IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


වාජීකරණ බේතටත් වැටක්

ප්‍රතිජීවක හා  වාජීකරණ ඖෂධ  වෛද්‍ය නිර්දේශය  නොමැතිව  නිකුත් කරන  ෆාමසි  වැටලීමේ  මෙහෙයුමක්  විලවුන් උපකරණ  ඖෂධ නියාමන  අධිකාරිය පෙරේදා (05) ඇරැඹීය.

මේ අනුව කැකිරාව දඹුල්ලේ ෆාමසි දෙකකින්  වෛද්‍ය නිර්දේශයෙන් තොරව  ප්‍රතිජීවක ඖෂධ  නිකුත් කළ  බව කියන දෙදෙනෙක් සැක පිට  අත්අඩංගුවට ගනු ලැබුහ.

ප්‍රතිජීවක ඖෂධ අවභාවිතය හේතුවෙන්  ඇතැම් රෝග සඳහා  රෝගීන්ට ප්‍රතිකාර කිරීම  ගැටළුවක් බවට රෝහල් වාර්තා පෙන්වා දෙයි.

ඊට අමතරව ලිංගික  උත්තේජන ඖෂධ හිතුමතේ ගැනීමෙන් ද  විවිධ අවදානම් තත්ත්ව මතු වී ඇත.

ඇතැම් ප්‍රබල ඖෂධ යොදා මත් වන දියර සකස් කැර  දරුවන් හා තරුණ  පිරිස් අතරට යැවීමේ  ජාවාරමක් පවතින  බවද අධිකාරිය අනාවරණය කැරගෙන ඇත.

අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය  හේමන්ත බෙනරගම  මහතාගේ  උපදෙස් මත ඖෂධ  හා  ආහාර පරීක්ෂකවරුන් වන  සී එෆ් ගුරුසිංහ ,මහින්ද සිසිර කුමාර  මහත්වරු  මෙම වැටලීම්  කරති.



අදහස් (0)

වාජීකරණ බේතටත් වැටක්

කුමාරිහාමි Friday, 06 June 2014 03:12 PM

ඔය ෆාමසි දෙකේ නම් කිව්ව නම් අපිටත් ඔය බෙහෙත් පස්සේ දවසක ගන්න පුළුවන් නේ. (ස)

:       0       0

රම්සි Saturday, 07 June 2014 08:35 AM

පාමසි වලට ගිහින් මොකට කරදර වෙනවද. හන්දියේ මාළු කඩේට ත්‍රීවීල් පාක් එකට, ලොතරැයි කුඩුවට ගියාම ගංජා අබින් හෙරොයින් ඕන එකක් පට් ගාල ගන්න පුළුවන්. (නදී)

:       0       0

අහිංසා Friday, 06 June 2014 05:00 PM

මේක නම් මහා ඉරිසියා කාරයෙකුගේ වැඩක්.රජ කාළෙත් ඔය වාජීකරණ බෙහෙත් තිබිලා තියෙනවා.දැන් තමයි මේගොල්ලන්ට ඕවා පාලනය කරන්න හිතෙන්නේ....එතකොට පෙරහැර ගිහින් ඉවරයි.(අ)

:       0       0

මංජුල Friday, 06 June 2014 06:14 PM

අනේ මන්දා! දැන් රට පුරාම වංචාව ක්‍රියාත්මක වෙලා (නි)

:       0       0

කුමාර Friday, 06 June 2014 07:03 PM

මම නම් කියන්නේ ෆාමසි අල්ලලා වැඩක් නැහැ කියලයි. මොකද ෆාමසි වල අය ගෙවල් වලට ගිහින් බෙහෙත් විකුණන්නේ නැහැනේ. මිනිසුන් ඉල්ලුවහම එයාලට දෙන්න වෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 2 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 680 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 225 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 613 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 442 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 2551 4

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37075 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24422 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 606 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site