IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


විග්නේෂ්වරන් කාටත් තිත්ත වෙලා

ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතා කෙටි කාලයකින් ජනතා අප්‍රසාදයට පත් වූ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වන්නේ සී.වී.විග්නේෂ්වරන් මහතා යැයි ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති,හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා කොළඹ දී අද (30) ප්‍රකාශ කළේ ය.

සී.වී.විග්නේෂ්වරන් මහතා පසුගියදා කළ ජාතිවාදී ප්‍රකාශ හේතුවෙන් ඔහු බුද්ධිමත් දෙමළ ජනතාවගෙන් පවා ප්‍රතික්ෂේප වී ඇතැයි ද ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.ඔහු මෙසේ පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.

DSC_0918



අදහස් (0)

විග්නේෂ්වරන් කාටත් තිත්ත වෙලා

රමණි Friday, 30 September 2016 09:34 AM

ඔබතුමා අපිව මොකාට හරි අන්දන්න හදනවාද? කාටවත් කවුරුවත් තිත්තවීම ගැන නෙවෙයි ඔබ කතාකරන්න ඕන. මේ ජාතිවාදියා ගැන ඔබේ නායකයන් පියවරක් ගන්නේ නැති එක ගැනයි කතාකරන්න ඕන. කටින් බතල හිටවන්න එපා. අපි ඕවට රැවටෙන්නේ නැහැ. (බ)

:       0       0

ජයතිස්ස Saturday, 01 October 2016 06:14 PM

විග්නේශ්වරන්ගේ බාල මෝඩ වැඩ නිසා ඉදිරියට දෙමළ නායකයෙකුට ඉදිරියට ඒමට ඇති දොර වැසෙනවා. (නි)

:       0       0

රත්නසිරි Friday, 30 September 2016 09:42 AM

යහපාලන කට්ටියත් එයට කඩේ යන අයත් ඔක්කම තිත්තම තිත්ත තමා. (අ)

:       0       0

රංග Friday, 30 September 2016 09:50 AM

අපිට නම් තමුන්නන්සේලා ඔක්කොම තිත්ත වෙලා ඉන්නේ වෙන ආණ්ඩුවක් අවම එතනටත් රෙදි නැතිව හරි මුක්කු ගැහයි (අ)

:       0       0

චතුර Friday, 30 September 2016 10:14 AM

ඡන්දෙ පැරදිලා ඉන්න මෙතුමා දැන් මාර කතානේ කියන්නේ. (ර)

:       0       0

ජයන්ත Friday, 30 September 2016 10:19 AM

මොනවද මේ බයිලා. (ර)

:       0       0

රිචි බාලසුරිය Friday, 30 September 2016 11:50 AM

දමිල නිජ බිම් අපේක්ෂා කරනා දමිළයන්ට ඔහු වීරයෙක් , ගෙලවුම් කරුවෙක් , ඉන්දියාවේ ජයලලිතා වගේ ඔහුත් දමිළයන් අතර ජනප්‍රිය චරිතයක් දැන්. (ර)

:       0       0

ගගන Friday, 30 September 2016 12:05 PM

ලයනල්, රිචි වෙත. දෙමල ජනතාව මෝඩ චූන් දැන් ප්‍රතික්ෂේප කරනවා කියලා ඔබ දන්නවද. අර කිලිනොච්චියේ ට්‍රැට්ටරයක නැගල පොලීසියට බැණ වැදුණු මිනිසාට විරුද්ධව වටපිට හිටිය දෙමල ජනයා නීතිය සාමය වෙනුවෙන් එතන හිටපු පොලීසි මහතුන් දෙදෙනාට සහාය දුන්නහැටි දුටුවාද? (ර)

:       0       0

සජී Saturday, 01 October 2016 04:12 AM

අපිට නම් යහපාලනය තිත්තයි (නි)

:       0       0

ගාමිණී Friday, 30 September 2016 12:34 PM

ජාතිවාදය අවුස්සන කාටත් ජනතාව කැමති නැහැ. (ර)

:       0       0

නිමල් Saturday, 01 October 2016 04:37 AM

වාසුදේව කෝ මේ දවස්වල? පේන්නවත් නැහැනේ. (නි)

:       0       0

පීරිස් Saturday, 01 October 2016 05:09 AM

විග්නේශ්වරන් කාට තිත්ත වුණත් දෙමළ ජනතාවට වීරයෙක්! (නි)

:       0       0

චින්තක Saturday, 01 October 2016 05:49 AM

ඡන්දෙ දවස් වල සුදුසු නැති දේශපාලඥයන්ට ඡන්දෙ දෙන්න එපා කියපු සංවිධාන දැන් කතා නැහැ. දැන් ඉන්නේ ජනතාව පත්කළ අයද? මේවා කාට කියන්නද? (නි)

:       0       0

කුමාර මහර Friday, 30 September 2016 05:28 PM

මෙයාල ඔක්කොම අපිට තිත්තයි. (නි)

:       0       0

බෙනට් Saturday, 01 October 2016 09:02 AM

අපි නම් මෙයා ගැන කතාකරන්නවත් කැමති නැහැ (නි)

:       0       0

සුසන්ත Saturday, 01 October 2016 10:24 AM

හිටපු සෙනඟෙන් සහ අන්තර්ජාලය තුළ තිබුන පිළිගැනීමෙන් පේනවා එහෙනම් තාම කිසිසේත්ම එපාවෙලා නැති බව! (නි)

:       0       0

අනිල් Saturday, 01 October 2016 10:26 AM

ගගන, ප්‍රතික්ෂේප කරන එක වෙනම දෙයක්. එයාලට වෙනම බලතල ඉල්ලා අරගල කරන කෙනෙක් ප්‍රතික්ෂේප කරන එක වෙනම දෙයක්. තවම නම් වෙන්න තියා වෙන්න වගේවත් නොපෙනෙන දෙයක්! (නි)

:       0       0

ඇන්ජලෝ Saturday, 01 October 2016 10:27 AM

ඒ කතාව නම් සහතික ඇත්ත (නි)

:       0       0

ගයාන් Friday, 30 September 2016 09:30 PM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

ලුසේනා Saturday, 01 October 2016 01:17 PM

මේ පුද්ගලයාව අත්අඩංගුවට ගන්න කෙනෙක් ලංකාවේ නැති එක තමයි අපේ අවාසනාව! (නි)

:       0       0

ගංගා Friday, 30 September 2016 08:58 AM

ශාන්තට තිත්ත වෙලා වැඩක් නැහැ. ඔහෙට තිත්ත වුණාට අපට? දෙමල ජනතාවට තිත්ත වෙලාද කියල පොඩ්ඩක් බලන්න නේ? (අ)

:       0       0

ආනන්ද Saturday, 01 October 2016 12:20 AM

විග්නේශ්වරන්ලා රාජ්‍ය සේවයේදී මොනවා කරන්න ඇද්ද? ජනතා සේවයෙන් පඩිලබා ජනතාවටත් රටටත් විනකරන තැනැත්තන් ගැන අපිට ඇත්තේ කණගාටුවකි (නි)

:       0       0

සනත් ඉන්දික Friday, 30 September 2016 09:16 AM

ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතා කෙටි කාලයකින් ජනතා අප්‍රසාදයට පත් වූ ජනාදිපති වරයෙකුත් ඉන්නවා ඒ තමයි ඔබලාගේ පක්ෂේ සභාපති තුමා හා නැද්ද (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 839 1

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 709 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 949 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1030 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


මහ ඡන්දෙට කණ්ඩායම් 33ක්
2024 ඔක්තෝබර් මස 09 326 0

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.


ට්‍රම්ප් ගාසා තීරයට ගියැයි කියන්න සාක්ෂි නෑ
2024 ඔක්තෝබර් මස 09 708 0

තමන් ගාසා තීරයට ගොස් ඇතැයි හිටපු ජනාධිපති, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ ට්‍රම්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39561 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25759 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1198 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 401 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site