IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


විජය උපහාර ගී පැරීසියේ

ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ ජනප‍්‍රිය නළුවකු හා පසුකාලීනව දේශපාලනයට  අවතීර්ණවී ශ්‍රී ලංකා මහජන පක්ෂය බිහි කිරීමට පුරෝගාමිවී ශ්‍රී ලංකා දේශපාලන ක්‍ෂේත‍්‍රයේ පෙරළිකාර චරිතයකට පණ දෙමින් සිටියදී නාදුනන වෙඩික්කරුවෙකුගේ වෙඩි පහරකට ලක්වී ජීවිතයෙන් සමුගත් විජය කුමාරතුංග සිහිපත් කර ‘විජය උපහාර ගී‘ ප‍්‍රසංගයක් මාර්තු 16 වැනි ඉරුදින පහත දැක්වෙන ස්ථානයේදි පැවැත්වේ.

එදිනට දේශයෙන් දේශය බලා මේ දිනවල පැරීසියට පැමිණ සිටින ශ්‍රී ලංකාවේ එදා ජනප‍්‍රිය ගායිකාවක් වු රූපා ඉන්දුමති, විජය උපහාර ගී ගැයිමට නයමිතය. පැරීසියේ චමින්ද ලිවේරා ප‍්‍රමුඛ ඡායා වෛයිබ්‍රේෂන් කණ්ඩායම සංගීතය සපයයි .මෙම සැඳෑව ප‍්‍රංශයේ ශ්‍රී ලංකා කලා කවයේ ඉදිරිපත් කිරීමකි.

 

 

 

 



අදහස් (0)

විජය උපහාර ගී පැරීසියේ

නන්දනී Thursday, 13 March 2014 07:20 PM

හොදම හොද වැඩක් (දී)

:       0       0

නන්දන. Saturday, 15 March 2014 08:15 PM

සිනමාවේ සොදුරු මිනිසාට මගෙනුත් උපහාර. (අ)

:       0       0

මහින්ද රළපනාව Thursday, 13 March 2014 02:34 PM

සියවසක් ගියද ඔබට පිදෙන උපහාර අඩු නොවේ ......මානව හිතවාදී ,දේශහිතෛසි ,උත්තරීතර කලාකරුවෙකු වූ විජය නුබ සදා අමරණීයයි .(දී)

:       0       0

කෙවින් පෙරේරා Thursday, 13 March 2014 03:27 PM

රූපා ඉන්දුමතී මේ ප්‍රසන්ගේ සින්දු කියල වැඩක් වෙනවද? ඕකට හරියන්නේ මංජුල වර්ණකුලසුරිය විතරයි .අපේ මිනිසූ වැඩක් කලොත් ඔහොමම තමයි (දී)

:       0       0

දර්මසිරි පැරිසිය Thursday, 13 March 2014 04:25 PM

සිනමාවේ සොඳුරුතම මිනිසාගේ උපහාර ගී බැලීමට අපිත් එනවා (දී).

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 99 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 14 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 619 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 629 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 13427 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3311 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19735 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 289 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 152 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site