පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විගණන සේවකයෝ සත්‍යග්‍රහයක
සුමිත් Thursday, 14 July 2016 05:26 PM
රුහුණු කුමාරියෙන් කොළඹ වැඩට විත් රුහුණු කුමාරියෙන්ම ආපසු ගෙදර යන අය අනුන්ගෙ කුණු හොයන්න බලය ඉල්ලනවා. මේගොල්ලන්ට තිබෙන බලය හරියට පාවිච්චි කරනවා නම් හොඳටම ඇති. මේ දෙපාර්තමේන්තුවෙ බහුතරය දෙපාර්තමේන්තුවේම මිනිසුන්ට ඊර්ෂ්‍යා කරන බව අපි දන්නවා. මේකයි ඇත්ත. නමුත් නව විගණකාධිපතිතුමා ගැන අපට විශ්වාසයක් තියෙනවා (නි)
ශෂිදරන් Thursday, 14 July 2016 08:17 AM
උද්ගෝෂණ නැති තැනක් එක දවසක් නැහැ. නායකයෝ පණ්ඩිතකම් දොඩවනවා විතරයි. හැබැයි හැම තැනකම අවුල්. රටම ඉවරයි. (ම)
හෂිණි Thursday, 14 July 2016 08:30 AM
රටේ හැමතැනම දැන් ප්‍රශ්න... ප්‍රශ්න... (නි)
විජේ Thursday, 14 July 2016 11:36 AM
මේ විදියට ගියොත්, හෙට අනිද්දා පොලිසියත් හමුදාවත් වර්ජන පටන් ගනියි. හැමතැනම හැම අායතනම කියාවි අපට ඕනෑ විදියට පනත් ඕනෑ කියලා. ඔන්න රාජපක්ෂ මහත්තයාගේ අගය තේරෙන වෙලාව (නි)
සමන් Thursday, 14 July 2016 12:00 PM
විගණකාධිපති දෙපාර්තමේන්තුවේ අය උද්ඝෝෂණය කරනවා කියන්නේ හරිම අවාසනාවන්ත තත්වයක් (හේ)
විරාජ් Thursday, 14 July 2016 02:08 PM
මෙන්න හොඳ උද්ඝෝෂණ. පොදුමහත් ජනතාවටමයි වාසිය. කොහොමහරි කරලා මේ පනත නියමාකාරයෙන් කප්පාදු නොකර සම්මත වුණොත් බොහොම හොඳයි (නි)
සුරනිමල Thursday, 14 July 2016 03:19 PM
තමුන් රැකියාව කරන ආයතනයේ අනන්‍යතාවය ආරක්ෂා කරගැනීමට කරන සත්‍යග්‍රහයකි. මෙයට රටේ සියලු පුරවැසියන් සහයෝගය දිය යුතුය. (නි)
බටගල Thursday, 14 July 2016 03:55 PM
දැන් මේ උද්ඝෝෂණ, වර්ජන රටේ සාමාන්‍ය ජන ජීවිතයේ අංගයක් වෙලා (නි)