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Friday, 10 August 2012 08:54 AM

එතුමාට යන්න අවස්ථාවක් ලැබුණා නම් තමයි හොද.මොකද ලංකාවේ යථා තත්ත්වය සමුළුවේදී පැහැදිලි කරන්න පුලුවන්නේ. (නි)

:       0       0

නිමල් Saturday, 11 August 2012 11:48 AM

මෙයාට රටිං යන්න ඉක්මනට වීසා හදලා දෙන්න..(නු)

:       0       0

සිසිර කුමාර Friday, 10 August 2012 08:58 AM

ශ්‍රී සරලා වගේ හිතන තවත් දෙතුන් දෙනෙක් හිටියානම් මෙලහකටත් අපි යටත් විජිතයක් වෙලා ඉවරයි. (නි)

:       0       0

ෂෙහාන් Friday, 10 August 2012 09:15 AM

රජකාලේ දඩුවම් දෙන්න ඕන...(ස)

:       0       0

ඩී නිශාන්ත Friday, 10 August 2012 07:56 PM

ජාතියේ පවට උපන් කෙනෙක් (දී)

:       0       0

කුරේ Sunday, 12 August 2012 07:29 AM

අනේ කාලේ වනේ වාසේ. (නි)

:       0       0

මංජුල Friday, 10 August 2012 07:57 PM

වීසා නොලැබුණත් මොකෝ? පාඩුවක් වුණේ නැහැනේ. (නි)

:       0       0

චතුර Friday, 10 August 2012 09:46 AM

මෙයාට තමිල්නාඩුවේ පුරවසිකමම දුන්න නම් ඉවරනේ.. (වි)

:       0       0

සරත් Sunday, 12 August 2012 08:00 AM

සාදු සාදු සාදු (දී)

:       0       0

දිසා Friday, 10 August 2012 09:51 AM

මෙයාවත් සුදු වෑන් ඒකක ඒක්ක යන්න වෙයි වගෙ. නැතුව හරි යන්නෙ නෑ.(වි)

:       0       0

සඳුන් Friday, 10 August 2012 09:53 AM

ඉන්දියාවට විස දීල ලංකාවේ විසා එක අවලංගු කරන්න යේ ලංකාවට එන්න බැරි වෙන්න (වි)

:       0       0

මෙත්සිරි Friday, 10 August 2012 10:08 AM

තමිල්නාඩු මහා ඇමැති ජය ලලිතානේ. වික්‍රමබාහුට ටිකක් හිතන්න බැරිද මන්දා. (නි)

:       0       0

තිලක් නුගේ Sunday, 12 August 2012 09:14 AM

තාම පුල්ලි මැකිල නෑ වගේ (දී)

:       0       0

සුසිල් Friday, 10 August 2012 10:23 AM

මේ රටේ ඇති සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය ගැන තවත් සාක්කි මොකටද? ඇමෙරිකාව,එංගලන්තය, ඉන්දියාව වගේ රටක මේවගේ අයට රට බෙදන්න කතාකරන්න පුලුවන්ද?.(ස)

:       0       0

බණ්ඩාර Friday, 10 August 2012 08:32 PM

ඉක්මන් කරලා අහවල් තැනට යන්න වීසා දෙන්න තැනක් ඉක්මනට හදන්න ඕනෑ. (නි)

:       0       0

ෆාරු Friday, 10 August 2012 10:41 AM

මෙතුමා එතනට ගිහින් අපි වෙනුවෙන් කතා කළොත්? (නි)

:       0       0

අතුල Saturday, 11 August 2012 12:50 PM

සුදු වෑන් එකකින් ඇවිත් වීසා දුන්නොත් ?? (ස)

:       0       0

මම Saturday, 11 August 2012 01:12 PM

අයියෝ මොකද උනේ (දී)

:       0       0

බුද්ධික Friday, 10 August 2012 10:58 AM

වීසා නෙමෙයි දෙන්න වටින්නේ. (නි)

:       0       0

චන්දිමා Friday, 10 August 2012 11:03 AM

ඔච්චර ඕකට දඟලන්න ඕනැයැ හොරෙන්ම මූහූදෙන් පැනල යන්න තිබුනනේ. එහෙමනෙ මිනිස්සු වැඩ කරන්නේ.(වි)

:       0       0

සරත් Friday, 10 August 2012 09:08 PM

ඉන්දියා තානාපති කාර්යාලයය දන්නවා මිනිහා කවුද කියලා (අ)

:       0       0

දයාරත්න Saturday, 11 August 2012 01:32 PM

හු............ (දී)

:       0       0

නිමාලි Saturday, 11 August 2012 01:36 PM

පුලුවන්නම් තව පාරක් යන්න බලන්න (දී)

:       0       0

චමිල Saturday, 11 August 2012 02:08 PM

හු......හු............ ගියාද..... ගියාද..... ගියේ නැහැ ... (දී)

:       0       0

යොහාන් Saturday, 11 August 2012 02:17 PM

හොඳ වැඩේ.. (ස)

:       0       0

විදුර Friday, 10 August 2012 10:19 PM

පුඵවන් නම් එයාගේ පුරවැසිභාවයත් නැති කරන්න. (නි)

:       0       0

දයා, සෞදි Sunday, 12 August 2012 01:18 PM

මදැයි කොළා! (නි)

:       0       0

සුදත් Friday, 10 August 2012 12:49 PM

අපේ මිනිස්සු හරියට ඇත්ත දන්නේ නැහැනේ. (නි)

:       0       0

මංජුල Friday, 10 August 2012 11:01 PM

මොකටද අනේ මේ මිනිහ ගැන මෙචර කමෙන්ට් දල තියෙන්නේ ? කතා කරන්න තරම් වටිනාකමක් මේ මිනිහගේ තියෙනවද ? (දී)

:       0       0

දුමිඳු Friday, 10 August 2012 11:19 PM

එකෙන්ම බ්ලැක් ලිස්ට් කලානම් ඉවරයි (දී)

:       0       0

අබේරත්න Friday, 10 August 2012 01:07 PM

මෙවැනි පුද්ගලයන්ගේ අදහස් ජනතාව අතරට ගෙන යැමට ජනමාධ්‍ය විසින් ඉඩ ලබා නොදිය යුතුයි. (නි)

:       0       0

අරුණ Saturday, 11 August 2012 04:28 PM

මෙයාව යවන්න ඕනැ අපායට. ලාංකියෙක් වශයෙන් එච්චර හොඳ නෑ. අපේ කෝල්ලෝ කොච්චර මැරුවද? (අ)

:       0       0

අරුණ Saturday, 11 August 2012 04:30 PM

අපේ කොල්ලෝ පණපිටින් කොච්චර මරුවද කල්පනා කරන්න ඕනේ. (අ)

:       0       0

සෑම් Saturday, 11 August 2012 04:50 PM

රටින් පිටුවහල් කරන්න ඕනේ (දී)

:       0       0

ෂ්‍යාම් Friday, 10 August 2012 11:54 PM

තමීල් නාඩු ඊළම් වීසා දිලා එහෙම තියා ගත්තා නම් හොදයි නේද? (නි)

:       0       0

ගැමුණු Saturday, 11 August 2012 06:01 PM

මරණවනම් පණපිටිං ඉන්න අය තමයි.. නැතිව මැරිච්ච අයව වරණවයැ??.(නු)

:       0       0

කරුණේ Saturday, 11 August 2012 01:09 AM

ඔහුට වීසා නොලැබේවායි මම ප්‍රාර්ථනා කරමි. (නි)

:       0       0

සනත් Friday, 10 August 2012 02:04 PM

ශ්‍රීසර, ඔයා බාල දරුවෙක් වෙන්න ඕනෑ. නැත්නම් මේ වගේ බොළඳ දේවල් හිතට එන්නෙ නැහැ. අම්මගෙන් හරි තාත්තගෙන් හරි අහලා ඉගෙන ගන්න කොටි කියන්නෙ කොහොම මිනීමරු රැලක්ද කියලා.(නි)

:       0       0

සුරංග Saturday, 11 August 2012 01:40 AM

වීසා ලැබෙන්නම එපා. (නි)

:       0       0

බුද්ධික Saturday, 11 August 2012 06:46 PM

දෙන්නම එපා (දී)

:       0       0

මෙරිල් කරුණාජීව Thursday, 09 August 2012 09:13 PM

වීසා නොලැබේවා (අ)

:       0       0

සංජය Thursday, 09 August 2012 09:20 PM

එයාට විසා දෙන්නම එපා. මේ රට පවා දෙන හදනවා (අ)

:       0       0

දර්ශන Thursday, 09 August 2012 09:18 PM

අපායට යන්න වීසා දුන්නානම් හොඳයි (අ)

:       0       0

සරත් Saturday, 11 August 2012 03:34 AM

කල කල දේ පල පල දේ (දී)

:       0       0

සංජය Thursday, 09 August 2012 09:18 PM

රට පාවා දෙන අය ඔය ඉන්නේ

:       0       0

සිසිර Friday, 10 August 2012 02:21 PM

අනේ මෙයාගේ ,,,,,,,,,,,,,,? (ස)

:       0       0

සිල්වා Friday, 10 August 2012 02:35 PM

මොහුට විසා නොදුන්නට අපි පිකටින් එකක් කරමු ?(ස)

:       0       0

කින් Saturday, 11 August 2012 07:40 PM

පව් නැහැ ... (දී)

:       0       0

සමරේ Thursday, 09 August 2012 09:51 PM

මොහුට ලංකාවේ වීසා නැති කරන විදිහක් හොයමුද? (නි)

:       0       0

කෙනත් Thursday, 09 August 2012 09:58 PM

අමතක කරන්න එපා, අපේ ජාතියේ, ශිෂ්ටාචාරයේ පියා ලෙස සැළකෙන 'දුටුගැමුණු මහා රජතුමාට' අහස උසට රුවන්වැලි සෑය , මිරිසවැටිය ගොඩනගපු එකට මෙයා වරක් කිව්වා "ගඩොල් මෝඩයෝ" කියලා. ඒ ගැහුවේ අනාදිමත් සිංහල බෞද්ධ උරුමයට, අපේ ශ්‍රේෂ්ඨත්වයට. "බල්ලෝ බිරුවට කදු පාත් වෙයිද" අපේ මොකෝ? (නි)

:       0       0

ගාමිණී -කුවේට් Thursday, 09 August 2012 10:06 PM

දහසක් බලාපොරොත්තු තියාගෙන පාරට බහින්න හැදුවා විතරයි. ඒකටත් හෙනහුරා පාත් වෙන්නයි යන්නෙ. (නි)

:       0       0

ගාමිණී Friday, 10 August 2012 02:53 PM

ප්‍රතිචාර දැක්වීමටවත් සුදුසු නැති කෙනෙක්..(ස)

:       0       0

රණවීර Friday, 10 August 2012 03:15 PM

වීසා නොලැබේවා..........(ස)

:       0       0

nade Saturday, 11 August 2012 08:26 PM

ඔහොම ගියොත් වීසා විතරක් නෙමෙයි, තව මොනවා නැතිවෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

චමී Friday, 10 August 2012 03:21 PM

වීසා දීලා යවන්න. ඉන්දියාවෙම ඉන්න දෙන්න. (නි)

:       0       0

ඩේවුඩ් Friday, 10 August 2012 03:23 PM

ඒක ඒ අයගේ නිදහස. (නි)

:       0       0

චන්දන Saturday, 11 August 2012 08:35 PM

මෙයාගෙ නම වෙනස් කරලා කරන දෙයක් කරන්න..(නු)

:       0       0

මේනක Thursday, 09 August 2012 10:58 PM

තමිල්නාඩුවට එයාට වීසා දෙන්නම එපා. (නි)

:       0       0

චන්දිම Thursday, 09 August 2012 11:20 PM

ඊලාම් කාරයන්ට ඕනෑ මුලින්ම උතුරු නැගෙනහිර අල්ලගන්න. ඊට පස්සෙ එහේ ඉන්න බුරුතු පිටින් උතුරු නැගෙනහිරට ඇවිත්, ඊළඟට දකුණට ගහලා, අප සැම මරලා මුලු රටම අල්ලාගන්න. ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න මේක හිතන්නෙ නැත්තේ ඇයි? (නි)

:       0       0

විරාජ් Friday, 10 August 2012 03:42 PM

මගේ වීරයා මෙතුමායි. (නි)

:       0       0

රොශාන් Friday, 10 August 2012 03:42 PM

සිංහල කොටි...(ස).

:       0       0

නිමල් ලලිත Saturday, 11 August 2012 08:29 AM

ඊළම දිය යුතුයි කියන මේගොල්ලන්ට පක්ෂ අයගෙන් මම අහන්න කැමතියි.. තමන්ගේ ඉඩමෙන් අඩි දෙක තුනක් අල්ලලා වැට ගහන්න අල්ලපු ගෙදර මිනිහාට දෙනවාද?කියලා..!! (නු)

:       0       0

පද්ම Thursday, 09 August 2012 11:37 PM

අහවලා ගිය තැනට යන්න තමයි වීසා දෙන්න ඕනේ. (නි)

:       0       0

වික්‍රම Friday, 10 August 2012 03:48 PM

මුහුදෙන් යන්න බයයිද දන්නේ නැහැ නේද? (නි)

:       0       0

සුදත් Friday, 10 August 2012 01:03 AM

මේ වගේ අය රටට බරක් හැටියටයි මම නම් දකින්නේ. (නි)

:       0       0

ගමගේ අබුඩාබි Saturday, 11 August 2012 09:24 PM

මෙයා 89 ලංකාවෙ ඉන්න නැතිව ඇති... එහෙම හිටියං කොච්චර වාසනාවක්ද අපේ රටට?(නු)

:       0       0

ගමගේ අඩබුඩබි Saturday, 11 August 2012 09:26 PM

බැරිද මෙයාට එහා ලෝකෙට වීසා එක හදලා දෙන්න...!!(නු)

:       0       0

තිලාන් Saturday, 11 August 2012 09:12 AM

වීසා දීලා යවන්න. ඉන්දියාවෙම ඉන්න දෙන්න .(ස)

:       0       0

නිමල් Friday, 10 August 2012 01:42 AM

එයාට යන්න වීසා හදල දෙන්නේ නැත්තෙ ඇයි? (නි)

:       0       0

ඉනෝකා Friday, 10 August 2012 01:58 AM

මේ වගේ අයට ඉන්න පුළුවන් එකම රටත් ලංකාවයි. මොහුට කවදා හෝ ස්වභාව ධර්මයාම දඩුවම් ලබාදෙයි. එතෙක් අපි බලා සිටිමු. උගත්කමින් හම්බකරගෙන ජීවත්වෙන එක තමයි හොදම දේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 1405 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 1884 5

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1486 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 8425 3

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2461 6

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 10425 28

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40124 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25979 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 259 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1321 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site