IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


විජයකලාගේ ප්‍රකාශය ඇතුළත් වීඩියෝ පට දෙන්නයි අධිකරණ නියෝගයක්

(නිමන්ති රණසිංහ)

එල්ටීටීඊ ත්‍රස්තවාදය යළි පිහිටවිය යුතු යැයි පවසමින් ළමා හා කාන්තා කටයුතු බාර හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය ඇතුළත් සංස්කරණය නොකළ වීඩියෝ පට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මාධ්‍ය ආයතන පහක ප්‍රධානීන් වෙත නියෝගයක් නිකුත් කළේය.

හිටපු රාජ්‍ය අමාත්‍යවරිය මෙම ප්‍රකාශය සිදුකර තිබුණේ ඉකුත් 2 වැනි දා යාපනය වීරසිංහම් ශාලාවේ  පැවති රාජ්‍ය උත්සවයක දීය.

සිංහල රාවයේ ජාතික සංවිධායක මාගල් කන්දේ සුදත්ත හිමියන් විසින් සංවිධායක අපරාධ නිවාරණ  කොට්ඨාසය වෙත කළ පැමිණිල්ලකට අනුව එහි අධ්‍යක්ෂක ප්‍රියන්ත ලියනගේ මහතා විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇත. 

 



අදහස් (2)

විජයකලාගේ ප්‍රකාශය ඇතුළත් වීඩියෝ පට දෙන්නයි අධිකරණ නියෝගයක්

lalithsjm Friday, 06 July 2018 07:30 AM

ඇයි අධිකරණය මේවගේ නියෝග දෙන්නේ ?? යහපාලනයේ බුද්ධිමත් ඇමති වරු කීප දෙනෙක්ම කියල තියෙන්නේ ඕන මතයක් ඉදිරිපත් කිරීම ඇමතිවරුන්ගේ අයිතියක් කියල.

:       119       222

sirimal Friday, 06 July 2018 08:06 AM

මේ අලකලංචියේ ආරම්භය " බැඳුම්කරය" යි. ඊළඟට ආවේ පුජ්‍ය ඥානසාර හාමුදුරුවන්ගේ ගැටළුවයි. ඒක ඉවරවෙන්නත් කලින් "කොටි නැටුම" නැවත මතු වුනා. ඉන් අනතුරුව " හිට්ලර්" ආවා. ඒ එක්කම " නිව්යෝර්ක් ටයිම්ස් " ආවා. ඒක වහන්න " විජයකලා" ගත්තා. ඊට පස්සේ " ගෝඨාභය පොහොට්ටුවට " දැන් " වහන්නේ නැති විශේෂ අධිකරණ" නාඩගම එක්ක" ඉන්ධන කෝලම "එනවා. අද " 2020 ට අලුත්ම දෙයක් පිරිසිදු ආණ්ඩුවක්" කියල විද්වත් කතිකාවක් එනවා. ඉස්සරහට තව තව දේවල් එළියට දමාවි. රටේ ප්‍රශ්නය නෙවේ මේ ඇස් බැන්දුම් තමා මිනිසුන් ජීවත් කරවන්නේ.

:       0       40

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තෙවන ලෝක යුද්දයට එරෙහිව බෞද්ධයෝ පෙළ ගැසෙති
2024 නොවැම්බර් මස 25 488 0

ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ


කලපුවේ සැඟවුණු මල් කැකුලිය
2024 නොවැම්බර් මස 25 1007 0

මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස


කුඩා දැරියකට අතවර කළ එක් දරු පියා වසර 8කට හිරේ
2024 නොවැම්බර් මස 25 724 0

කොළඹ ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණී 11 හැවිරිදි දරුවකුට වෙසක් කලාපයක කුටියක් තුළදී බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදක


උසස් පෙළට එරෙහිව පෙත්සමක්
2024 නොවැම්බර් මස 25 831 0

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශිෂ්‍යාවක ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු


අර්චුනා ගැන පරීක්ෂණයක්
2024 නොවැම්බර් මස 25 1565 2

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කතානායක අශෝක රන්වල මහතා පැවැසීය.


සහල් ගැන හිටපු කෘෂි අධ්‍යක්ෂ කතා කරයි
2024 නොවැම්බර් මස 25 1370 1

රටින් සහල් ගෙන්වීම අවශ්‍ය නෑ. 2023/2024 මහ කන්නය සහ යල කන්න දෙක තුල මෙරට වී මෙට්රික් ටොන් 4. 24 ක් නිෂ්පාදනය කළා . වාර්ෂික සහල් අවශ්‍යතාවය සහල් මෙට්රික් ටොන් මිලි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 523 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2057 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site