IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


වංචාවක් සිදුව ඇත්නම් මුදල් ආපසු දෙනවා

වෙරෝනා නුවර තම ගුවන් ටිකට්පත් ආයතනයෙන් ටිකට් පත් නිකුත් කිරීමේ දී  ගණුදෙනුකරුවන් අපහසුතාවයට පත්ව ඇත්නම් තම මිලානෝ කාර්යාලය හරහා මුදල් ආපසු දෙන බවත් වංචාව කළ සේවිකාවට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවත් මිහින් ටුවර්ස් හි කිමිකරුවකු වන මහින්ද දේශප්‍රිය මහතා එසැණට පැවසිය.

මිලානෝ සංචාරක වෙළද ප්‍රවර්ධන වැඩසටහනට සහභාගී ආපසු පැමිණි පසු තමා දින කිහිපයක් අසනීප වීමත් නිසා  ආයතනයට නොපැමිණි බවත් ඔහු පවසයි.  

දැනට එම සේවිකාව සොයා ගැනීමට නොහැකි බව කියන දේශප්‍රිය මහතා ඇය පිළිබඳව තිබූ විශ්වාසය නිසා තම ආයතනයට මෙම ගැටළුවට මුහුණදීමට සිදුවූ කියයි.



අදහස් (0)

වංචාවක් සිදුව ඇත්නම් මුදල් ආපසු දෙනවා

අනුර Saturday, 01 March 2014 09:49 AM

හැම තැනම මේ වංචාවන් සිදුවෙනවා මුදල් ගන්නවා බිල් පත් නැහැ මෙම කාන්තාවන් පත් කරන්නේ සුදුසු කම් බලලද එහෙම නැතිනම් ඇමති වරුන්ගේ උවමනාටවටද රජයේ පරිපාලන සේවයේ නිලදරුවන් බැරිද ? උපාදි දාරීන් පත් කරන්න බැරි ඉන්ග්‍රීසි බැරි නිසා නම් ඒවා උගන්නන පුළුවන් නීතය කඩා වැටුනොත් උගත් මද්‍යස්ත ඡන්ද වෙනත් තේරීමක් සිදුකරාවී.(නදී)

:       0       0

බුද්ධ් Saturday, 01 March 2014 05:01 PM

දැන් මේ වංචාව කල ගෑනු කෙනත් ලංකාවේ කෙනෙක් ද ? එහෙම නම් ඉතින් කොහොමටත් හොයා ගන්න බැරි වේවි. (දිල්)

:       0       0

බොනී Saturday, 01 March 2014 10:14 PM

ඕව බොරු පාඩුව අපිටිටයි. ඒ අයගේ උත්තර තමයි මම හිටියේ නැහැ සේවකයා එහෙම කරා. මුදල් වලට යටවෙන කල නීතියට කුමක් වෙයිද. අපි කෙසේ රට විරුවන් වෙම්ද.(නදී)

:       0       0

සුදත් Sunday, 02 March 2014 01:07 PM

මේවගේ වංචා අද ඊයේ නෙමෙයි දන්නා කාලයේ සිට පැවත එනවා . අඩු මුදලට ටිකට් ගන්න ගිය අයට තමයි මේවගේ දේවල් වෙන්නේ. හොද තැනකින් ටිකට් ගන්න.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 28 February 2014 11:20 PM

මේ ටිකට් අවලංගු ටිකට් පත් නිසා මගීන්ගේ ගමන් කඩාකප්පල් වීමේදී සිදු උන ආර්ථික සහ මානසික පිඩනයටත් ඔබ තුමා වන්දි ගෙවනවද? සේවිකාවගේ නම කුමක්ද?ජෙර්මනියේ නම් ඔය වගේ වැඩ කරලා බේරෙන්න අමාරුයි (අ)

:       0       0

ක්‍රිෂාන්ත Friday, 28 February 2014 11:22 PM

ඔය ඔක්කොම බොරු කතා , ලංකාවේ අය දැන් ටිකට් හොරකමට හුරුවෙලා. (අ)

:       0       0

ආරියසේන Friday, 28 February 2014 11:53 PM

එතකොට ගුවන් මගියාට ඇතිවූ අපහසු තාවය සහ පාඩුව මුදල් අපාසු ගෙවීමෙන් ලබාගත හැකි ද ? (අ)

:       0       0

P . C මහින්ද Saturday, 01 March 2014 12:53 AM

මහින්ද මහත්තයෝ මිලානෝ සංචාරක වෙළද ප්‍රවර්ධන තිබුනේ පෙබරවාරි 13 - 14 , මේ ප්‍රශ්නේ වුනේ 22 සෙනසුරාද ඉදලා . කාටද මේ බොරු කියන්නේ? (අ)

:       0       0

ජයතිලක Saturday, 01 March 2014 12:56 AM

දැන් තියෙන හොදම සහ ලාභම ක්‍රමය අන්තර්ජාලය හරහා ගුවන් ටිකට් පත් මිලයට ගැනීමයි.නුදුරු අනාගතයේදී ගුවන් ටිකට් පත් අලවි කරන ආයතන වසා දැමීමට සිදු වෙනවා.(අ)

:       0       0

ජානක Saturday, 01 March 2014 12:57 AM

වංචාවක් සිදුවී ඇත්නම් .. ??? ඒ කියන්නේ අර එයාර්පෝර්ට් වල රස්තියාදු වුන අහිංසක මිනිස්සුද වංචා කරලා තියෙන්නේ? (අ)

:       0       0

ජයතිලක Saturday, 01 March 2014 01:14 AM

ගුවන් ටිකට් පත් විකුණන ආයතන වලට දැන් පහසුකම් තියෙනවා ඕනෑම ගුවන් සේවයක ටිකට් පත් මුදල් ගෙවූ පසු එවේලේම නිකුත් කිරීමේ හැකියාව.ටිකට් පත් මිලදී ගන්නන්ගේ නොදැනුවත් කම නිසා සේවිකාව මේ වංචාව සිදු කොට ඇත.මීට දශක දෙකකට පමණ පෙර මුදල් ගෙවූ පසු සතියක පමණ කාලයක් ගතවේ මගියා හට ගුවන් ටිකට් පත ලැබීමට.කෙනෙකු ගුවන් ටිකට් පතක් මිලදී ගන්නවා නම් මුදල් ගෙවූ පසු එවේලේම ටිකට් පත ඉල්ලා සිටින්න.එවිට මෙවැනි වංචාවන් කිරීමට අපහසුයි.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 864 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1819 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2292 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5694 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1704 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6256 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18153 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 278 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site