IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


වැටුප් වැඩි කරන්නැයි කොල්ලුපිටියේ උද්ඝෝෂණ

(ශාන්ත රත්නායක)

ජල - විදුලි ගාස්තු වැඩි කිරීමට හා අත්‍යවශ්‍ය භාණ්ඩ පාලන මිල  නොකිරීම, වැටුප් වැඩි නොකිරීම ,ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින්  ලංකා වෙළෙඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය වෘත්තීය සමිතිය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද  25 ලංකා වෙළෙඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය කොල්ලුපිටිය  මූලස්ථානය ඉදිරිපිට පැවැත්විය.

එහිදී විවිධ සටන් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණු අයුරු



අදහස් (6)

වැටුප් වැඩි කරන්නැයි කොල්ලුපිටියේ උද්ඝෝෂණ

කුලියට කැහීම Thursday, 25 August 2022 07:07 PM

පැය 8 පඩිය අරගෙන පැය 5 ක් දවසකට වැඩකරන මේ උන්දැලා රස්සාවල තියාගන්න එකටම සතුටු වෙන්න ඕනි..! වියදමට සරිලන වැටුප ලබන්නට ගෙවන පඩියට අවංකවම වැඩකරහම රටටත් පවුලටත් සෙතක් වෙයි!

:       3       16

Nandasena grFriday, 26 August 2022 05:42 AM

කුලියට කහින ඔබලාගේ ඔය සාම්ප්‍රදායික කියවිල්ල ගැන ඔබලාම පොඩ්ඩක් කල්පනා කරන්න. මනුස්සයෙක් රස්සාවට යනවා. එතැනදී ආයතන පාලකයෝ රාජකාරි පවරනවා. අර මනුස්සයා ඒ රාජකාරි හරි⁣යට කරන්නේ නැතිනම් අර පාලකයාට තීරණයක් ගන්න පුළුවන්. මෙතැනදී කියන්නේ වැඩිකරන බඩු මිලේ හැටියට පඩිය මදි කියන එක. කාට හරි කියන්න පුළුවන්ද ඒ කතාව බොරුයි කියලා. එහෙම කියන්න පුළුවන් වහල්ලුන්ට විතරයි.

:       0       2

උස නම් " කම්කරු " ඇත්ත...! Thursday, 25 August 2022 07:19 PM

උස නම් " කම්කරු " ඇත්ත...! ඒත් කම්කරු සංගමයේ උද්ඝෝෂණයට පේන්න උස අය ඉන්නවද බලන්නකො..? ඒත් මෙතැන කොහොමද " මිටි " අය ඉන්නේ.,..?

:       1       10

Prase Friday, 26 August 2022 07:40 AM

රාජ්‍ය සේවකයෝ උද්ඝෝෂණ කිරීම නීතියෙන් තහනම් කළ යුතුමයි. වෘත්තීය සමිති වහා අහෝසි කරන්න.

:       2       0

Rasika Friday, 26 August 2022 08:53 AM

මේ අයට පඩි ලැබෙන්නෙ උද්ඝෝශන කලොත් විතරයි.

:       0       2

nalin Friday, 26 August 2022 10:03 AM

පඩිය අඩුයි නම් වැඩි පඩියක් තියෙන ජොබ් එකක් හොයාගන්න කියන්න. මෙහෙම රජයේ සේවකයොන්ට නිකන් කන්න බොන්න දෙන්න බෑනෙ. පඩි මදිනම් පිට රට රස්සාවකට ගිහිල්ල හම්බකරගන්න කියන්න. හැමදේම නිකන් ගන්න පුරුදුවෙලා ඉන්නේ මේ මිනිස්සු. එහෙම උනාම රටවල් බන්කොලොත් වෙනවා කියන එක අහන්නත් දෙයක්ද?

:       1       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 381 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 2357 10

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 932 0

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 469 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3321 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2444 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 316 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 606 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1747 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site