IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


වගාකළ හැකි බෝග 34ක් ගෙන්වීම නවත්වයි

ශ්‍රී ලංකාවේ වගා කළ හැකි ආහාර වර්ග 34ක් වසර තුනකින් පසුව ආනයනය නොකරන බවත් ආනයන ආදේශයට රට වැසියන් හුරුපුරුදු විය යුතු බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) කීවේය. දේශීය ආහාර නිෂ්පාදනය වැඩසටහන් සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවති රැස්වීමේ දී ජනාධිපතිවරයා කියා සිටියේ රටේ ස්වයංපෝෂිත ආර්ථිකයක් ඇති කිරීම මේ වැඩසටහනේ අරමුණ බවයි.



අදහස් (0)

වගාකළ හැකි බෝග 34ක් ගෙන්වීම නවත්වයි

උපාලි Tuesday, 21 July 2015 07:39 AM

ජනපතිතුමනි අපේ ප්‍රණාමය. මම ඉන්නේ පිටරටක. ලංකාවට ආපසු එන්න හිතාගෙන ඉන්නේ. ඇවිත් මොනවා කරන්නද. වගාවට ඉඩම් දෙනවා නම් කොච්චර හොඳද. ඉඩම් අරගෙන වවන්න සල්ලි මදි. 99 අවුරුදු බදුවලට මටත් ඉඩමක් දෙන්නකෝ. රටට වැඩක් කරලා පෙන්වන්න. (නදී)

:       0       0

ලංකා Tuesday, 21 July 2015 07:48 AM

ආඩම්බරයි ඔබ ගැන.ජය වේවා (ම)

:       0       0

ප්‍රේමි Tuesday, 21 July 2015 03:28 AM

ඉතා කාලෝචිත හා රටට වටිනා තීරණයක්. ඔබට ජයවේවා.(ම)

:       0       0

වරුණ Tuesday, 21 July 2015 03:33 AM

ගැටළු ඇතිවෙයි ඒත් කවද හරි ගත යුතු නිවැරදි තීරණයක් (ම)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 21 July 2015 04:16 AM

රටේ ස්වයංපෝෂිත ආර්ථිකයක් ඇති කිරීමට කෘෂිකර්මාන්තයට ප්‍රධාන තැනක් හිමි කරලා දෙන්න.(ම)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 21 July 2015 04:22 AM

අපිට හොද පසක් තියෙනවා.වැඩ කරන්න දක්ෂ හොඳ ගොවියන් පිරිසක් ඉන්නවා.උපදෙස් දෙන්න හොද කෘෂි උප දේෂකයන් පිරිසක් ඉන්නවා.රජයෙන් හොඳ ලෝක වෙළඳ පොලක් ඇති කරන්න.(ම)

:       0       0

සංක Tuesday, 21 July 2015 04:24 AM

සංකල්පය හොදයි.. ක්‍රියාත්මක කරන්න වැඩි කාලයක් ගන්න නැතුව.(ම)

:       0       0

ශාන සෞදි Tuesday, 21 July 2015 04:32 AM

ඉතා කාලෝචිත හා රටට වටිනා තීරණයක්. ඔබට ජයවේවා ඔන්න රටට ආදරය කරන මිනිස්සු. ඔබට ජයවේවා!(ම)

:       0       0

ආනන්ද Tuesday, 21 July 2015 04:40 AM

ඇපල් සුනිල්ට අවුලක් නැහැ.(නදී)

:       0       0

ලලීන් රෝසා Tuesday, 21 July 2015 04:54 AM

අදහස නම් ඉතා හොඳයි. උනාට කෘමි නාශක, වල්නාශක බාවිතා කරලා තවත වස විස එකතු වෙයි. (නදී)එ

:       0       0

සිල්වා Tuesday, 21 July 2015 09:18 AM

කළුතර ගාල්ල රත්නපුර දිස්ත්‍රික්කවල ගොඩක් වගාකළ හැකි බිම් තිබෙනවා වගා නොකර අතහැරලා හරි කළමණාකාරිත්වයක් තිබෙනවා නම් නිසි ප්‍රතිපල ගන්න පුළුවන් මේවා තමයි රටේ සල්ලි.(ම)

:       0       0

සාරා Tuesday, 21 July 2015 04:58 AM

අන්න හොඳ තීරණයක්. රටට ආදරේ නම් මුලින්ම දේශීය වශයෙන් වගාකළ හැකි බෝග වර්ග නිපදවන්න ඕනේ.(නදී)

:       0       0

සේන Monday, 20 July 2015 04:37 PM

ඔන්න රටට ආදරය කරන මිනිස්සු. ඔබට ජයවේවා! (නි)

:       0       0

සේන Monday, 20 July 2015 06:01 PM

හොඳ අදහසක්. නමුත් මැතිණියගේ කාලයේ වගේ මිනිසුන්ට ආණ්ඩුව එපාවෙන වැඩක් නොවිය යුතුයි (නි)

:       0       0

නිලාන් - කටාර් සිට Tuesday, 21 July 2015 06:09 AM

මේක හොද වැඩක්, එ්ක නිසා අවුරුද්දක්කට පසුව මේ දේ කරානම් බොහොම හොඳයි. ඒ වගේම ගොවීන්ට පශු අස්වනු තාක්ෂනය ගැන දැනුවත් කිරීම අතිශයින්ම වැදගත් කරුණක්. එතකොට මේ වැඩේ සාර්ථකව කරගන්න පුළුවන්, මේ සඳහා ආහාර විද්‍යා උපාදීධාරින්ව යොදා ගන්න. අද මේ වනවිට මෙම විෂය හදරූ උපාධිධාරීන් අපේ රටේ නැහැ. ඔවුන් උපාදිය ලබාගත් සැනින්ම පිටරටවල සේවයට යනවා. අපේ රටට ඔවුන් ගැන අවදානයක් යොමුකර නැති බැවින් ,ලෝකයේ අහාර නිෂ්පාදනය කරන ප්‍රදානපෙලේ සමාගම් ඔවුන්ට වැඩි අවදානයක යොමුකර ඉහල වැටපුක් ලබාදෙන නිසත්ම ඔවුන් බහුජාතික සමාගම්වලට සේවය සලසනවා. අද ඔස්ට්‍රේලියාව, නවසීලන්තය,සහ මැදපෙරදිග රටවලට ඔවුන් දැනුම සපයනවා.අලුත් නිෂ්පාදන හදුනවාදී , අපේ ලංකාවටම ඔවුන්ගේ වෙලද නයමයනේගෙන්ම ආපසු එවනවා.සැබවින්ම ඔවුනට නිසි දනුම සහ උපාදිය පිරිනැමුවේ ශ්‍රී ලංකවේ නිදහස් අද්ධියාපනයෙනි .ඔවුන්ට වියදම් කරේ අපේ දුපත් ජනතාවගේ මුදල්ය.එබැවින් ඔවුන්ගේ දායකත්වය අපේ රටේ අහාර කර්මාන්තයට ලබගතයුය. එමෙන්ම ආහාර වල සුරක්ෂිත තාවයට සහ අලුත් නිෂ්පාදන වෙළද පොලට යොමුකිරීමට ඔවුන්ගේ දැනුම යොදාගැනීම කාලෝචිත ක්‍රියාවක් වන්නේය.

:       0       0

රුවන් Tuesday, 21 July 2015 06:31 AM

ජනපතිතුමනි, අපේ දෙමාපියන් නැතුව අසරණ වෙන දරුවන් වෙනුවෙනුත්, දරුවන් නොමැතිව අසරණ වෙන දෙමාපියන් වෙනුවෙනුත් මාසිකව දීමනාවක් ගෙවන්න. ඊට අමතරව මහා පරිමාණ වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර කන්ඩ මුදල් සොයා ගැනීමට නොහැකි අයවලුන් අතරේ මේ ආහාර නොමිලයේ බෙදාදෙන්න. මෙය රජයකට එතරම් බරක් නොවේ. ඒ වගේම දැනට පිළිකා රෝග පරීක්ෂාව සදහා අවශ්‍ය සි ටි ස්කෑන් යන්ත්‍ර මිලදී ගෙන අවශ්‍ය රෝහල් අතර බෙදා දෙන්න. අපේ මහරජාණන්ට දවසකට වෙන් කර ගත්ත මුදල් දැන් ඉතුරුනේ. ඔබයි අපේ සැබෑ ජනපති. තෙරුවන් සරණයි(ම)

:       0       0

චමින්ද සමරමාන්න Tuesday, 21 July 2015 06:33 AM

කාලෙකින් හිතට සතුටක් දැනුනා (නදී)

:       0       0

පද්මිණී Tuesday, 21 July 2015 10:26 AM

ඔබ සැබෑම ගොවිරාල කෙනෙක් බව මම දුටුවේ අතීතයේ ඔබ ගෙවත්තේ බැස තිබු යෝධ මයියොක්කා අල පිලිබඳ පුවත්පතක දැකලා.(නදී)

:       0       0

නාලක Tuesday, 21 July 2015 06:38 AM

ඔබතුමා සැබෑ දක්ෂයෙක් (නි)

:       0       0

නුවන් Tuesday, 21 July 2015 06:48 AM

සහල් වගේම අලවලින් බඩ ඉරිගුවලින් ස්වයංපෝෂිත වැඩ සටහනක් පසුගිය රජයෙන් සාර්ථකව ක්‍රියාත්මක කළා ඒකත් දිගටම ගෙනියන්න.(ම)

:       0       0

දුමින්ද Tuesday, 21 July 2015 02:14 AM

නිදහස් වෙළඳපොළ හා බලහත්කාර පරිභෝජනය නොගැලපේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 147 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 702 0

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 780 0

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 782 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 897 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 1004 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23476 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23089 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 370 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site