IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


වෛකෝ අරියාදු අපතේ

බුද්ධගයා පුණ්‍යභුමිය වැඳපුදාගත් මහින්ද රාජපක්ෂ ජනාධිපති  ඉන්පසුව ගියේ අන්ද්‍රා ප්‍රදේශයේ පිහිටි සුප්‍රකට තරුපති වෙන්කටෙශ්වර කොවිලටයි. 

ජනාධිපතිගේ මෙම වන්දනා ගමන පිළිබඳව කල්ඇතිව තොරතුරු ආරංචිවීම නිසා තමිල්නාඩුවේ සමහර කොටස් එම ගමන වළක්වාලීම සඳහා විවිධ උපක්‍රම යොදා තිබුණි. 

එහිදී කළුකොඩි ඔසවා විරෝධයපෑමේ වෑයමක් වෛකෝගේමුලිකත්වයෙන් තමිල්නාඩුවේ  ශ්‍රීලංකාවට එරෙහි කණ්ඩායම් සහ කරුණානිධි සහායකයෝද  සංවිධානය කළහ. අවසර නොමැතිව කෑකෝගසමින් අසංවර ලෙස හැසිරුණු මෙම පිරිස් සංවරකිරීමට ඉන්දියා පොලීසියට බලවත් පරිශ්‍රමයක් ගැනීමට සිදුවිය.

ඉන්දියා ආරක්ෂක අංශ ජනාධිපති සහ  ඔහු  සමග පැමිණි 70 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම තිරුපති ගුවන්තොටුපළ වෙතවිශේෂ ගුවන් යානයකින් පැමිණි පසුව කිලෝමීටර් 15 දුරින් පිහිටි අලිපිරිකඳුපාමුල දක්වාත් එතැන් සිට කිලෝමීටර් 18ක දුරින් පිහිටි තරුමාලා කෝවිල වෙතත් කැඳවාගෙන යාම සඳහා පෙර නොදුටුවිරූ අන්දමේ උපරිම ආරක්ෂාවක් සැපයුබව ඉන්දියානු පොලිසිය පවසයි.

ජනාධිපති ඇතුළු කණ්ඩායම  එහිදී විශේෂ පුජාවක් පැවැත්වීය.

ජනාධිපති  අවසන් වරට තරුපති දේවාලය වැඳපුදාගත්තේ 2011 අප්‍රේල් මාසයේය.



අදහස් (0)

වෛකෝ අරියාදු අපතේ

සූරියප්පෙරුම Monday, 11 February 2013 10:19 AM

ඉන්දියාවේ අයට රටක නායකයන්ට විරුද්ධව පෙළපාලි, උද්ඝෝෂණ කරන්න පුලුවන් වුණත් අපේ රටේ එහෙම බැහැනේ. (නි)

:       0       0

නාරද Sunday, 10 February 2013 09:08 PM

බල්ලෝ බිරුවයි කියලා කදු පහත් වේවිද? (නි)

:       0       0

කමල් Monday, 11 February 2013 10:43 AM

ඔය මොන බාධාද, (දී)

:       0       0

මාටින් Sunday, 10 February 2013 09:39 PM

මේ තමිල්ණාඩුවේ අය නම් ඇත්තටම මෝඩයි නේද? (නි)

:       0       0

රසිකා Sunday, 10 February 2013 10:19 PM

බල්ලෝ බිරුවට කදු පහත් වෙන්නෙ නැහැ මගෙ යාලුවනේ. (නි)

:       0       0

අමරේ Monday, 11 February 2013 10:55 AM

අපිව වට්ටන්න බැහැ, ඔය උද්ගෝෂණ වලින් (දී)

:       0       0

අනු Sunday, 10 February 2013 11:10 PM

තල තෙලින් කන නිසා තෙල වැඩිවෙලා වෙන්න ඇති. (නි)

:       0       0

හනීපා Sunday, 10 February 2013 03:18 PM

කෙලින් වැඩකරන රටට ආදරය ඇති නායකයෙක් අපේ පූරුවේ පිනකට උපන්නේ.(නදී)

:       0       0

සෝමවංස Sunday, 10 February 2013 03:24 PM

ජනාධිපතිතුමණි ඔබගේ වස්දොස් ඔක්කොම නැතිවේනවා මේ මිනිසුන් කරන වැඩවලින් ඉදිරියට යන්න හැබයි ප්‍රවේශමේන්.(නදී)

:       0       0

සේෆිෆ් Monday, 11 February 2013 12:00 AM

අපේ ජනාධිපති තුමාට විරුද්දව නේද මේ උද්ගොෂණ (දී)

:       0       0

උපාලි-මිලානෝ Sunday, 10 February 2013 03:47 PM

ජනාධිපතිතුමනි! ඔබ අපිට ආඩමිබරයක්.(නදී)

:       0       0

ප්‍රගීත් Sunday, 10 February 2013 03:53 PM

රජෙක් වගේ ගිහින් ආවා. ආඩමිබරයි.(නදී)

:       0       0

අනුර Sunday, 10 February 2013 04:01 PM

ජනාධිපතිතුමා තමයි අපේ මුලු ආසියාවේම රජතුමා. (නි)

:       0       0

සුදේශ් Sunday, 10 February 2013 04:18 PM

ඉන්දියාවේ ඉන්න අයට අපේ රට ගැන පුදුම අමාරුවක්නෙ තියෙන්නේ. (නි)

:       0       0

ෂපීක් Sunday, 10 February 2013 04:20 PM

වෛකෝ නම් හරිම කරදරකාරයෙක්.(නදී)

:       0       0

ප්‍රියන්ත Monday, 11 February 2013 12:36 AM

ජනාධිපතිතුමනි! ඔබ අපට ආඩම්බරයක්.(නදී)

:       0       0

පද්මික Monday, 11 February 2013 12:43 AM

අපේ ජනාධිපතිතුමාට ලෝකයේ ඕනම තැනකට රජෙක් වගේ යන්න පුළුවන්.(නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 10 February 2013 04:31 PM

මෝඩ මිනිස්සු. ආතක් පාතක් නැති ජාතියක්.(නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 10 February 2013 04:33 PM

අපිට ගනුදෙනු තියෙන්නේ මධ්‍යම රජයත් එක්ක නිසා ඔය සයිකෝලගෙ මෝඩ චූන් කරැණානිදිලටම හොදයි.(නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 10 February 2013 04:36 PM

ඉන්දියාවටත් මහා හිසරදයක් මේ සයිකෝලගෙන්. එයාට ආයේ ලංකාවට එන්න ඉඩ තියන්න නම් එපා. මග රැකල ගහනවා හිරේ ගියත් .(නදී)

:       0       0

කුමාර Monday, 11 February 2013 01:40 AM

කොහොමත් ඉන්දියා‍වෙ ඹය කටිටියට ලොකු අමාරැවක් තියෙනව ලංකාව ගැන.(නදී)

:       0       0

සරත් Monday, 11 February 2013 11:53 AM

අපි කාටද බය. (දී)

:       0       0

හිල්මි Monday, 11 February 2013 02:35 AM

ඉසුරන්දි, නිකන් ‍දන්නෙ නැති දේවල් දොඩවන්නෙ නැතුව ඉන්නවද? (නි)

:       0       0

රන්ම්ණි Monday, 11 February 2013 04:04 PM

ජනාධිපතිතුමනි ඔබට ජය! (නදී)

:       0       0

ජීව Sunday, 10 February 2013 05:01 PM

අපේ ජනාධිපතිතුමා ඕවායින් සැලෙන කෙනෙක් නොවෙයි. ඔයිට වැඩිය ප්‍රශ්න ලංකාවෙ තිබුනා. (නි)

:       0       0

සංජු Sunday, 10 February 2013 05:07 PM

බල්ලන් කොච්චර උඩුබිරුවත් කවදද කදු පහත් වුණේ? (නි)

:       0       0

සිල්වා Sunday, 10 February 2013 05:09 PM

ජනාධිපතිතුමනි, ඔබ පරිස්සමින්. බල්ලන් බිරුවට කවදද කදු පහත් වුණේ? (නි)

:       0       0

මානෙල් Sunday, 10 February 2013 05:10 PM

සිංහයෝ සුනඛයින්ට බය වෙන්නෙ නැහැ. (නි)

:       0       0

දිසා Monday, 11 February 2013 04:26 AM

මම මුලින් හිතුවේ එතුමා අපේ ජය ශ්‍රී මහා ‍බෝධිය වදින්න ගිහින් කියලා. (නි)

:       0       0

සිල්වා Sunday, 10 February 2013 05:25 PM

මෙච්චර වදින්න සිද්ධස්ථාන ලංකාවේ තිබියදී ඔබතුමාත් මොනවට එහේ යනවද මන්දා? (නි)

:       0       0

සමීර Sunday, 10 February 2013 05:27 PM

ඉසුරන්දි ළගින් ඉන්නත් බයයි. අපේ කෙල්ලො 6 ඒව ගහනව දැක්කම ඉසුරන්දි කවර් ඩ්‍රයිව් එකක් හරි ගහන්න බැරි නෑ. සුජාත දියණියෝ අපේ ජයවේවා!(නදී)

:       0       0

නිශ්ශංක-කටාර් Sunday, 10 February 2013 05:27 PM

අපේ ගමන අපි යනවා අපේ පාඩුවේ.(නදී)

:       0       0

රොෂාන් Sunday, 10 February 2013 05:31 PM

ඉසුරන්දි, මමත් එනවා ඔයා කියන වැඩේ කරන්න.(නදී)

:       0       0

අජිත් Monday, 11 February 2013 05:29 AM

තවත් ලැජ්ජා නැහැ.(නදී)

:       0       0

සුදේශ් Sunday, 10 February 2013 05:33 PM

අපි කවදත් ජනාධිපති සමගයි. (නි)

:       0       0

රොෂාන් Sunday, 10 February 2013 05:58 PM

ඔයාලාට ඕක ආඩම්බරයක් උනාට මටනම් ලෑජ්ජාවක්.(නදී)

:       0       0

අනුර Sunday, 10 February 2013 06:01 PM

නිකන් තමන්ගේ කාලය කා දැම්මා විතරයි. කිසිම කරදරයක් වෙන්නේ නැහැ.(නදී)

:       0       0

මුතුකුඩ Monday, 11 February 2013 06:50 AM

මෙවැනි පුද්ගලයින් අපේ රටේ අනාගතයට විශාල බලපෑමක් බව අප අමතක නොකල යුතුයි. මන්දයත් බොහෝවිට අප රටේ නායකයා දෙසත් මෙවැනි අය දෙසත් බලා සිටින විදේශීය බල වේගයන් බොහොමයක් අද පවතින බැවිනි.(නදී)

:       0       0

අශෝක Sunday, 10 February 2013 06:09 PM

නෝනා ටිකක් බය වෙලා වගේ.(නදී)

:       0       0

හේරත් Sunday, 10 February 2013 06:29 PM

බල්ලෝ බුරති. ගැල ඉදිරියටම ඇදෙති. (නි)

:       0       0

මහින්ද Monday, 11 February 2013 07:35 AM

රටම උලාකන මෙවැන්නන්ට යන යන තැන පහර දියයුතුයි. (නි)

:       0       0

ගුණවර්ධන Sunday, 10 February 2013 06:52 PM

ලංකාව ඔය දේවල් වලට බය නැහැ (දී)

:       0       0

සුසන්ත Sunday, 10 February 2013 07:00 PM

මමත් එනවා රොෂාන්. (නි)

:       0       0

සංජු Sunday, 10 February 2013 07:00 PM

අපිත් එනවා ඉසුරන්දි එක්ක. (නි)

:       0       0

දිනේෂ් Sunday, 10 February 2013 07:02 PM

ප්‍රගීත් හරි. (නි)

:       0       0

මනෝජ් Sunday, 10 February 2013 07:07 PM

බල්ලෝ උඩු බිරුවයි කියලා කදු පහත් වෙයිද? (නි)

:       0       0

තුසිත් Sunday, 10 February 2013 07:09 PM

තමිල්නාඩුවේ කිසි කෙනෙකුට මෙහෙට එන්න තියන්න එපා. (නි)

:       0       0

නලින්ද Monday, 11 February 2013 01:01 PM

රනිල් මහත්තයා ගියා නම් මොනවා වේවිද? (නි)

:       0       0

නමිලා Sunday, 10 February 2013 07:17 PM

මිස්ටර් බීන්ගේ කටිටියට නම් මේ වගේ දේවල් පේන්නේ ලැජ්ජාවක් වගේ තමයි. යුද්දේ ඉවර කරපු එකත් ලැජ්ජයි කියන්නේ මෙයාගේ කට්ටියම තමයි.(නදී)

:       0       0

ලලිත් Sunday, 10 February 2013 07:24 PM

අපේ රටත් එක්ක තියෙන තරහා තමයි ඔය (දී)

:       0       0

චාමර Monday, 11 February 2013 09:28 AM

ඔහොම යං.(නදී)

:       0       0

අසින්ත Sunday, 10 February 2013 07:35 PM

ඉසුරන්දි, මමත් ඉන්නවා ඔයාගේ සහයට. රට වෙනුවෙන් මැරුණත් කමක් නැහැ. (නි)

:       0       0

සෙනරත් Sunday, 10 February 2013 08:05 PM

ඔබාමාගේ පින්තූරෙ වගේනේ ගිනි තියන්නේ. (නදී)

:       0       0

කොස්වත්ත Sunday, 10 February 2013 08:11 PM

එහේ වැඩිහරියක් ඉන්නේ වෛකෝලා වගේ කට්ටිය තමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 92 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 278 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1040 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 197 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 319 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 938 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38916 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25518 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1027 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site