(අංජුල මහික වීරරත්න සමඟ සුජිත් හේවාජුලිගේ)
ප්‍රයෝජනයට නොගත් රාජ්‍ය වතු පෞද්ගලික අංශයට දෙන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (14 ) පැවසීය.
වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (14) පෙරවරු 9.30ට රැස්විය.
කථානායකවරයාගේ නිවේදන, වාර්තා ඉදිරිපත් කිරීම සහ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වටයෙන් අනතුරුව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදය අැරැඹිණ
බොරැල්ල කනත්ත වටරවුමේ මීට සුළු මොහොතකට පෙර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට බරපතළ අලාභ සිදුවී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ල
වෙලගෙදර හැටන්පොළ අං හන්දිය තැපැල් කාර්යාලය අසලදී සිසුවෙකුට අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුම් වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණයන් 11 ක් අත්අඩ
බන්ධනාගාරයේ ඇතිව තිබෙන කලබලකාරී තත්ත්වය යටතේ රැඳවියන්ගේ කිසිදු ඥාතියකුට ඔවුන් බැලීම සඳහා අද (23) සිට නැවත දැනුම්දෙනතුරු නොපැමිණෙන්නැයි දැනුම් දීමක්
කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වු ඩෑන් ප්‍රියසාද් මහතා ඊයේ (22) රාත්‍රී දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂ
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වගා නැති රජයේ වතු පෞද්ගලික අංශයට
විපුල Friday, 14 March 2025 09:41 PM
මේවා කලින් ආණ්ඩුත් කරන්න හැදුවා..., එතකොට රෙද්ද කරට අරං පෙලපාලි ගියේ විරෝධතා දැක්වූයේ බාල්දි පෙරළුවේ ඔයාලාමනේ ඇමැතිතුමා. ඒකට කියන්නේ කුහකකම කියලා. ජවිපෙ ඒ කුහකකම දැන් තමයි හොඳටම පේන්නේ...
de silva Friday, 14 March 2025 10:36 PM
පෝ එහෙම කරන්න එපා... ඔය වතු අපේ ජාතික සම්පත්, අපේ ලොකුකම ලෝකෙට පෙන්වන ජාතික සංකේත, ඕවා කිසිම හේතුවක් නිසාවත් අධිරාජ්‍යවාදී, ධනවාදී ඉඩම් හිමි පුද්ගලික අංශයට දෙන්න එපා, අපේ ලෙනින් සහෝදරයාගේ දර්ශනය මුලින්ම විනාශ වෙනවා... පාඩුලබා හරි ඕවා ආණ්ඩුවේ තියාගනිමු. අපේ සහෝදරයෝ ඉන්නවා වැටුප් නොගෙන වැඩ කරන්න. අවශ්‍ය වන්නේ ඔවුන්ගේ මුදල් පක්ෂ කාර්යාලයට යවන එක පමණි..
Ven.D.Revatha Thero Saturday, 15 March 2025 08:58 AM
මෙක තමයි අලුත් පන්නයේ සමාජ වාදය. ධනපතියන්ට ජය වේවා..!