IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


විජයකලාට ඇප

නිමන්ති රණසිංහ

ජාතීන් අතර වෛරය ඇතිවන ආකාරයේ ප්‍රකාශ කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (8) නියෝග කළේය.

ඡායාරූප - ඉෂාන් සංජිව

 



අදහස් (56)

විජයකලාට ඇප

Uditha - London Monday, 08 October 2018 06:01 AM

හිනාත් යනවා මේ වැඩ වලට... විජය කලගේ ෆිල්ම් එක පැය දෙකෙන් අවසන්...

:       52       726

PerakumMonday, 08 October 2018 07:33 AM

විජයකලා මාලා නාටකය ලත් තැනම ලොප්...! පළවෙනි කොටසෙන්ම අවසන් උනා නේද...? දැන් කාවද රැවටුනේ...? අපිම නේද...! අනිත් සැරෙත් මේ වගේ කපටි රැලකට කතිරේ ගහල යවමු.

:       90       805

BamunuarachchiMonday, 08 October 2018 07:52 AM

අර මොනවද ෆිල්ම්ස් උනත් පැය 3 පමණ යනවා නේද?

:       50       258

OMG Monday, 08 October 2018 06:02 AM

ගානක් නැහැ. පැයක් ඇතුලත ඔක්කම ඉවරයි.

:       18       361

අසංග Monday, 08 October 2018 06:14 AM

කොහොමද ඒක? පශ්චාත් භාගේ පෙන්නුවාම ඇප නැතිව රිමාන්ඩ්... ව්‍යවස්ථාව කඩ කළාම පැයෙන් ඇප...

:       43       1085

SuddaMonday, 08 October 2018 01:00 PM

ඉඟ සුඟ පෙන්නුවත් පැයෙන් ඇප කියලා තමයි පින්තූරයෙන් පෙනෙන්නේ..

:       0       132

lankaputha Monday, 08 October 2018 06:14 AM

පිදුරංගල හා විජයකලා අතර වෙනස කුමක්ද?

:       22       527

piyal Monday, 08 October 2018 06:16 AM

මම නම් ඕක හිතුවා, උදේට කාලා අත්අඩංගුවට පත්වෙලා උසාවියෙන් ඇප ලැබිලා දවල්ට කන්න ආයෙත් ගෙදර යනවා. මෙහෙම නාටක පෙන්නලා කාවද රවටන්නේ?

:       4       759

සනොජ් හලාවතගේ Monday, 08 October 2018 06:35 AM

ඉතාම කාලෝචිත පියවරක්. මේ වගේ ප්‍රකාශයක් කල පමණින් මැරුණු එල්.ටී.ටී.ඊ එක නැගිටුවන්න පුලුවන්ද? බෑ නෙ. සංහිදියාව ඉතාම ඉහළින් රැකීමට මේ තීන්දුව ඉවහල් වේවි. රංග දසනායක විනිසුරුතුමාට ගෞරව කලයුතුයි. මැයට ඇප නොදී හිරේ දැම්මානම් ජාතීන් අතර වෛරය තවත් වැඩිවීම විතරයි වෙන්නේ. සමය සමගිය වෙනුවෙන් හැමොම එකතු වෙමු. රට හදමු. පොඩි පොඩි වැරදීම් අමතක කරමු.

:       5865       1551

samMonday, 08 October 2018 07:23 AM

මහසෝන් බලකායේ අමිත් රිමාන්ඩ් ඉන්නෙත් සංහිඳියාවට බලපෑම් කරනවා කියල නේද?

:       10       813

dope Monday, 08 October 2018 06:49 AM

මුලු උසාවි සිස්ටම් එකම ජෝකර්ලගෙන් පිරිලා

:       209       687

isurandi Monday, 08 October 2018 06:54 AM

රටේ නිතිය ක්‍රියාත්මක වෙන විදිහනම් හරිම ශෝක ජනකයි.කවරෙකු හෝ අපහසුතාවයට පත්කිරීම මා මෙයින් අදහස් නොකරමි.නමුත් රටේ පුරවැසියෙක් නම් සැමදෙනාටම එකම නීතියක් වියයුතුයි නේද?

:       0       408

Asanka Monday, 08 October 2018 06:55 AM

රටේ අද තියන දැවෙන ප්‍රශ්නේ මේ......... මේ රටේ නිතිය බල්ලට ගිහින්, මැති ඇමතිවරු පුදුම විදියේ වංචා දුෂණ කරන්නේ, කෝටි 4,5 වාහන අරගත්තට පස්සේ බොරුවට බලපත්‍ර මාස 6 කට නවත්වනවා අපිව රවටන්න, රුපියල නැත්තටම නැතිවෙලා කිසිම සැලැස්මක් නැහැ , අපි දරුවෝ එක්ක කන්නේ බොන්නේ හරිම අමාරුවෙන්

:       0       294

OMGMonday, 08 October 2018 07:13 AM

මෙවන් දුෂිත රටක් ලොවෙත් නැතුව ඇති.

:       1       291

Rasika Monday, 08 October 2018 11:39 PM

දුෂිත ඡන්ද දයකෝ පත් කරන්නේ දුෂිත දේශපාලකයන්ව. මුලින්ම ඡන්දදායකයෝ තමන්ගේ පුද්ගලික වාසියට කතිරේ ගහන එක නවත්වන්න ඕනේ.

:       0       16

Cisco Monday, 08 October 2018 07:21 AM

ඒක තමයි මම බැලුව එහෙම කොහොමද අත්අඩංගුවට ගන්නේ කියල!

:       0       217

ramani Monday, 08 October 2018 07:27 AM

හාමුදුරුවන්ටත් සාරියක් අන්දලා යැව්වා නම් වැඩේ දිනන්න තිබුණා කියලයි දැන්නම් හිතෙන්නේ...

:       0       270

de silva Monday, 08 October 2018 07:53 AM

මෙහෙම කලහම එජාපෙ හැමදාම පරදින එක අහන්නත් දෙයක්ද ?

:       0       220

tikiri Monday, 08 October 2018 07:54 AM

දැන් වත් පිළිගන්නවද දන්නේ නැහැ මේ කලේ හොඳයි කියල !

:       2       33

sathyapala Monday, 08 October 2018 07:55 AM

උසාවියේ තීන්දුවලට ගරු කරන්න පුරුදු වෙන්න............ එක ශිෂ්ඨ සමාජයක පුරවැසියන්ගේ වගකීමක් වගේම යුතුකමක්. කව්රුන් හෝ හිතනවා නම් මේ තීන්දුව වැරදියි කියලා අභියාචනාධිකරණයට ගිහිල්ලා පෙත්සමක් ඉදිරිපත් කරන්න පුළුවන්.

:       1082       628

KusalMonday, 08 October 2018 09:40 AM

උසාවියේ තීන්දුවලට හිස නැවීමට වඩා යුක්තියට හිස නැවීම නේද වැදගත්.

:       28       311

sathyapalaMonday, 08 October 2018 09:54 AM

උසාවියෙන් කරන්නේ යුක්තිය පසිඳලන එක නේද?

:       661       262

DasunMonday, 08 October 2018 12:02 PM

උසාවියේ තීන්දු සමහරවිට හරි නැති නිසා නේද අැපෑලෙන් මුල් තීන්දුව වෙනස් වෙන්නේ...?

:       14       112

සතයපාලMonday, 08 October 2018 01:03 PM

ඒ නිසා තමයි අතෘප්තියට පත් පාර්ශවලට අභියාචනයට ඉඩදීලා තියෙන්නේ... සාධාරණ තීන්දුවක් වෙනුවෙන්. එවැනි ක්‍රියාමාර්ග තෝරනවා වෙනුවට උසාවියට අපහාස වන ආකාරයට මත ඵල කිරීමෙන් රටට යහපතක් සිදු වෙන්නේ නැහැ.

:       216       1

GihanTuesday, 09 October 2018 02:13 AM

අභියාචනේ විසඳන්නත් ආණ්ඩුවට ගැති විනිසුරුවන් දැම්මම ලැබෙන තීන්දුව අපිට කලින්ම කියන්න පුළුවන්.

:       0       0

chinthaka Monday, 08 October 2018 07:59 AM

අද උදේ මෙතුමියව ඇතුලට ගත්තා කියලා මේ තීරයේම පල කරලා තිබුනේ උදේ 9.41 ට. එතකොටම මම ඉන්තිරුවෙන්ම කිවුව්වා අපි උඩ පැනලා, විසිල් ගහලා පත්කරගත්ත මේ ආණ්ඩුව මේ චිත්‍රපටිය පෙන්නන්නේ උපරිම පැය දෙකකට විතරයි කියලා. ඔන්න මෙරට සාමාන්‍ය පුරවැසියෙක් විදියට මම කියපු දේ ඒ විදියටම අකුරක් නැර උනා මම තව එකක් උදේම කිව්වා, අර සිංහල බුද්ධපුතරයාණන් වහන්සේව අනිවාර්යෙන් අවුරුදු හයම හිරේ ලග්ගනවා ෂුවර් කියලා. එකත් අනිවාර්යෙන්ම වෙනවා . ඔන්න වෙනස අපි 2015 දී ඇතිකරපු, හිතේ වේදනාවක් එක්කම ලැජ්ජාවක් ඇතිවෙනවා අපි මෙහෙමත් ලනු කන ජාතියක්ද කියලා.

:       35       422

PerakumMonday, 08 October 2018 02:03 PM

එ්ක හරියටම හරි චින්තක. සිංහල ජාතිය තමයි මෙහෙම ලණු කන්නේ... කොච්චර කළත් පාඩමක් ඉගෙන ගන්නෙත් නෑ. ඊළඟ ඡන්දෙදිත් නොවැරදීම මීට හපන් ලණුවක් කනවා.

:       1       158

KANDEPOLA Monday, 08 October 2018 08:38 AM

අවුරුදු 30ක් එල් ටී ටී ඊ ය ලංකාවට කරේ කුමක්ද කියලා පොඩ්ඩක් මතක් කරලා හිතලා බලන්න. ඒ ත්‍රස්තවාදය මේ රටේ නැවත ඇති කරන්න ඕනේ කියලා කියපු කෙනාට පැයෙන් ඇප ලැබෙනවා කියන්නේ අපේ රට මොන වගේ රටක්ද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. හිතලා බලලා ඊළඟ ඡන්දෙදි මොලෙන් වැඩ කරන්න.

:       0       524

PerakumMonday, 08 October 2018 02:10 PM

කාටද මේ කියන්නේ මොලෙන් වැඩ කරන්න කියලා. මොලයක් තියනවා නම් අපි මෙහෙම ගොන් වැඩ හැමදාමත් කරයිද...? ඊළඟටත් කරන්නේ ඒකම තමයි. බලන්න බොරුද කියලා...

:       0       209

මහකන්දේ විජිතසිරි හිමි Monday, 08 October 2018 08:49 AM

මේ රටේ මරබිය යුද බිය නැතිකල නායකයන්, රණවිරුවන් ඒ සදහා උදව් කල හාමුදුරුවන් බන්ධනාගාරයේ. කොටි නැගිටවන්න කතා කල අයට ඇප. මේ අවනීතිය නිසා රටටම ශාපයක් වැදිලා තියෙන්නේ. රට අඩියක් ඉස්සරහට යන්නේ නෑ. ආපස්සට යන්නේ.

:       22       366

rihan Monday, 08 October 2018 09:30 AM

කෙටි ඩ්‍රාමා එක්කක්. 2018 නියම විහිළුව.

:       0       104

Dasun Monday, 08 October 2018 09:33 AM

එකම රටක්. ඉරණම් දෙකක්.

:       0       250

SISIRA Monday, 08 October 2018 09:36 AM

පුදුම නීති

:       0       155

susantha Monday, 08 October 2018 09:58 AM

යහපාලනයට ජය වේවා!!!!!

:       1       69

Sam Monday, 08 October 2018 10:09 AM

එතකොට අමිත් වීරසිංහ... අැයි එයාට ඇප අකැපද?

:       107       415

Ruwan Monday, 08 October 2018 10:11 AM

එතකොට අමිත් වීරසිංහට කෝ ඇප? නරකද මහේස්ත්‍රාත්තුමා අසූචි පුච්චන් කෑවා නම්...

:       109       1361

sathyapala Monday, 08 October 2018 10:31 AM

හාමුදුරුවෝ දඩුවම් විදින්නේ වැරදි කල බව ඔප්පු වෙලා වැරදි කරු වූ නිසයි. විජය කලා තවම චුදිතයෙක් විතරයි. ඇප ලබා දෙන්න හැකි චෝදනාවක් නම් මහේස්ත්‍රාත් උසාවියෙන් ඇප දෙනවා. මේක කවුරුත් දන්නා සාමාන්‍ය කරුණක්. බොරුවට කැහ ගාන්න අවශ්‍ය නැහැ. එහෙම කරන එකෙන් පැහැදිලි වෙන්නේ තමන්ගේ අශිලාචාරකම පමණයි. රටේ දේශපාලකයන්ට බැන්නට ඡන්දදායකයත් ඒවගේමයි. තමන්ට හිතකර නැත්නම් තමන්ගේ මතයය හා ගැටෙන තීන්දුවක් නම් අධිකරණයට හෝ අපහස කරන්න චෝදනා කරන්න පසුබට වෙන්නේ නැහැ. මේ වාගේ තීන්දුවක් බැසිල්ට හෝ විමල්ට ලැබුනා නම් මේ කැහ ගාහන කට්ටිය එහෙනම් උසාවිට විසිල් ගහනවා.

:       928       468

piyalMonday, 08 October 2018 11:40 AM

සත්‍යපාල මෙහෙමයිනේ වුනේ. ඔයා මොකටද නිකම් උඩ පනින්නේ...? විජයකලා මන්ත්‍රීතුමියගේ සිද්ධිය- විනිසුරුතුමා: මැය රක්ෂිත බන්ධනාගාර කිරීමට සුවිශේෂවූ කාරණා තිබේද? පොලිසිය: සුවිශේෂවූ කාරණා නැත ස්වාමිනි... අත් අඩංගුවට ගත් කෙනෙක් උසාවියට ඉදිරිපත් කළ යුතුනිසා ඉදිරිපත් කළා. විනිසුරුතුමා: එසේ නම් මැය ඇපමත නිදහස් කරන්න. අපේ හාමුදුරුවන්ගේ සිද්ධිය- විනිසුරුතුමා: මුන් වහන්සේ රක්ෂිත බන්ධනාගාර කිරීමට සුවිශේෂ වූ කාරනා තිබේද? පොලිසිය: එහෙමය් ස්වාමිනි. මුන් වහන්සේ ජාතීන් අතර සන්හිදියාවට බාධා වෙන විදියට ක්‍රියා කර තිබෙන නිසා අප ලබා දීමට තරයේ විරුද්ධ වෙනවා.

:       120       475

sanath ithaaliya Monday, 08 October 2018 01:01 PM

සත්‍යපාල ඔබට සතුටුයිද දැන්...? මෙතන තනිකරම රඟපෑමක් කලේ... දැන් විජයකලා නිර්දෝෂියි... කොහොමද හෙට, අනිද්දා පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපිටම කොකා පෙන්වනකොට... ආණ්ඩුව සිංහලයාව පාගලම දැම්මා..

:       0       270

BamunuarachchiMonday, 08 October 2018 02:05 PM

සත්‍යපාල හොඳයි මී ගොන් බඳින කාණුවලට. ෂුවර් එකටම මෙයා හම්බ කෙනෙක්...

:       0       217

KamalMonday, 08 October 2018 01:48 PM

අමිත් වීරසිංහ හිරේ ඉන්නෙත් වැරදි කළ බව ඔප්පුවෙලාද? ඔබතුමා මේ අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගේ කළේ....

:       0       165

සතයපාලMonday, 08 October 2018 04:00 PM

අමිත්ත වීරසිංහට හා විජයකලාට තියන චෝදනාවල වෙනස වටහා ගන්න පහේ ශිෂත්ව විහාගයටවත් නොලියපු ඔබ වගේ කෙනෙකුට බැරිබව වැටහෙනවා.

:       223       26

සතයපාලMonday, 08 October 2018 02:16 PM

ගෝඨාභයව අත්අඩංගුවට ගන්න පෙරම වාරණ නියෝගය ගත්තෙත් ඔය උසාවියෙන්ම තමයි... එතකොට උසාවිය හොඳයි, අපක්ෂපාතියි, සාධාරණයි. විජයකලාට ඇප දෙනවිට උසාවිය පක්ෂපාතියි, දූෂිතයි.

:       207       53

සතයපාලMonday, 08 October 2018 04:12 PM

ඊට වැඩිය පට්ට හොරුන් ඇප පිට පමණක් නොවෙයි රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉඳන් පාර්ලිමේන්තුවට එන්නේ... විජයකලා රිමාන්ඩ් කළා කියලා හෝ ඇප දුන්නා කියා වෙනසක් නැහැ. ඇයට විරුද්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිනම් වගන්තියක් හෝ කඩකළ බවට චෝදනා නැහැ. තියෙන්නේ ජාතින් අතර වෛරය ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් කළා කියන චෝදනාවයි. එය වුණත් අධිකරණයේ ඔප්පු කිරීම පහසු නොවන බවයි අපගේ අදහස...

:       1       0

BamunuarachchiTuesday, 09 October 2018 01:50 AM

මැටි කතාවක්නේ කියන්නේ. අපි සාදාරනයි කියා සිතන දේ කරනකොට හොඳයි කියනවා නැතිනම් නරකයි කියනවා එච්චරටම එක සිම්පල්.

:       0       1

KANDEPOLAThursday, 11 October 2018 09:09 AM

සත්‍යපාල - කියන්නේ මේ රටේ නීතිය ස්වාධීනයි, අපක්ෂපතීයි, සාධාරණයි කියලනේ. ඔයා පවු.

:       0       0

indra Monday, 08 October 2018 10:53 AM

ලස්සනට නීතිය නැමිලා ,ගිහි පැවිදි දෙගොල්ලට නීති දෙකක් ඇයි? පවතින රජයට පක්ෂවද මෙවැනි තීරණ ලබා දෙන්නේ? මේවටද අපි කතිරය දුන්නේ,.. මේ වගේ රජයක් පත්කර ගත්තු අපි මුළු ජාතීන් වෙනුවෙන්ම සමාව අයදිමි..

:       0       276

BamunuarachchiMonday, 08 October 2018 02:08 PM

අනික් සැරේ මහින්දට ඡන්දය දෙන්න අපි සමාව දෙනවා. දැන් 62 යි කියන්න බැහැ 61,99999 ක් කියලා කියන්නම්....

:       6       62

Ruwan Monday, 08 October 2018 11:53 AM

එතකොට විජයකලා කළ ප්‍රකාශය ලක්ෂ පහෙන් වහන්න පුළුවන්ද?

:       0       93

S.A. Monday, 08 October 2018 12:15 PM

ඔය වැඩේ ගෙදරටම ගිහින් කරා නම් ඉවරනේ.. අපරාදෙ එයාව රස්තියාදු කළේ....

:       0       369

gunarathna Monday, 08 October 2018 02:11 PM

යහපාලනය නිසා මම පාරේ යන්නෙත් පස්ස පැත්තට කොලපත් ගැටගහගෙන. මොකද දන්නවද කවුරු ඇවිල්ලා මොනවා කරාවිද දන්නේ නැහැනේ.... මේ යන විදියට...

:       0       223

lalithsjm Monday, 08 October 2018 04:01 PM

යහපාලනයට කරන්න පුළුවන් රට පාවාදීම පමණක්මයි කියලා දැන්වත් තේරුම් ගන්න බැරිද?

:       0       144

jose Tuesday, 09 October 2018 12:45 AM

කාටත් බැනලා වැඩක් නැහැ මින් පස්සේ කාටවත් ඡන්දේ නොදී ඉන්න.

:       29       0

Janahitha Tuesday, 09 October 2018 02:06 AM

සංහිදියාවේ තරම දැන්වත් ජනතාව අවබෝධ කරගත යුතුයි. නීතියට ගරුකලයුතු නිසා වැඩිපුර කිසිවක් කිව නොහැක.

:       0       15

සිගර Tuesday, 09 October 2018 04:49 AM

අනේ මෙහෙම රටක්. අයවැයේදී දකුණේ ව්‍යාපෘති සහ නව ඉදිකිරීම් සඳහා සල්ලි නෑ කියලා ඒවා කපා හරිනවා. දෙමළ සහ මුස්ලිම් ඡන්ද වලින් විතරයි ගොඩ යන්න පුළුවන් කියලා දැනගෙන දැන් උතුර හා නැගෙනහිර සංවර්ධනය කරන්න අවශ්‍ය ව්‍යාපෘති ගෙන්නගෙන කරනවා. ඒවයෙනුත් ඉක්මනින් කරන්න පුළුවන් ඒවා තමයි හොයන්නේ කරලා පෙන්වන්න ඡන්දෙට කලින්. එතකොට දකුණට නැති සල්ලිත් හම්බවෙනවා.

:       0       21

suranga Tuesday, 09 October 2018 01:37 PM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ,

:       0       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 1968 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 593 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 1027 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 910 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 677 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 2094 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 531 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site