ශ්රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයදාස රාජපක්ෂ ද ලේකම් ලෙස නීතිඥ සංජය ගමගේ ද පත් වී සිටිති. විජයදාස රාජපක්ෂ ඡන්ද 1294 ක්ද ඔහුගේ ප‍්‍රතිවාදීන් වූ ටිරන්ත වලලියද්ද මහතා ඡන්ද 178 ක් සහ නීතිඥ තංගරාජා ඡන්ද 68 ක් ලබා ගත්හ. ලේකම් නීතිඥ සංජය ගමගේ ඡන්ද 1587 ක්ද ඔහුගේ ප‍්‍රතිවාදීන් වූ නීතිඥ ලක්ෂ්මන් අමරසිංහ ඡන්ද 270 ක් සහ නීතිඥ ගුණරත්න වන්නිනායක ඡන්ද 128 ක්ද ලබා ගත්හ. පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාවසාය කාරක සභාවේ සභාපති වරයා ද වූ රාජපක්ෂ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා හා අධිකරණ කටයුතු විශාරදයෙකි. නීති ඇතුළු ක්ෂේත‍්‍ර කිහිපයක පොත් ලියා ඇත්තෙකි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
විජයදාස රාජපක්ෂ නීති සංගම් මුල් පුටුවට
පුංචි බංඩාර Thursday, 23 February 2012 05:25 PM
සුභ පතමි
නන්දන නාකන්දලගේ ස්ව්ස්ටර්ලන්තය Thursday, 23 February 2012 05:33 PM
සුභපැතුම්. අපිට ඔබ ගැන ආඩම්බරයි..
ඉංදික Wednesday, 22 February 2012 10:57 PM
හොදයි. අපි ඔබට කැමතියි..
වීරසේකර Wednesday, 22 February 2012 11:15 PM
අපේ උණුසුම් සුභාශිංසන..
මහින්ද මඩිගෙපොල Thursday, 23 February 2012 12:53 AM
සුභපැතුම්..
මාකොල මංගල හිමි Thursday, 23 February 2012 03:10 AM
සුභපැතුම්. අපිට ඔබ ගැන ආඩම්බරයි.. ඔබට තෙරුවන් සරණයි..
ධමින්ද Thursday, 23 February 2012 06:08 AM
හොදයි