IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘වංචා දූෂණ සෙවීම හෙමින්‘

පසුගිය රජය සමයේ සිදුවූ බව කියන අල්ලස්, දූෂණ හා වංචා පිළිබඳව ජනතා පැමිණිලිවලින් අල්ලස් හෝ දූෂණ කොමිසම ඇතුළු රාජ්‍ය ආයතන තවමත් විභාග කර ඇත්තේ 40% ක පැමිණිලි ප්‍රමාණයක් පමණක් බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ මාධ්‍ය කළමනාකරු ශාන් විජේතුංග මහතා අද (8) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

දැනට වංචා දූෂණ පිළිබඳ පැමිණිලි 1499 ක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති බවත් ඉන් පැමිණිලි 367 ක් පමණක් තවමත් විභාගයට ගෙන ඇති බවත් ඔහු කීවේය.

තම ආයතනය කළ සොයා බැලීම් අනුව මෙම තොරතුරු හෙළිදරව්වූ බවත් වංචා හා දුෂණ මැඩලීමේ රජයේ කාර්ය භාරය අපේක්ෂිත මට්ටමින් සිදු නොවූ බවට දිවයින පුරා සිදු කළ සමීක්ෂණ අනුව ජනතාවගෙන් 62%ක් ප්‍රකාශ කර ඇති බවත් ශාන් විජේතුංග මහතා පැවසීය.



අදහස් (0)

‘වංචා දූෂණ සෙවීම හෙමින්‘

ප්‍රනාන්දු Wednesday, 08 April 2015 07:59 PM

යහපාලනයෙන් මේවා සෙවීම ඉක්මන් කරන්න (නි)

:       0       0

තමර Wednesday, 08 April 2015 08:03 PM

එහෙම ඉතින් ඉක්මණට හැමදේම කරන්න බැහැනේ! (නි)

:       0       0

ඉඳුනිල් Wednesday, 08 April 2015 09:32 AM

ඉබිගමන හොඳ නැද්ද ? (ස)

:       0       0

යහපාලන පුරවසියෙක් Thursday, 09 April 2015 04:14 AM

ඇසළ,අජිත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් එකේ කාර්ය භාරය දන්නෙ නැත්නම් නොදන්න දේ කතා නොකර ඉන්න. පරන ආන්ඩුවෙ හොරනෑ වෙන්න හදන්න එපා. යහපාලන ආන්ඩුවෙ උනත් පරන ආන්ඩුවෙ උනත් වංචා හා දුෂණ තොරතුරු හෙළිදරව් කරන එක ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් එක කවදත් කරනව අපි කාලයක් තිස්සෙ දැක්ක. එන් ජි ඕ කාරයෝ කාරයෝ කිය කිය හිටියට කව්ද දන්නෙ ඔයත් එන් ජි ඕ එකකට කඩේ යනවද කියල. (ස)

:       0       0

ඇසළ Wednesday, 08 April 2015 10:32 AM

ඩොලර් කාක්කන් වුන එන් ජි ඕ කාරයෝ ලංකාවෙන් තුරන් කරපු දවසට තමයි රටට යහපතක් වෙන්නේ. දැන් උතුර එපා වෙලාද දකුණේ වෙන දේවල් හොයන්න හදන්නේ. තව රජය හදන්නත් එනවා. (බ)

:       0       0

දිනේෂ් කළුආරච්චි Wednesday, 08 April 2015 11:26 AM

අද හැමටම දඩුවම් දෙන්න ගියොත් පාලනයට කිසිවෙකු ඉතිරි වේවිද දන්නේ නැහැ. (අ) රටකම

:       0       0

සෙනෙවි Wednesday, 08 April 2015 12:20 PM

මහ බැංකුවේ හුටපටය ගැන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් මොකද කතා නැත්තේ ? (අ)

:       0       0

අජිත් Wednesday, 08 April 2015 01:22 PM

පිස්සුද සෙනෙවි? ඒවා කතා කළොත් ඩොලර් මිට් ගණන් හම්බවෙන්නේ නැහැනේ. (w)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ දින 5 ක ශෝක කාලයක්
2024 සැප්තැම්බර් මස 29 10 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලාගේ අභාවය හේතුවෙන් දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඉරාන උත්තරීතර නායක අල් කමේනී කටයුතු කර ඇත.


ඊශ්‍රායලයට සමාව දෙන්න බෑ - ඉරාන ජනපති
2024 සැප්තැම්බර් මස 29 46 0

ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනය ඉරානයට එල්ල වූ අතුල් පහරක් බවත්, නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඉරාන


හිස්බුල්ලා නව නායකයා කවුද?
2024 සැප්තැම්බර් මස 29 85 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 202 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 159 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 458 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38002 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site