IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


‘විග්නේෂ්වරන් වහා ගෙදර යනු‘

‘උතුර රකින රට සුරකින වන්නි බලවේගය‘ අද (30) වව්නියාව නගරයේ උද්ඝෝෂණයක් පවත්වමින් උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් ගේ ප්‍රකාශ කිහිපයක් හෙළා දුටුවේය.

උතුරේ සිටි සිංහලයන් යළි පදිංචි නොකරන ලෙසත් උතුරේ ඉපැරැණි බෞද්ධ වෙහෙර විහාර ඉදිනොකරන ලෙසත් කියන ඔහු මහ ඇමැතිකමින් ඉල්ලා අස්විය යුතු බවත් ඔහු වහා අත්අඩංගුවට ගත යුතු වරදක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කර ඇති බවත් දහසකට වැඩි උද්ඝෝෂකයෝ වව්නියාව වැව අසලින් පෙළපාළි යමින් කියා සිටිති.

වව්නියා දිසාපති කාර්යාලයට ගොස් දිසාපතිට සංදේශයක් බාර දීමටද ඔවුහු සැරසෙති.

වව්නියාවේ දමිළ ජනයා ද මෙම සාමකාමී උද්ඝෝෂණය බැලීමට පැමිණ සිටිති.

රාවණා බලය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, බොදු බලසේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර යන හිමිවරුන්ගේ සංවිධානද මේ උද්ඝෝෂණයට ක්‍රියාකාරී ලෙස සහාය වෙති.

0-02-06-4d1f21400d4fc7c2fc54165c6d52c9a66d07449842d977d807269be0ebd986b3_full 0-02-06-6d04b0bbae056f42ee0d39a7e08e24dccbc986ccc9fed09cbcc543a837bc1f39_full 0-02-06-647dd916fd5bc4e773220cc9a26efb973ba12bc3278344c92c0eb2b29bc077dd_full 0-02-06-a2cd22071c87935ee4eae51262a09d11b42fe582f9363ab217be10c21c568bda_full 0-02-06-d700a0b0da3047c4b491164acb743f9221efbb1c8c8c47461351cf8d31b10a2f_full 0-02-06-fcdb7c254c4b9b4df0d94bc4949e7e879a1ffa6fb33522e5dceb067cb43049c1_full

ඡායාරූප - සිතුම් චතුරංග

DSC_0567[1] DSC_0622[1] DSC_0685[1] DSC_0707[1]

(ජායාරූප - රොමේෂ් මධුෂංක)

විඩියෝ රොමේෂ් මධුෂංක



අදහස් (0)

‘විග්නේෂ්වරන් වහා ගෙදර යනු‘

ප්‍රභාත් Friday, 30 September 2016 09:30 AM

මේ ප්‍රශ්හ මම ඉන්න කාලයේ ඉදිරිපත් කළා නම් ඔය ස්ථානයේදීම විසදුම් ලබා දෙන්න තිබුණා (බ)

:       0       0

රත්නසිරි Friday, 30 September 2016 09:40 AM

තිස්ස හෙළි කළ ගිවිසුමට අනුව සියලු දේ සිදුවෙනවා කව්රු මොනවා කීවත් යහපාලනයට කඩේ යන අය සුදු හුණු ගාන්න දැගලුවත් වැඩක් නැහැ (බ)

:       0       0

තිළිණි Friday, 30 September 2016 09:49 AM

කවුරු මොනවා කිව්වත් යහපාලනයෙන් පොරොන්දු වූ සියල්ල නොඅඩුව උතුරටනම් ලැබෙනවා.(අ)

:       0       0

අතුරා Friday, 30 September 2016 09:58 AM

විනේශ්වරන් එහෙන් කුලප්පු කරනවා ඒ අනුව පහුගිය කාලේ හිටපු ජනාධිපති තුමාට කඩේගිය අය මෙහෙ කුලප්පු කරනවා.මේක කුමන්ත්‍රණයක්. (අ)

:       0       0

කරුණාපාල Friday, 30 September 2016 10:27 AM

මෝඩයින්ට මේවා හරිම මැජික් තමයි.... (ර)

:       0       0

ප්‍රදීප් Saturday, 01 October 2016 04:32 AM

ඌරෝ කැකුණ තළනකොට හබන් කුකුළන්ට රජ මඟුල්ලු (නි)

:       0       0

සජී Saturday, 01 October 2016 04:36 AM

පාලකයෝ මේවට ඉඩදෙන්නේ ඇයි? (නි)

:       0       0

රූපවතී Sunday, 02 October 2016 05:42 AM

අර මෝටර් සයිකලේ විග්නේශ්වරන් පැදගෙන ගියේ නැත්තේ ඇයි..? (බ)

:       0       0

බමුණුසිංහ Friday, 30 September 2016 01:22 PM

පෙරුමාල්, සිංහල මිනිස්සු එළවන්න හොඳයි. අපි කතාකරන්න නරකයි. (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Saturday, 01 October 2016 05:10 AM

මෙම දකුණේ සංවිධානය කියන්නේ මොකක්ද? උතුරේ සමහරු කොටි අවතාර වලට නැවත නැවතත් පණදෙන්න ජනතාව එක්රැස් කරනවිට යහපාලන ආණ්ඩුව මුනිවත රැකීම කනස්සල්ලට කරුණක්. මේ රටේ ආයෙත් යුද්ධයක් ඇති නොවීමට සියලුදෙනා එක්වී කටයුතු කරන ලෙස කරන ඉල්ලමි. (නි)

:       0       0

නිහාල් Friday, 30 September 2016 03:16 PM

ඒ කාලේ මහින්දගේ එඩිතර නායකත්වයක් තිබුනේ නැත්නම් අදත් අපි මරාගන්නවා. (නි)

:       0       0

සංජිව Friday, 30 September 2016 06:05 AM

නිදන් ඉන්න පාලකයන්ට දැන් වත් ඇස් ඇරේවා කියා ප්‍රර්ථනා කරනවා.අපේ හාමුදුරුවන්ට යෝධ බල ශක්තිය ලැබේවා!!!!! (ම)

:       0       0

ඩිල්ෂාන් Friday, 30 September 2016 06:15 AM

කියන දේ කරන්න පුළුවන් මිනිස්සු මේ ලෝකෙ නැහැ. එනිසා විග්නේශ්වරන්ගේ ප්‍රකාශ වලට උද්ඝෝෂණ පැවැත්වුවහම එයා තවත් ලොකුවෙන්න හදනවා. මම හිතනවා නැවත වරක් නම් උතුරේ ජනතාව මෙයාව මහා ඇමති කරන එකක් නැහැ. (නි)

:       0       0

හිරාන් Friday, 30 September 2016 06:15 AM

දැන් සිංහලයෝ නමට විතරයි. ඔලුව උඩින් වතුර ගියත් හොඳටම නිදි. මෙන්න රට ගැන කැක්කුමක් තියෙන හිමිවරු සහ මිනිස්සු. (නි)

:       0       0

ගුණසිරි Friday, 30 September 2016 04:06 PM

පැවති බොහෝ ආණ්ඩු වල අමනෝඥ පහත් ක්‍රියාකාරිත්වයන් නිසා නියපොත්තෙන් කඩන්න පුලුවන් දේ පොරොවෙන් ගසනතුරු ඔඩුදිවුවා. මේ සියලු පිරිස් දුරතියාම කරුණු වටහාගෙන අනාගතයේ අනවශ්‍ය කරදර මැඩපවත්වන්නට උත්සාහ ගැනීම පැසසුමට ලක්කළ යුතුයි (නි)

:       0       0

පෙරුමාල් Friday, 30 September 2016 06:25 AM

ගලගොඩඅත්තේ හිමියන්ට අායිත් එලියට බහින්න පාර කපා දුන් විග්නේශ්වරන්ට අපේ උපහාරය! (බ)

:       0       0

මහේෂ් Friday, 30 September 2016 06:30 AM

අනිවාර්යයෙන්ම... අපි සැමදා ඔබ සමගයි..සිංහලයන් වෙනුවෙන් කතාකරන්න සිංහල දේශපාලකයෝ නැහැ ..... සිවිල් සංවිධාන විතරයි හැමදාම ඉන්නේ (බ)

:       0       0

වාස් විද්‍යාලංකාර Friday, 30 September 2016 06:32 AM

අපේ හාමුදුරුවෝ නැත්නම් බුදු දහම ඉවරයි. විග්නේෂ්වරන් අත්අඩංගුවට ගන්න කොන්ද පණ තියෙන අය නෑ (බ)

:       0       0

කසුන් Friday, 30 September 2016 06:32 AM

ඇත්තටම, රටේ ආරක්ෂාව,පැවැත්ම වෙනුවෙන් අතීතයේ සිට රට රැකපු රටේ නියම හිමිකරුන් වන සිහල ජාතියට තම පැවැත්ම සදහා වත්මන් ආණ්ඩුව යටතේ සිදුවන කෙනහිලිකම් දිනෙන් දින වැඩි වෙමින් තිබීම සිංහල අපට ඉදිරියේදී විශාල ප්‍රශ්නයක් වීම වැළක්විය නොහැක !! (බ)

:       0       0

ඇන්ටන් Friday, 30 September 2016 06:33 AM

අපිත් ඔබ සමඟයි (නි)

:       0       0

සේන Friday, 30 September 2016 06:42 AM

විග්නේශ්වරන්ට මේ විරෝධතාවය පවත්වන්න රජයෙන් අවසර නොදෙන්න තිබුණා. ඇයි රජය ඔය තරමට නිවට වෙන්නේ? යහපාලනයට ජයවේවා!!! කොහොමහරි හොරුටික පැන්නුවනේ.(බ)

:       0       0

ධනංජය Friday, 30 September 2016 06:49 AM

සිංහලයගේ වළ කපන්නෙ සිංහලයමයි. (බ)

:       0       0

සුජීව Friday, 30 September 2016 09:02 PM

පරගැත්තන්ගේ නෙත් දැන්වත් ඇරේවා! සිංහලයන්ගේ රට සිංහලේ රැකගන්න කොන්දක් ඇති අය නැද්ද? (නි)

:       0       0

චින්තක Friday, 30 September 2016 07:45 AM

පෙරුමාල්, අපි දන්නවා ඔයාලා කොහොමත් විග්නේශ්වරන්ලාට උපහාර පුදන බව. (ර)

:       0       0

බමුණුසේන Saturday, 01 October 2016 12:16 PM

සුජීව, සිංහලයන්ගේ රට සිංහලේ රැකගන්න කොන්දක් ඇති අය ඉන්නවද නැද්ද කියලා මෙතන අදහස් කියෙවුවම පෙනෙනවා නේද? විග්නේශ්වරන් හොඳයි කියන්න සිංහල කියා ගන්න කීදෙනෙක් ඉදිරියට ඇවිත්ද. (නි)

:       0       0

නිහාල් Friday, 30 September 2016 08:31 AM

ඔය පෙළපාලියේ රැගෙන යන පුවරු දෙමළ බසිනුත් ලියලා තිබුනානම් තමයි හොද. කොහොම වෙතත් මේවා කාලයේ හැටියට සිදු විය යුතු දේවල් අපේ උපහාරය. (බ)

:       0       0

ධම්ම Saturday, 01 October 2016 02:07 PM

රටේ අනෙකුත් ප්‍රදේශවල සිංහල මිනිසුන් අතරේ දෙමළ ජනයා මොනතරම් හොඳට සහෝදරත්වයෙන් සිටිනවාද? සිංහල මිනිස්සුත් ඔය වීදිහට කිවුවොත් අනෙකුත් ප්‍රදේශවල සිටිනා දෙමළ මිනිසුන්ට මොකද වෙන්නේ..? ඔහු මේ කරතිබෙන වැඩේට ඉල්ලා අස්විය යුතුයි. පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව උල්ලංගනය කීරීමක්. රජය මේ පිළිබඳව සුළුවෙන් නොතැකිය යුතුයි (නි)

:       0       0

හෆීල් Friday, 30 September 2016 08:35 AM

අපි අවස්ථා කිහිපයකදී කොටි ත්‍රස්තවාදීන්ව පහසුවෙන් විනාශ කිරීමේ අවස්ථා මගහැරිය. ආයිත් ඒ හා සමාන ක්‍රියාව තමයි දැන් සිදුවෙන්නේ. මේ විග්නේශ්වරන්, ශිවාජිලිංගම්, ආනන්දිලාව දැන් මට්ටු කළ යුතුයි.(බ)

:       0       0

බමුණු ආරච්චි Friday, 30 September 2016 11:37 PM

කරුණාපාල, එතකොට විග්නේශ්වරන්ලගේ වැඩ කොහොමද. විග්නේශ්වරන්ට උතුරට සිංහලයින් එපා කියලා පෙළපාලි යන්න හොඳයි. අපේ අය පෙළපාලි ගියොත් මෝඩයින්ට මේවා හරිම මැජික් නේද? අනේ ඔබ වගේ මිනිස්සු තව කොපමණ අපි අතර ඉන්නවද, නේද? (නි)

:       0       0

අසේල Friday, 30 September 2016 08:48 AM

විග්නේශ්වරම් කියන විදියට මේ රටේ වැඩ ටික කරන්න මේක එයාගේ අම්මගේ අප්පාගේ බූදලයක් නෙවේ. (අ)

:       0       0

ජයා Friday, 30 September 2016 08:59 AM

මට පෙනෙන විදියට නම් මේ ඔක්කොම දේවල්, ස්වෛරී ජනතාවක් බිහි කරන්න දේශපාලනයෙන් දැන පොඩි තල්ලුවක්. (අ)

:       0       0

සහන Friday, 30 September 2016 09:13 AM

අන්තිමට මේවායින් වෙන්නේ අහිංසක දෙමල සිංහල මිනිස්සු කුලප්පු වෙනවා (අ)

:       0       0

විකුම් රංගන Friday, 30 September 2016 09:19 AM

උතුරේ අන්තවාදී විග්නේශ්වරන් දකුණේ අන්තවාදීන්ට ලොකු උත්තේජනයක් සපයලා තියනවා. විග්නේශ්වරන්මේ පහරන දේ සමහරුන්ට සුවඳ විලවුමක් වෙලා තියනවා. මෙතන විග්නේශ්වරන්ට විරුද්ධ බවක් නම් අපිට පෙනෙන්නේ නැහැ. හුදු ආණ්ඩු විරෝධී පෙළපාලියක්. නමුත් සිංහලයින් ලෙස අපි. වාසුදේවගේ මස්සිනා වන විග්නේශ්වරන්ට කියන්නේ, ගෙයි ඇතුලේ දමාගෙන ඉන්න දෙන්නාවත් අරගෙන වහාම මේ රටෙන් චුත වෙන්න කියලයි! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 838 1

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 709 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 946 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1028 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


මහ ඡන්දෙට කණ්ඩායම් 33ක්
2024 ඔක්තෝබර් මස 09 326 0

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.


ට්‍රම්ප් ගාසා තීරයට ගියැයි කියන්න සාක්ෂි නෑ
2024 ඔක්තෝබර් මස 09 707 0

තමන් ගාසා තීරයට ගොස් ඇතැයි හිටපු ජනාධිපති, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ ට්‍රම්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39561 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25759 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1198 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 401 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site