ඇස් වාට්ටුව - කොල්ලුපිටිය මාවතේ අනගාරික ධර්මපාල මාවතේ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිට බුද්ධ ශාසන අමාත්‍යංශය අසල මරු කපොල්ලකි.
පදික වේදිකාවේ විවෘත කොන්ක්‍රීට් වළකි. ඇස් පෙනෙන නොපෙනන කාටත් එය මර උගුලකි. පසුගියදා මෙහි අන්ධ පුද්ගලයන් දෙදෙනෙක් වැටී තුවාල ද ලැබූහ.
බස් නැවතුම්පළක්ද එතැන ඇති හෙයින් රාත්‍රී කාලයේදී එම පදික වේදිකාවේ ගමන භයානක බව යන එන්නෝ කියති.
ලග්ගල දේවාලදෙණිය ප්‍රදේශයේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසට ඇතුළු වු නාදුනන පස් දෙනෙකු කෝටිපති ව්‍යාපාරිකයා බිරිඳ සහ ව්‍යාපාරිකයාගේ පියාගේ ද
කොළ පැහැති ඇඳුමකින් සැරසුණු කණ්ඩායමක් කොළඹ ගාලු මුවදොර පිටියේ වාහන ගාල් කිරීම සඳහා හිතුමතේ විවිධ ගාස්තු අය කිරීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයට පත
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයට පත් කිරීමට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන වර්ෂයේ මාර්තු 24 සහ 25 වැනි දිනයන්හි විභාගයට ගැනීම
පොල් කඩන්න ගසට නැගීමේදී අඩි පනහක පමණ උසකින් බිමට වැටුණු පුද්ගලයකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි හෝමාගම පොල
මුන්දලම මහමාඑළිය ප්‍රදේශයෙ එක් දරු මවක් ඝාතනය කර සිරුරු නිවස තුළ තිබියදී සොයා ගත් බව මුන්දලම පොලිසිය කියයි.
ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීම සඳහා කිසිදු සැලසුමක් හෝ ක්‍රියාමාර්ගයක් නොගන්නා බව මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන සැලසුම් හා සංචාරක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වැටුණොත් මේ වළේ : රෝහලෙන් නැත පලේ
සෙනරත් Sunday, 18 October 2015 01:51 PM
මොන වැඩක් කරගෙන ගියත් 'පළමුව ආරක්ෂාව' යන වැකිය ලංකාවේ මාර්ග හදන ඉංජිනේරුවන් නොදන්නා පාටයි. (බ)