IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


වජිර සී.අයි.ඩී යයි

(අංජුල මහික වීරරත්න)

මැද පෙරදිග ගෘහ සේවිකාවක ලෙස සේවය කොට ඉපැයූ මුදලින් පෞද්ගලික පරිහරණයට කාන්තාවක ගෙනා රන් භාණ්ඩ කිහිපයක් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිදහස් කිරීමේ සිද්ධියක් පදනම් කර ගනිමින් සමාජ මාධ්‍යයෙන් අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීම ගැන කඩිනම් පරීක්ෂණයක් කරන්නැයි එක්සත් ජාතික පක්ෂය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  වජිර අබේවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේය.

වජිර අබේවර්ධන මහතාගේ මාධ්‍ය ලේකම්වරයා මගින් මෙම පැමිණිල්ල සිදුකර තිබේ.

අදාළ කාරණය සම්බන්ධයෙන් කඩිනම් විධිමත් පරීක්ෂණයක් කොට සත්‍ය කරුණු රටට හෙළි කරන ලෙස ද වජිර අබෙිවර්ධන  මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ එජාප  සභාපති වජිර අබේවර්ධන මහතා පැවසූයේ වැරදි පුවත් ප්‍රචාරය කරන්නන් හට ඉදිරියේදී  නීතීමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.



අදහස් (7)

වජිර සී.අයි.ඩී යයි

Aravinda Monarawila Monday, 10 July 2023 05:11 PM

මෙයා මුකුත් නොදන්න තොත්ත බබා වෙලා.., කෝටි එකහමාරක රන් බඩු නිදහස් කරන්න කියලා රේගු අධ්‍යක්ෂකට කියලා තියෙන්නේ අපි වෙන්නැති...

:       7       75

Pankumburage Monday, 10 July 2023 06:06 PM

මේ අය ජීවත්වෙලා ඉන්නකම් රට හදන්න බැහැ.

:       4       44

senaTuesday, 11 July 2023 12:50 PM

ජීවත්වෙලා හිටපුවාවේ... නමුත් පාර්ලිමේන්තුවෙන් එළවන්න ඕනේ.

:       0       1

Sharm Monday, 10 July 2023 07:52 PM

අනේ ඔව්.. මෙයා හරි අහිංසක දහම් පාසල් දරුවෙක්... දන්නේ රනිල්ට වඳින ගාථාව විතරමයි.. පිනට මන්ත්‍රී කමකුත්, ඇමැති කමකුයි ලැබිලා පොඩ්ඩක් පිම්බිලා ඉන්නේ.. හැබැයි ජනතා ඡන්ද වලින් නම් හොම්බෙන් ගිය කෙනෙක්.. ඔහොම යන්න..

:       4       45

සල්ලි Tuesday, 11 July 2023 07:16 AM

පාර්ලිමේන්තුව තුළ සම්ප්‍රප්පලාප, කෙප්ප, කෙබර කෙලීම ඉතාම නීතිගරුකයි. ශිශ්ටයි....

:       0       3

hirantha Tuesday, 11 July 2023 07:36 AM

මැණිකේ මගේ හිතේ .උතුරා නුරා හැඟුම් යාවි .මැණිකේ .....

:       0       2

Bunny Preena Tuesday, 11 July 2023 01:36 PM

මෙම කාන්තාව වජිරට හුඟාක්ම හිතවත් කෙනෙකුවත්ද .ඉතින් උදව් කරන එකේ මට වරදක් පෙනෙන්න නැහැ

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන්න
2024 නොවැම්බර් මස 20 137 0

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම


වගා හානි සතුන් එලවන්න ලාල් කෙවිට අතට ගනී
2024 නොවැම්බර් මස 20 189 0

වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.


බිමල්ගේ අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමතිලා දෙන්නෙක්
2024 නොවැම්බර් මස 20 228 0

ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්‍


දසවැනි පාර්ලිමේන්තුව හෙට
2024 නොවැම්බර් මස 20 48 0

දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.


මහ පාරට වැටීම ගැන සතුටුයි
2024 නොවැම්බර් මස 20 212 0

මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.


ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 1281 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 678 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1928 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site