IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


විග්නේෂ්වරන් පරීක්ෂණයකට රෝහලේ

උතුරු පළාත් මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහතා පැය තුනක වෛද්‍ය පරීක්ෂණයක් සදහා  යාපන මහ රෝහලට ඇතුළු විය.

වෛද්‍යවරු පරීක්ෂණ කිහිපයක් සිදු කළහ.

 

 

 



අදහස් (0)

විග්නේෂ්වරන් පරීක්ෂණයකට රෝහලේ

සුනිල් Wednesday, 30 October 2013 10:08 PM

එතුමත් මහාඇමති වුණේ අපේ සිංහල හමුදාව විසින් අත්පත් කරලා දුන්න සාමය නිසායි (නි)

:       0       0

තෙෂාන් Thursday, 31 October 2013 11:09 AM

මේකට තමා කියන්නේ, තමන් කරන කියන දේවල් වලට මේ ආත්මයෙදීම පල දෙනවා කියලා. (ස)

:       0       0

සෙනරත් Wednesday, 30 October 2013 10:56 PM

අසනීප වෙලා බෙහෙත් ගන්නට ගිය කෙනෙකුගෙන් එක එක්කෙනා අසා තිබෙන ප්‍රශ්න දැක්කම මට හිනා යනවා. මම මොකුත් අහන්නේ නැහැ. (නි)

:       0       0

නිශාර්ඩ් Thursday, 31 October 2013 11:31 AM

වැඩ පටන් ගන්න ඉස්සෙල්ලා ඔලුවත් පරීක්ෂා කරලා බලන එක හොඳයි. (ස)

:       0       0

සරත් ර Wednesday, 30 October 2013 11:32 PM

එතුමා සුවපත් වේවා! (නි)

:       0       0

මහින්දරත්න Wednesday, 30 October 2013 11:34 PM

කොහොමටත් ඔබතුමාට සිංහල මිනිස්සුන් අතරේ වගේ ආරක්ෂාවක් ජාතියෙන් නම් , අනේ මන්දා? (නි)

:       0       0

රුවන් Thursday, 31 October 2013 12:15 AM

නමුත් ඉල්ලන්නේ ස්වයං පාලනය (නි)

:       0       0

නඩරාජා Thursday, 31 October 2013 12:56 AM

එතුමාට , සම්බන්ධන් භයානක විෂ බිජයක් ටික ටික ඇතුල් කරලා වගෙයි (නදී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 31 October 2013 02:39 AM

දිවුරුම් දීමෙන් පස්සේ එතුමාට වසක් විසක් කැවුන ගානට තමයි කතා කලේ . සමහර විට පළමු පළාත් සබාව පටන් ගනිද්දී ජාතිවාදී කේක් එකෙන් කෑල්ලක් කාල වගේ(නදී)

:       0       0

සෑම් Thursday, 31 October 2013 04:19 AM

රට දෙකඩ කරන්ඩ අරඅදින හින්ද, දෙවියෝ දඬුවමක් දෙන්ඩ තමයි හදන්නේ. (නදී)

:       0       0

රත්නම් Wednesday, 30 October 2013 05:51 PM

යාපනය රෝහලේ ස්වදේශීය බෙහෙත් වර්ගද දන්නේ නැහැ තියෙන්නේ? එතුමට කොළඹින් බෙහෙතක් ගන්නත් බැහැනේ. (නි)

:       0       0

ආරියසේන Wednesday, 30 October 2013 05:53 PM

දෙමල ඩයස්පෝරාවෙන් අහිතකර යමක් ඔබතුමාගේ හදවතට ඇතුළු කළාද ? (නි)

:       0       0

සුනෙත් Wednesday, 30 October 2013 05:54 PM

ස්වයං පාලනයේ මොකක්හරි ප්‍රශ්නයක්වද්ද? (නි)

:       0       0

සමන්ත Wednesday, 30 October 2013 05:58 PM

මොකද කෑමක්වත් අජීර්ණ වෙලාද? (නි)

:       0       0

බමුණු Wednesday, 30 October 2013 06:04 PM

එතුමාට ආතතියවද්ද? (නි)

:       0       0

වල්පිට Thursday, 31 October 2013 07:02 AM

හැකි ඉක්මනින් සුවය ලබා දෙමළ ජනතාවගේ අයිතිය ලබා ගන්න.ඔබ ස්වයං පාලනය උතුරට විතරක් සීමා කරන්න එපා (නි)

:       0       0

කමල් Wednesday, 30 October 2013 06:23 PM

යාපනය රෝහල පාලනය කරන්නේ ඉන්දියාවෙන්ද? ලංකාවේ මහ ආණ්ඩුවෙන්ද?(නදී)

:       0       0

අජිත් කරුනාරත්න Thursday, 31 October 2013 07:37 AM

" නොමිලේ හම්බවෙනවා නම් දෙමල පත්තරේ උනත් මොකද "කියල පැරණි කියමනක් මතක් උනා. (නදී)

:       0       0

නඩරාජා Thursday, 31 October 2013 08:00 AM

සිංහල හමුදාව ලබා දුන්න සාමය නිදහස් ඵල විදින අය කනපිට පහරන විට උඩ ඉන්න දෙවියෝ දඩුවම් දෙන හැටි පේනවා නේද? (නදී)

:       0       0

යසින්ත Wednesday, 30 October 2013 07:15 PM

විග්නේශ්වරන් මැති තුමාට ඉක්මන් සුවය ලැබේවා. මෙතුමා වැනි මත්වරු අපේ පළාත් සභාවලත් ලැබේවා.(නදී)

:       0       0

ඇන්ටන් Wednesday, 30 October 2013 07:15 PM

මම නම් හිතන්නේ මානසික ලෙඩක් වෙන්න ඇති ....කොහොමත් මානසිකව ප්‍රශ්නයක් තියනවනේ නේද .....(නදී)

:       0       0

චාන් Wednesday, 30 October 2013 08:07 PM

පළමුවෙන්ම ඇති රෝග සොයාගෙන ඒවා සුව කරගැනීම ඉතාමත්ම හොද තීරණයක්. (නි)

:       0       0

කල්ප Wednesday, 30 October 2013 09:01 PM

සියලු දෙවි රැකවරනින් ඉක්මන් සුව පතමි. (නි)

:       0       0

බන්ඩාර Thursday, 31 October 2013 10:06 AM

නිතිය ඉගෙන ගෙන නඩුකාරයෙක් වෙලා හොඳට දන්නා ගැට ලිහින්න, ගැට ගහන්න උනාට අන්ධ දේසපාලන ගැටේට අහුවෙලා අන්තිම කාලේ මොලේ වයර් මාරුවෙලා. කොටියාගේ කොන්ත්‍රාතුව කරන්න උතුරට ගියහම රට රකින දෙවිවරු කෝපවෙලා ලෙඩ කරනවා. මතක තියාගන්න කරුණා නිධි කතා කරන්න බැරුව ලෙඩ උන හැටි. ඉන්දීය පාර්ලිමේන්තුවේ ගැහැනියක් සිහිය නති උනු හැටි . කොටියට කඩේ ගියෝත් මේ දේවල් තමයි ලැබෙන්නෙ. (ස)

:       0       0

පාලිත Wednesday, 30 October 2013 09:44 PM

ගොඩක් ලොකු ලොකු අයට ලෙඩ හැදෙන්නේ ලොකු තනතුරක් ලැබුණහමයි,‍නඩුවක් තිබෙනකොටයි විතරයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3684 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


නැගෙනහිර කොළඹ අනුරට
2024 සැප්තැම්බර් මස 22 1 0


හාරිස්පත්තුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 120 0


උතුරු කොළඹ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 324 0


අම්පාර අනුරට
2024 සැප්තැම්බර් මස 22 138 0


කළුතර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 150 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14673 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 66 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 234 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site