IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


"විග්නේෂවරම් අමු ජාතිවාදියෙක්"

වේලුපිල්ලේ ප්‍රභාකරන් ජීවත්ව සිටියදී උතුරේ පැත්ත පළාතක නොගිය විග්නේෂ්වරම් මහ ඇමති දැන් ජාතිවාදය පතුරවමින් සිටින අතර දෙමළජාතික සන්ධානය ඊට විරුද්ධ බව කියා බොරු රඟපෑමක යෙදී සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා කියයි.

විග්නේෂ්වරම් හදන්නේ දකුණෙද සිංහල විග්නේෂ්වරම්ලා ඇතිකරන්නයි උතුරේ පදිංචිව සිටි සිංහලයන්ට එහි යෑමේ අයිතියක් නැද්ද?

ශේෂඨාධිකරණ විනිසුරුවරයෙක් වන විග්නේෂ්වරම්ට මානව අයිතිවාසිකම් අමතක වෙලාද?

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ එම් .ඒ සුමන්දිරම් මහතා විග්නේශ්වරම්ගේ හර්තාලය හෙළා දකී



අදහස් (0)

"විග්නේෂවරම් අමු ජාතිවාදියෙක්"

නිශාන්ත Tuesday, 27 September 2016 07:58 AM

මේ ප්‍රශ්න දුරදිග නොයවා විසඳාගන්න එකයි ඇඟට ගුණ (නි)

:       0       0

නිමල් ලලිත Tuesday, 27 September 2016 02:37 AM

අතීතය අමතක කරන්න එපා. දකුණෙන් බිහිවෙන්නේ විග්නේශ්වරන්ලා කියලා, බඩගෝස්තරවාදී බලපෙරේත දේශපාලනයෙන් තොර දකුණේ නියම සිංහලයන්ට නිගරු කරන්න එපා. අද සිංහලයට වෙන විනාශයට ඔයාලත් වගකියන්න ඕනෑ. (නි)

:       0       0

සුදත් ශ්‍රී Tuesday, 27 September 2016 08:10 AM

සමන්ත, ඕකට පාරට බැහැල අරගල කරන්න අවශ්‍ය නැහැ. ඔයාලගෙ නායකයට කියන්න විග්නේෂ්වරම්ව නීතිය හමුවට ගේන්න කියලා. (නි)

:       0       0

ප්‍රනාන්දු පීරිස් Thursday, 29 September 2016 09:56 PM

චතුරි නෝනේ මොකද මේ වලිගෙ පාගාගෙන.? (ර)

:       0       0

සමන්ත Tuesday, 27 September 2016 02:57 AM

එක්සත් ජාතික පක්ෂ සිංහල අපි සූදානම් පාරට බහින්න. ඒ බව විග්නේශ්වරන් දැනසිටියා නම් හොඳයි (නි)

:       0       0

කසුන් Tuesday, 27 September 2016 03:04 AM

ප්‍රභාකරන් අවුරුදු 30ක් තිස්සේ යුද්ධ කරලා දිනාගන්න හැදුව දේ, අද විග්නේශ්වරන් යුද්ධයක් නැතුවම දිනාගෙන ඉවරයි. අපේ මිනිස්සු මරනිද්දේ, දේශපාලකයෝ තමන්ගේ වාසියට තම රට ජාතිය වුණත් පාවලා දෙන්න ලෑස්තියි. (ම)

:       0       0

සුසන්ත Tuesday, 27 September 2016 08:49 AM

ප්‍රශ්නය තියෙන්නේ දකුණේදී එහෙම ප්‍රතික්ෂේප වුණත් උතුරේදී එහෙම නොවෙන එකයි! (නි)

:       0       0

රංග Tuesday, 27 September 2016 03:19 AM

අනේ සමන්, ඔය පක්ෂයට කොහොමත් පාරට බහින්න තමා වෙන්නේ. ඕක අමුතුවෙන් කියන්න දෙයක් නොවෙයි (නි)

:       0       0

ප්‍රියාන් Tuesday, 27 September 2016 03:19 AM

සිංහලයා ගැන කතා කරන කෙනා සේරටම වගකියන්න ඕනෑ. එතකොට අනිත් ජාතින් ගැන කතා කරන අයට සේරම දීල අත පිහදාගෙන බලාගෙන ඉන්නද කියන්නේ. (නි)

:       0       0

ලලිත් Tuesday, 27 September 2016 03:19 AM

එයා මේ නටන්නේ කාගේ පදේටද? ලංකාව ගමන් කරන දිශාව මොන ක්‍රමයකින් හරි වෙනස් කරලා සැමදාමත් අස්ථාවර රටක් කරන්නට උත්සාහ කරන්නේ කාගේ අවශ්‍යතාවයටද? (නි)

:       0       0

අරුණ Tuesday, 27 September 2016 03:22 AM

අනේ මොකටද මේවට උත්තර දීලා? (නි)

:       0       0

රුවන් Tuesday, 27 September 2016 09:03 AM

විග්නේශ්වර උතුරට වී සිංහලයන් ජාතිවාදී බවත් දෙමල අය‍ට වෙනම රටක් ඕනැයි කියද්දී ඔහුගේ පුතා කොළඹ නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිම අවුලක් නැතිව සිංහලයන් මැද වැඩ කරයි. (බ)

:       0       0

රන්දෙනිය Tuesday, 27 September 2016 03:27 AM

වැඩේ කරලා දැන් එක එක කතා. අපි රැවටෙයි ඕවට. (නි)

:       0       0

ජනහිත Tuesday, 27 September 2016 03:35 AM

ඒ කියන දේ බොරු නොවෙයිනේ. ඔය කියන අය පාරට බහිනකම් තමයි ජනතාව බලාගෙන ඉන්නේ. (නි)

:       0       0

චින්තක Tuesday, 27 September 2016 03:36 AM

"එක්සත් ජාතික පක්ෂ සිංහල අපි" ගැන අවුරුදු 30, 35 විතර අතීතය දන්නා අයගෙන් අසා දැනගන්න (නි)

:       0       0

එරන්ද Tuesday, 27 September 2016 03:46 AM

මේවා පහත් මට්ටමේ සිංහල දේශපාලකයන්ගේ වැඩ. උඩ ඉන්න දෙයියෝ දනී. (නි)

:       0       0

ඇන්ජලෝ Tuesday, 27 September 2016 03:50 AM

අපි දෙගොල්ලෝ ගහගන්න අතර මේගොල්ලන්ගේ ළමයි පිටරට යවලා උගන්නනවා (නි)

:       0       0

චන්දන Tuesday, 27 September 2016 04:09 AM

සමන්ත, එක්සත් ජාතික පක්ෂයේ ඔයාලා රටින් බාගයක් එයාලට දීලා හරි මහින්දව පරද්දලා රටේ සල්ලි ටික ආරක්ෂා කළාද? (නි)

:       0       0

සිරිල් Tuesday, 27 September 2016 04:24 AM

ජාතිවාදී කියන වචනෙ තේරුම පැහැදිලි නැහැ. නැත්නම් විග්නේශ්වරන් කොහොමද කොළඹ ජීචත් වෙන්නෙ. (නි)

:       0       0

රාධා Tuesday, 27 September 2016 04:26 AM

මිනිස්සු නීතිය අතට ගන්න කලින් රජය විසින් තීරණ අරගෙන ක්‍රියාත්මක කළයුතුයි (නි)

:       0       0

ක්‍රිස්ටි Tuesday, 27 September 2016 04:26 AM

ද්‍රවිඩ අන්තවාදීන් ද්‍රවිඩ ජනතාව විසින්ද සිංහල අන්තවාදීන් සිංහල ජනතාව විසින්ද ප්‍රතික්ෂේප කළ විට පටු අන්තවාදී දේශපාලකයන් සමාජයෙන් අතුගෑවී යනු ඇත (බ)

:       0       0

චතුරි Tuesday, 27 September 2016 04:31 AM

පසුගිය ටිකේ ආණ්ඩුවට විරුද්ධව මහින්ද ඇතුළු කට්ටිය හැමදේටම කතරගම ගිහින් පොල් ගහුව්වා ,මේ වගේ උන්ට තමයි පොල්ගහන්න ඕන කවුරුත් නැතිද . අබ අඹරන්න මු වෙනුවෙන් රටේ නැවත යුද්ධයක් ඇති කරන එකට ,මග වියදම් දෙන්නම් මුව අැඹරිලම යන්න දෙවියන්ගෙන් ඉල්ලන්න (බ)

:       0       0

රත්න Tuesday, 27 September 2016 05:00 AM

ජාතිවාදය ආගම්වාදය තහනම් කළයුතුයි. ඊටපස්සේ ඒකාබද්ධ විපක්ෂය සහ කැරලිකාරයන් අත්අඩංගුවට ගැනීමට ඉතාමත් පහසු වෙයි (නි)

:       0       0

මාර්ලන් ඩී. සිල්වා Tuesday, 27 September 2016 05:23 AM

නිමල්, කොහෙද එහෙම සිංහල සංවිධාන තිබුනේ? (නි)

:       0       0

බමුණුසිංහ Tuesday, 27 September 2016 10:56 AM

එක්සත් ජාතික පක්ෂ සිංහල අපි සූදානම් පාරට බහින්නලු . ඈ කවදද බොලේ ඒගොල්ලෝ පාරට බැස්සේ. අපි දන්නා ඉතිහාසෙක එහෙම වුණේ නැහැ. (අ)

:       0       0

බමුණුසිංහ Tuesday, 27 September 2016 10:57 AM

සිංහල අන්තවාදීන් කියල කොටසක් නැහැ හලෝ මේ සිංහල අපගේ රටයි (අ)

:       0       0

භද්‍රානි Tuesday, 27 September 2016 06:08 AM

අන්තවාදී සියල්ලන්ගේම දරු මුණුබුරන්ට අද වපුරන බීජවල සාර්ථක අස්වැන්න නියම කාලයට යුද්ධයකදී නෙළාගැනීමට හැකිවෙයි (නි)

:       0       0

රසින්ත Tuesday, 27 September 2016 06:12 AM

අපි සමගියෙන් ඉන්න ඕනෑ. අපි තවත් ඉවසනවා. අපි මෝඩයෝ වගේ ඉන්නවා නෙමෙයි. එ්ත් රටේ නායකයොත් මේක තේරුම් ගන්න ඕනෑ. මිනිස්සු නීතිය අතට ගන්න කලින් රජය විසින් තීරණ අරගෙන ක්‍රියාත්මක කළයුතුයි (නි)

:       0       0

ඉන්දික Tuesday, 27 September 2016 06:22 AM

විග්නේශ්වරන් කියන්නේ වාසුදේව නානායක්කාරගේ මස්සිනා. වාසුදේව ඉන්නේ මහින්ද රාජපක්ෂ පෙරමුණේ. කාටත් තේරෙන්නේ නැද්ද රටේ ජාතිවාදය අවුස්සන්නේ කවුද මොකක්ද උවමනාව කියලා. (නි)

:       0       0

ෂෙහාන් Tuesday, 27 September 2016 06:25 AM

"එක්සත් ජාතික පක්ෂ සිංහල අපි" සමන්ත, මේ අය ඉන්නේ කොහෙද? (නි)

:       0       0

බණ්ඩාර -කැකිරාව Tuesday, 27 September 2016 06:46 AM

විග්නේෂ්වරන් මහ ඇමති ජාතිවාදිත් නෙමයි අමු කොටියෙක් ,මොහු වහාම අත්අඩංගුවට ගන්න. අද කොටියෝ වෙනුවෙන් පෙනී හිටින්න දකුණේ දේශපාලුවෝ ඕන තරම් ඉන්නවා,රට රකින්න කැපවූ අසරණ අාබාධිත රණවිරුවන්වෙනුවෙන් කතා කරන්න කවුරුත් නැහැ.(බ)

:       0       0

ඉසුරන්දි Tuesday, 27 September 2016 07:20 AM

අහිංසක මිනිසුන් ජාතිවාදයකට පොළඹවන්න දතකන දේශපාලකයින් රටෙන් පන්නා දැමිය යුතුය. (නි)

:       0       0

පොඩිසේන Tuesday, 27 September 2016 07:25 AM

අනේ මොකටද මගේ කට! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළියේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි
2024 ඔක්තෝබර් මස 09 264 0

නුවරඑලියේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් පස්දෙනෙකු සහ කළමණාකාරවරයා සැකපිට අත්අඩංගුවට ග


දමිතා රත්නපුරෙන් මහ ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1137 0

ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.


යාත්‍රාව පෙරැළී ධීවරයා මරුට
2024 ඔක්තෝබර් මස 09 112 0

යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.


ඊශ්‍රායල් - පලස්තීන් යුද්ධයේ ප්‍රතිඵල
2024 ඔක්තෝබර් මස 09 1792 0

ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10


හිස් අතින් ඕස්ට්‍රෙිලියාව ගිහින් මිලියනපතියෙක් වූ විනුල්
2024 ඔක්තෝබර් මස 09 4251 0

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


පළාත් කීපයකට අදත් තද වැසි
2024 ඔක්තෝබර් මස 09 147 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39527 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25744 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 360 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1189 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site