IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘වටිනාකම රකිනා ඔබ නමට වඳී තුන්හෙලේ‘

නැසීගිය ගායන ශිල්පී අල්හාජ් මොහිදීන් බෙග්ගේ 25 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් අනුස්මරණ යාඥාව නොවැම්බර් 4 වැනිදා දිනය පුරා මරදාන මුස්ලිම් දේවස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

සිංහල ගීත ක්ෂේත්‍රයට මහත් සේවයක් කළ ගායන ශිල්පියකු වන මොහිදීන් බෙග්ගේ කැපවීම වෙනුවෙන් වගකිව යුතු බලධාරීන්ගෙන් නිසි ඇගයීමක් ලැබී නැතැයි ඔහුගේ පුත් ඉෂාක් බෙග් මහතා සඳහන් කරයි.



අදහස් (0)

‘වටිනාකම රකිනා ඔබ නමට වඳී තුන්හෙලේ‘

දයාජ Tuesday, 03 November 2015 07:24 AM

එතුමාට නිසි අගයක් ලැබුනේ රසිකයන්ගෙන් පමණයි. පෝය දිනකදී ගීතමය සලකුණ 'බුද්ධං සරණං ගච්චාමි' ගීතයයි. එතුමාට බොහෝ පින් ලැබෙනවා ඒ වෙනුවෙන්. (නි)

:       0       0

පෙරේරා Tuesday, 03 November 2015 07:24 AM

දැන්වත් මේ අමරණිය ගායකයාට නිසි ඇගයීමක් ලබාදීමට බලධාරීන් කටයුතු කල යුතුය. (ස)

:       0       0

සංජීව Tuesday, 03 November 2015 07:29 AM

ඔබගේ ගීත අපේ හදවත් තුළ හැමදාම පවතී. ඔබට නිවන් සුව පතනවා (බ)

:       0       0

අතුල Tuesday, 03 November 2015 07:32 AM

බුදුදහමේ ගුණ තම මුවින් පවසන්නට තරම් නිහතමානී වුණ ඔබට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 03 November 2015 07:37 AM

සදා අමරණිය ගායකයෙක්. අපේ රටේ බුදුදහම පවතින තාක් කල් ඔබේ නාමය රැව් පිළිරැව් දේවි මේ මිහිකතේ. (බ)

:       0       0

කුරුවිට Tuesday, 03 November 2015 07:53 AM

ගායනයෙන් බුදුදහම ආලෝකවත් කළ ගීත ලොවේ මේ පතාක යෝධයා සදා අමරණීයයි (නි)

:       0       0

ප්‍රියංකර Tuesday, 03 November 2015 08:00 AM

මේ වගේ අය නැවත කවදාවත්ම බිහිවෙන්නේ නැහැ. ඒ ගීතවල වටිනාකම කියලා නිමකරන්න බැහැ (නි)

:       0       0

නජිත් Tuesday, 03 November 2015 08:01 AM

අමරණීය ගායකයෙක් (නි)

:       0       0

සෙනරත් Tuesday, 03 November 2015 08:46 AM

නිවහල්, නිදහස් අදහස් වලින් පිරිපුන් මොහිදීන් බෙග් දයාබර කලාකරුවානන් නැවත අප අතරම ඉපදේවා යි අපි ප්‍රර්ථනා කරමු. (අ)

:       0       0

නුවන් Tuesday, 03 November 2015 08:56 AM

මේ ගායකයාට මුස්ලිම් සහෝදරයන්ගේ ප්‍රතිචාර නැද්ද? (අ)

:       0       0

අමල් Tuesday, 03 November 2015 10:23 AM

හොඳ ගායකයෙක්. (ර)

:       0       0

ගුණවර්ධන Tuesday, 03 November 2015 10:48 AM

ඔබ වැනි ගායකයෙක් කියා නිමකරන්න බැරි තරම්. ඒ වගේම සංගීතයට ලබා දුන් ප්‍රාණය. කවදාවත් අප අතරින් වෙන් වෙන්නේ නැහැ. ඔබට මෝක්ෂය . (ස)

:       0       0

අචිරා Tuesday, 03 November 2015 11:03 AM

මේ අසහාය ගායකයාගේ ගීත මොහුගේම පුත්‍රයා විනාශ කරනවා. (ස)

:       0       0

දුමින්ද Tuesday, 03 November 2015 05:48 AM

දේශපාලන වන්දිබට්ටයන් නොවුණ කලාකරුවන්ගේ පොදු ඉරණම මෙයයි (නි)

:       0       0

සන්ධ්‍යා Tuesday, 03 November 2015 06:37 AM

වටිනා ගායකයෙක් (නි)

:       0       0

විජිත Tuesday, 03 November 2015 06:53 AM

සිංහල සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන මතක සටහන් තැබූ ගායකයාණෙනි, ඔබට අපගේ ප්‍රණාමය.....! (නි)

:       0       0

ආසිරි Tuesday, 03 November 2015 07:13 AM

අදටත් ඔහු නිසා වෙසක් සමයට බුද්ධාලම්බන ප්‍රීතිය බැබළේ. ආදර මිනිසාට නිවන් සුව! (නි)

:       0       0

අයිකේඑස් චන්ද්‍රසිරි Tuesday, 03 November 2015 03:28 PM

අවුරුදු එනබව අපිට කියන්නේ කොහා. වෙසක් එන බව කියන්නේ බෙග් මාස්ටර්ගේ බුද්ධං සරණං ගච්ඡාමි ගීතයෙන්. එතුමාට නිසි ඇගයීමක් කර නෑ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4213 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


කොත්මලේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 0 0


ලග්ගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 17 0


යටියන්තොට සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 70 0


මැතිවරණ රාජකාරියට ආ කොස්තාපල්ගේ දුරකථනය කොල්ල කාලා
2024 සැප්තැම්බර් මස 22 125 0

මැතිවරණ රාජකාරී සඳහා මරදාන පොලිස් ස්ථානයෙන් කහතුඩුව පොලිස් ස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරියෙකු අනවසරයෙන් පලා ගොස් පුද්ගලයකුගේ ජංගම දුරක


කලාවැව අනුරට
2024 සැප්තැම්බර් මස 22 278 0

කලාවැව මැතිවරණ කොට්ඨාසයේ ජය අනුර කුමාර දිසානයක මහතා ගත්තේය. අනුරු කුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 52380 කි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14686 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 240 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site