IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


”වගා රක්ෂණෙන් ගොවියාට වදී”

රුපියල් 350කට යූරියා පොහොර මිටියක් මිලට ගන්නා විටදී රුපියල් 150ක වගා රක්ෂණයකට අනිවාර්යයෙන්ම දායක වන්නට මෙවර අයවැයෙන් ගොවීන්ට සිදුවී ඇතැයි ද, මෙය ගොවියා කබලෙන් ළිපට ඇද දැමීමක් යැයි ද ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. මෙම කාරණා නොකියා ගොවීන්ට රක්ෂණ අරමුදලක් පිහිටුවන බව කියා රජය සිදුකර ඇත්තේ තනිකරම ආර්ථික ඇස්බැන්දුමක් යැයි එහි ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප‍්‍රවෘත්ති සාකච්චාවකදී කීය. රක්ෂණ අරමුදලක් පිහිටුවිය යුත්තේ වගා කරන බිම් ප‍්‍රමාණයට මිස වගාවට යොදන පොහොර ප‍්‍රමාණයට නොවන්නේ යැයි ද සඳහන් කළේය.



අදහස් (0)

”වගා රක්ෂණෙන් ගොවියාට වදී”

ලලිත් Sunday, 11 November 2012 06:35 PM

හරි හරි ඔය රක්ෂණය නොකියා පොහොර මිල රු.500 කරා කිව්වනම් හරිනේ (ස)

:       0       0

සුරංග Sunday, 11 November 2012 07:28 PM

කියන්නා කෙසේ කිවුවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි (නි)

:       0       0

චන්දන Sunday, 11 November 2012 10:37 PM

රක්ෂණය ෆුල් ඔෆ්ෂන්ද? තර්ඩ් පාටිද? (නි)

:       0       0

බණ්ඩාර Sunday, 11 November 2012 03:32 PM

අසරණයා සෑමවිටම තැලෙ

:       0       0

සෙලනිකස් Sunday, 11 November 2012 03:39 PM

මොනවද මේ කියන කතා? දහස් ගානක් වටින පොහොර රු. 350 ට දෙන්නේ. එහෙම දීලත් ගොවියාගේ පැත්තෙන් පොඩි හරි කැපකිරීමක් කරන්න බැරිද? හැම තිස්සෙම හැමදේම නිකන් හරි අඩුවට ඉල්ලන්නේ. ගොවීන් කරන්නෙත් ඇත්තටම ව්‍යාපාරයක්. ගොවීන්ගේ නිෂ්පාදන වලට ඉල්ලන ගානක් දීල කන්න බොන්න වෙලා තියෙන්නේ පාරිභෝගික අපිට. ඔය සහනාදාධාර හැම එකකටම යොදාගන්න බදු වලට (අදායම්, වාහන,....) කරගහන අපි වගේ පෞද්ගලික අංශයේ සේවකයින් ගැන කිසිම කෙනෙක් බලන්නේ නැහැ. (නි)

:       0       0

අජන්ත Sunday, 11 November 2012 06:07 PM

අසරණ මිනිස්සු

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1334 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1504 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 95 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 929 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 405 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1340 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39492 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site