IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘විජයගේ ප්‍රතිපත්ති සියලු දෙනාට ආදර්ශයක්‘

විජය කුමාරතුංග කලාකරුවාගේ ප්‍රතිපත්තිගරුක දේශපාලනය සියලු දෙනාට ආදර්ශයක් බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විජය ජන්ම දින සැමරුම් උත්සවයේදී පැවසීය.

විජය කුමාරතුංග නාමය ලාංකීය ජනතාවගේ සිත්තුළින් ඈත් කළ නොහැකි බව කී ඇමැතිවරයා ඔහු කිසිවිටෙක ප්‍රතිපත්තිවලින් බැහැර වූ පුද්ගලයකු නොවන බවත් අවංකව ජනතාව වෙනුවෙන් පෙනී සිටි ඔහු දුර්ලභ ඝනයේ පුද්ලයකු බවත් ඇමතිවරයා කීවේය.

විජය කුමාරතුංග අනුස්මරණ සහෘද සංසදය සංවිධාන කළ විජය 70 වැනි ජන්ම දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. සැමරුම් උත්සවය ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී පැවැත්විණි.

ප්‍රධාන සමරු දේශනය ප්‍රවීණ කලාකරු සතිශ්චන්ද්‍ර එදිරිසිංහ මහතා පැවැත්වීය. විජය කුමාරතුංග ගායනය කළ දුර්ලභ ගීත එකතුවක් මෙහිදී ජනමාධ්‍ය අමාත්‍යවරයාට පිළිගැන්විණි.

12072548_1020802548198201510131244_4819419857944099630_n 12091221_10208025481861241_201510135469020690414470746_o 12140612_1020802548202120151013245_181895987224942984_n

 



අදහස් (0)

‘විජයගේ ප්‍රතිපත්ති සියලු දෙනාට ආදර්ශයක්‘

දුමින්ද Tuesday, 13 October 2015 11:32 AM

විජය යනු මිනිසුන් ඉක්මවා ගිය මිනිසෙක් (ම)

:       0       0

අශාන් Tuesday, 13 October 2015 11:59 AM

මිනිසුන්ට කිසිදා විජය අමතක නොවුනත් කලාකරුවන්ටනම් අමතක වෙලා වගේ . (බ)

:       0       0

කුමාර් Tuesday, 13 October 2015 12:00 PM

විජය බැලුවේ උතුරට ෆෙඩරල් පාලනයක් අරන් දෙන්ට, එයාගේ නෝනත් යුද්දය හරියට කරාය (බ)

:       0       0

නාමල් Tuesday, 13 October 2015 11:08 PM

විජය යනු අමරණීය කෙනෙක් (නි)

:       0       0

ඇන්ජලෝ Wednesday, 14 October 2015 04:42 AM

නියම මානව හිතවාදියා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 755 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 1996 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 413 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 162 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 182 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1531 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14618 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 29 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 207 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 109 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site