IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


විග්නේෂ්වරන් දිවුරුම කල් යයි

උතුරු පළාත් මහ ඇමැති ලෙස සී වී විග්නේෂ්වරන් මහතා ලබන 15 වැනිදායින් පසු එළැඹෙන දිනක දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය සහ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දී නිල වශයෙන් රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිත බව දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශකයෙක් පවසයි.

බම්බලපිටියේ දෙමළ ජාතික සන්ධාන පක්ෂ මූලස්ථානයෙහි උතුරු පළාත සඳහා අනෙකුත් අමාත්‍යවරුන් තෝරා ගැනීම සදහා පක්ෂයේ නියෝජිතයන් අතර විශේෂ හමුවක් පැවැත්වුවද නිශ්චිතව එම තනතුරු සදහා කිසිවකු නම් නොකළ බව ද එම ප්‍රකාශකයා කියයි.



අදහස් (0)

විග්නේෂ්වරන් දිවුරුම කල් යයි

ගමේ Thursday, 03 October 2013 04:27 PM

කැමති අදහස් විතරද පළකරන්නේ ..

:       0       0

රංජිත් Thursday, 03 October 2013 04:34 PM

විග්නේෂ්වරන් මහතා ඕක තමයි අපි කියන්නේ පටන් ගන්න කොටම අවුල් නේ ජනාදිපති තුමා ඉදිරියේ දිවුරුම් දුන්න නම් නේද හොද .(නදී)

:       0       0

කමල් Friday, 04 October 2013 01:45 PM

විග්නේෂ්වරන් මහතා නීතිය දන්න කෙනෙක් නිසාද ශ්‍රී ලංකාවේ ජනාධිපති උතුරු පළාතටත් ජනාධිපති ලෙස පිළිනොගන්නේ? (නි)

:       0       0

මාපා Thursday, 03 October 2013 06:36 PM

මොකද ලැජ්ජාද දන්නෙ නැහැ (නි)

:       0       0

පෙත්තා Thursday, 03 October 2013 07:10 PM

තාම නැකත හරි නැතිලු. (නි)

:       0       0

සජිත් Friday, 04 October 2013 09:55 AM

මේ ඔක්කොටම පිස්සු (නි)

:       0       0

කුමාරිහාමි Friday, 04 October 2013 11:47 AM

මහා ඇමතිතුමෝ, දිවුරුම් දිය යුතු කාලසීමාව පහු වෙනකල්ම ඔහොම බල බලා ඉන්න. එතකොට ඔබේ මන්ත්‍රීකමත් අහෝසි වෙනවනේ. (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Thursday, 03 October 2013 03:54 PM

වයඹ මහ ඇමති ලෙස දයාරිසි හා මධ්‍යම මහ ඇමති ලෙස සරත් ඒකනායක ජනාධිපති ඉදිරියේ දිවුරුම් දුන්නා වගේම,මෙයත් දිවුරුම් දිය යුතුයි. (නි)

:       0       0

සෙනෙවි Friday, 04 October 2013 12:17 PM

සීයට හැට ගානක් ඡන්දෙ ලැබුනත් ඔය පළාත ලංකාවෙනේ තියෙන්නෙ. (නි)

:       0       0

ගම් Thursday, 03 October 2013 03:57 PM

හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙටලු. රට වැසියනි, උඩ බලාගෙන සිටිමු, වරදිනකල් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 467 0

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 71 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 450 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


ඡන්දෙ දාන්න ගමේ ගියත් වැඩට එන්න බස් නෑ
2024 සැප්තැම්බර් මස 23 263 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප


අනුරගෙන් හිස් වූ පුටුවට නිපුණාරච්චි
2024 සැප්තැම්බර් මස 23 966 0

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස්වන එම මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින්


ශ්‍රි ලංකාවේ ගමනට සහය දෙන්න ලෑස්තියි
2024 සැප්තැම්බර් මස 23 931 1

ශ්‍රී ලංකාව 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩ නැගීම


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21629 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21298 7



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 115 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 333 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 170 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site