(රොමේෂ් මධුෂංඛ)
උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතාට විරුද්ධව බාරදුන් විශ්වාසභංගයට ආණ්ඩුකාරවරයාගෙන් විසඳුමක් නොලැබුණහොත් මීළඟ පළාත් සභා සැසියේදී මහඇමතිවරයා ඉවත් කිරීමට යෝජනාවක් වැඩි ඡන්දයෙන් සම්මත කරගන්නා බව උතුරු පළාත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී වී.ජයතිලක මහතා කියයි.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වර්න් මහතාට විරුද්ධව ලබාදුන් විශ්වාසභංගය සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමිනි.
‘‘පළාත් සභාවේ අමාත්‍යවරුන් සිව් දෙනකු ඉවත් කිරීමට උතුරු මහඇමතිවරයා ගත් තීරණය හෙළා දකිමින් විපක්ෂයේ මන්ත්‍රී සිව් දෙනෙකු සහ දෙමළ ජාතික සන්ධානයේම උතුරු මහඇමතිවරයා සමග මෙතෙක් කල් කටයුතු කළ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු ඊයේ (14) එම විශ්වාසභංගය උතුරු ආණ්ඩුකාරවරයාට භාර දුන්නා“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි
ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විග්නේෂ්වරන් ඉවත් කිරීමේ යෝජනාවක්