IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


වටරැක විජිත හිමි අත්අඩංගුවට

ඉබේම තුවාල සිදු කර ගත්තැයි සැකපිට මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හා ජාතික බල සේනාවේ සංවිධායක වටරැක විජිත හිමි කොළඹ ජාතික රෝහලේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පොලිසියට බොරු පැමිණිල්ලක් කළැයි ඒ හිමිට විරුද්ධව නඩු පැවරීමට නියමිතය.

 

 



අදහස් (0)

වටරැක විජිත හිමි අත්අඩංගුවට

ජයසිංහ Wednesday, 25 June 2014 03:07 PM

සුළු දඩුවමක් දීල මදි අපේ උතුම් රට හැල්ලුවට ලක් කලාට පෙන්නේ නැද්ද දෝනිට වෙලා තියෙන දෙය. ඒ වගේද මේ කරපු වරද. (අ)

:       0       0

ප්‍රසන්න Wednesday, 25 June 2014 03:11 PM

මේ සියලුම උත්සාහයන් කුමක් සඳහාද! හරිම ප්‍රහේලිකාවක්. (අ)

:       0       0

මලිත Thursday, 26 June 2014 08:41 AM

හොද වැඩේ. (ස)

:       0       0

ගිහාන් Wednesday, 25 June 2014 03:13 PM

මේ දවස්වල හාමුදුරුවරුන්ට අපලයි වගේ. (නි)

:       0       0

පිටිගල Wednesday, 25 June 2014 03:14 PM

අපේ හාමුදුරුවෝ දිරච්ච ලණුවක් වළඳලා. කෝ දැන් ඔය ලණුව දීපු කට්ටිය? එතකොට අර, "ස්වාමීන් වහන්සේ කිසිදෙයකට බයවෙන්න එපා. ඔබ වහන්සේගේ ආරක්ෂාවට අපි ඉන්නවා " කියපු අය හෙම? බොරු කියන්න බයවෙන්න හාමුදුරුවනේ. ඒක බුද්ධාගමට අනුව පවක්. (නි)

:       0       0

සෙනෙවිරත්න Wednesday, 25 June 2014 03:15 PM

දැනටත් ප්‍රමාද වැඩියි (නි)

:       0       0

නජිත් Wednesday, 25 June 2014 03:16 PM

මොකද්ද මේ කරන වැඩ වල අරමුණ (දී)

:       0       0

ඇවිත් Wednesday, 25 June 2014 03:16 PM

සාසනයට මහා විනාසයක් වෙන්න ඉඩතිබුනා (දී)

:       0       0

ශාන් Wednesday, 25 June 2014 03:17 PM

දඩුවම මතක සිටින සහ අන් අයට ආදර්ශමත් වෙන්න ඕන මේ වගේ වැරදි නොකරන්න චීවරේ දාගෙන හොද හාමුදුරුවන්ටත් නින්දාවක් (දී)

:       0       0

රිකි Thursday, 26 June 2014 09:11 AM

"ඉබේම තුවාල කර ගත්තෙයි" ඉබේ කොහොමද තුවාල ඇති වෙන්නේ ? (දී)

:       0       0

අනුෂ Wednesday, 25 June 2014 03:23 PM

නිතිය ක්‍රියාත්මක කරන්නම වෙනවානේ (දී)

:       0       0

රශ්මි Wednesday, 25 June 2014 03:25 PM

මොකද්ද හාමුදුරුවනේ මේ කලේ (දී)

:       0       0

තිලින Wednesday, 25 June 2014 03:26 PM

ඔය වගේ වල සත්තු මේ රටට පිළිලයක්.. විනාස වෙලා යන එකම තම හොද..(දී)

:       0       0

චින්තක Wednesday, 25 June 2014 03:27 PM

අපෙන්ද අහන්නේ?(දී)

:       0       0

අසංග Wednesday, 25 June 2014 03:27 PM

ගරු නායක ස්වාමින්වසෙලට පුලුවන්නම් මෙයාගේ චිවරය ගලවා පුද්ගලයෙක් කරන්න.(දී)

:       0       0

ජානක හේරත් Thursday, 26 June 2014 09:31 AM

මෙයා චීවර ධාරියෙක් මිස හාමුදුරු කෙනෙක් නෙමෙයි. (ස)

:       0       0

සම්පත් Wednesday, 25 June 2014 03:35 PM

ආ එතකොට මෙයාව බලෙන් සුන්නත් කරලා නැද්ද? බොරු කිව්වට දැන්නම් සම්පුර්ණයෙන් කපලා දන්නා ඕන. (දී)

:       0       0

ප්‍රසාද් Wednesday, 25 June 2014 03:41 PM

ජාත්‍යන්තර කුමන්ත්‍රණ. .(දී)

:       0       0

රවිඳු Wednesday, 25 June 2014 03:42 PM

ඇයි රුවන්ති ඔයා ඒ වගේ දෙයක් ඇහුවේ?(දී)

:       0       0

ගයා Wednesday, 25 June 2014 03:44 PM

ඇයි රුවන්ති සල්ලි වලටනේ (දී)

:       0       0

ලුම්බිණි Wednesday, 25 June 2014 03:45 PM

පොලිසියට බොරු පැමිණිල්ලක් කල බවට සහතිකවම සාක්කි තිබෙනවද නැත්නම් වෙන දෙයක්ද? කවුරු හරිද කියල හිතා ගන්න බැහැ. අද ඇත්ත කියන අය ඉන්නේ කලාතුරකින්. ගිය ගිය තැන බොරුව. (දී)

:       0       0

කුසුම් Wednesday, 25 June 2014 03:47 PM

මොනවා නම් කියන්නද? (දී)

:       0       0

රන්ජිත් Thursday, 26 June 2014 10:34 AM

මේ පිටුපස මොකාක් හෝ තියෙනවා කියලයි මට හිතෙන්නේ (දී)

:       0       0

රණවක Thursday, 26 June 2014 10:34 AM

මේවා කරන්නේ කාගේ උවමනාවකටද (දී)

:       0       0

සේනක Thursday, 26 June 2014 10:36 AM

ලංකාව ගැන දුක හිතෙනවා (දී)

:       0       0

අමිල ප්‍රභාත් Wednesday, 25 June 2014 03:50 PM

රුවන්ති බබා දන්නෙම නැහැ මෙයා ගැන. මේ අය තමා දැන් බුද්ධාගම අපකීර්තියට පත් කරන්න ලෑස්ති වෙලා ඉන්න කුමන්ත්‍රණකාරයෝ (දී)

:       0       0

ශාන්ති Wednesday, 25 June 2014 03:54 PM

එයා ඇත්තටම එහෙම දෙයක් කරගෙනද ?(දී)

:       0       0

අර්ජුන රන්වන Wednesday, 25 June 2014 03:55 PM

එකත් හරියට මේජර් තමට තමාම ගහගත්තා වගේ වැඩක් .රෝහලට ගෙනාවෙත් පොලිසිය නඩු දන්නෙත් පොලිසිය අත්අඩංගුවට ගන්නෙත් පොලිසිය. මේ ප්‍රශ්නෙට විතරක් මෙහම වෙන්නේ අයි. හාමුදුරුවන්ට ද සාධාරණයක් විය යුතුයි (දී)

:       0       0

කුමාරන Wednesday, 25 June 2014 04:00 PM

මෙය හාමුදුරුනමක් නොවෙඉ.''හිමි'' නාමය මෙයාට නොගැලපෙයි .එනිසා චීවර ධාරියා කියා අමතන්න.මොහු කපටි දේශපාලකයෙක් පමණි (දී)

:       0       0

ලසිත Wednesday, 25 June 2014 04:01 PM

මොහොමඩ් විජිත සාදු සාදු සාදු (දී)

:       0       0

ජය Wednesday, 25 June 2014 04:07 PM

අනේ අපෝ සාසනේ රකින්න ඉන්න අය මෙහෙම කරනවද?(දී)

:       0       0

සම්පත් Wednesday, 25 June 2014 04:08 PM

මෙයාගේ නම වටරැක මොහොමඩ් කියල තමඊ කියන්නේ.මෙයා මෙහෙම කර ගත්තේ බොදුබල සේනාවේ ගිණුමට බැරකරන්න.මෙයා සිංහල ජාතිය පාවල දිපු. ඉදිරියටත් එහෙම කරන්න හිතාගෙන ඉන්න සියුරක් පොරවාගත් හ...............(දී)

:       0       0

සෑම් Wednesday, 25 June 2014 04:12 PM

මේ රටේ කිසිම නීතියක් නැහැ හැම අපරාධ කාරයෙක්ම නිදැල්ලේ ඉන්නවා. අගතියට පත් අයටම නඩු දාලා හිරේ අරිනවා. විජිත හිමි එයාම තුවාල කරගෙන. බේරුවල කඩහිමියා එයාගේ කඩේට එයාම ගිනි තියාගෙන. පානධුරේ නිමිඇදුම් සැල රාත්‍රියේ සිගරට් කොටයකින් ඇවිලිලා. බලමු ඕව කරපු අය සතුටින් සමාධානෙන් වැජබෙන හැටි. දෙවියෝ හැමදාම ඕවා දිහා බල බල ඉන්නේ නැහැ. (දී)

:       0       0

නුවන් Wednesday, 25 June 2014 04:13 PM

තම ආගම, ජාතිය පිටජාතින්ට පවා දීල අපායට තමා යන්න වෙන්නේ!(දී)

:       0       0

අපොන්සු Wednesday, 25 June 2014 04:17 PM

අපේ පොලිසියට බොරුකරන්න කාටවත් බැහැ, ඒ ගොල්ලට බොරුව වංචාව අයුක්තිය, අසාධාරණය දැක්කහම ඒවා හබාගෙන ගිහින් අල්ලන්නේ. අනේ වාසනාවන්! (දී)

:       0       0

ලංකා Wednesday, 25 June 2014 04:19 PM

තමන්ගේ කාර්යය මොකක්ද කියලා නොදන්නා එකේ ප්‍රතිපාල (දී)

:       0       0

කේෂාන් Wednesday, 25 June 2014 04:19 PM

නියම වැඩේ කෝ දැන් අර හිටිය සහෝදරයෝ ටික (දී)

:       0       0

කාලිංග Thursday, 26 June 2014 11:17 AM

වරදක් කියන්න කාටවත් බැහැ (දී)

:       0       0

සංජු Wednesday, 25 June 2014 04:19 PM

සමහරවිට බොරු සැකේකට හිමි ව අත්තඩන්ගුවට ගත්තාද දන්නේ නැනේ.මොකො පෝලීසීයට වරදින්නේ නැතුවයැ (දී)

:       0       0

මුසාමිල් Wednesday, 25 June 2014 04:21 PM

වරදට දඩුවම මුස්ලිම් ශරියා නීතිය යටතේම කරන්න ඔනා, (දී)

:       0       0

රන්ජිත් සිල්වා Wednesday, 25 June 2014 04:26 PM

කෝ මේ අසාද් සාලි මහත්තයා. හාමුදුරිවෝ කිසිම දෙකට බය වෙන්න එපාය අපි පිටිපස්ස්සෙන් ඉන්නවා කිව්වා නේද? (දී)

:       0       0

රන්ජිත් Wednesday, 25 June 2014 04:34 PM

ඉතා ඉක්මණින් සත්‍ය හෙලිකල පොලීසියට අපගේ සුභ පැතුම්. මෙතෙක් නොවිසදුනු දුෂණයන් ගැන රටට හෙලි කරන්න කටයුතු කරන්න. කැළණියේ හයිබ්‍රිඩ් හෙරොයින් ගැනත් හෙලි කරන්න. (ස)

:       0       0

කුමාර් Wednesday, 25 June 2014 04:43 PM

හාමුදුරුවෝ කැලණියේ එක්ක ආරවුලක් උනාද දන්නේ නෑ. (ස)

:       0       0

විකුම් Wednesday, 25 June 2014 04:44 PM

වටරැක විජිත හිමි ගැන අස්ගිරි මහා නා හිමියෝ පවසන්නේ මොනවද? මේ ගැන කිසි කතාවක් නැත්තේ ඇයි? (ස)

:       0       0

හුසේන් Wednesday, 25 June 2014 04:54 PM

ඔතනදි අපිට මතක් වෙන්නේ අර සමුර්ධි නියාමක තමන්ම ගස් බැඳගත්තු කතා වස්තුවයි. මම හිතන්නේ මේවගේ විහිළු ලෝකෙටම දෙන එකේ ගෞරවය ලැබෙන්නේ ලාංකික අපිටමයි. "අනේ කාලේ වනේ වාසේ" කිව්වලු.(දී)

:       0       0

මලිංක Wednesday, 25 June 2014 04:57 PM

මේක බොරුවක් ., මේකත් හරියට නිකන් යුද පෙන්වන්න ගෙනිහින් වෙඩි තියන්න හැදුව කියල වෙඩි තිබ්බ කිව්වා වගේ, මොලයක් ඇති කෙනෙක්ට මේවා තේරෙනවා, ආණ්ඩුවට බැහැ හිරේ යවන්න,. (දී)

:       0       0

ඉසුරු Wednesday, 25 June 2014 05:01 PM

ඕකට කියන්නේ දිට්ට ධම්ම වේදනීය කර්මය කියල . සාදු ! සාදු!! සාදූ!!!(දී)

:       0       0

ස්ටැන්ලි Wednesday, 25 June 2014 05:10 PM

විකුම්ගේ අදහසට මම එකගයි. වගකිවයුතු මහනායකතුමන්ලා හැටියට මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් මීට වඩා ශාසනය ගැන විමසිල්ලෙන් සිටිය යුතුයි කියල මම හිතනවා. කාර් රේස් වලට විරුද්ද වෙනවා වගේම මේවා ගැනත් යමක් කලොත් හොදයි (දී)

:       0       0

නිසාර් Wednesday, 25 June 2014 05:16 PM

තමන්ට තමන්ම ගහ ගන්න රටක තමය් අප්පා අපි ඉපිදිල ඉන්නේ (දී)

:       0       0

නිස්සංක Wednesday, 25 June 2014 10:58 PM

අයි මෙහෙම කරන්නේ? (දී)

:       0       0

චන්දන ගමගේ - මාතර Wednesday, 25 June 2014 05:16 PM

සිහළ ජාතියටත් බුදු දහමටත් ද්‍රෝහි වන එරෙයි වන සියඵ දෙනාට විශේෂයෙන්ම ව්‍යාජ බෞද්ධයන්ට සම්‍යක් දෘෂෟඨික දෙවිවරු දඞුවම් කරන එක ස්තිරයි.(දී)

:       0       0

චන්දන ගමගේ - මාතර Wednesday, 25 June 2014 05:17 PM

කුරුඳු පොල්ල මේකට මොන අර්ථ කතනයක් දේවි ද දන්නෙ නැහැ(දී)

:       0       0

නෙල්කා Wednesday, 25 June 2014 06:12 PM

අන්තිමේදී හරි ඇත්ත එලි උන එක ගැන සතුටුයි මෙය එක්ක හිටපු කල්ලිය බුදුදහම විනාශ කරන්න හැදුව කියන එක දැන් අකමැත්තෙන් උනත් කාටත් පිළිගන්න වෙනවා

:       0       0

ඉන්දික Wednesday, 25 June 2014 02:28 PM

මේ හාමුදුරුවෝ(?) "චේතනහන් භික්ඛවේ කම්මං වදාමි" කියල බුදුහාමුදුරුවෝ කියල තියෙන බව වත් දන්නේ නැතිද කොහෙද? (ස)

:       0       0

රුවන්ති Wednesday, 25 June 2014 02:32 PM

ඇයි මේ හාමුදුරුවෝ මේ වගේ දෙයක් කලේ ? (ස)

:       0       0

ජගත් Wednesday, 25 June 2014 02:36 PM

මෙය වගේම අනිත් එක්කෙනත් වහාම අත්අඩංගුවට ගත යුතුයි. (ස)

:       0       0

සලීත් Wednesday, 25 June 2014 02:43 PM

එතකොට උන්වහන්සේ මේ දේවල් කරන්න පෙර පසුවට සිද්ධවෙන්න පුලුවන් දේවල් ගැන සිතුවේ නැද්ද? (නි)

:       0       0

සමන් Wednesday, 25 June 2014 02:44 PM

මේවා ලංකාවේ විතරයිද කොහේද සිද්ධ වෙන්නේ.තමන් තමාවම තුවාල කර ගැනීම, සෙල්ලම් පිස්තෝල, සෙල්ලම් පොලිස්, තමාම තමන්ටම පහර දීම..... (නි)

:       0       0

අශෝක Wednesday, 25 June 2014 02:44 PM

මෙවන් අය බුදුදහමටත් නිගාවක් නොවේද? (නි)

:       0       0

ටෙනිසන් Wednesday, 25 June 2014 02:50 PM

හැකි ඉක්මනින් මොහු සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස ත්‍රයි නිකායික මහා නාහිමිවරුන්ගේ ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. (නි)

:       0       0

සේන Wednesday, 25 June 2014 02:58 PM

හොඳ වැඩේ! බොර දියේ මාළු බාන්න ගිය අනිත් අයටත් මේ දඩුවමම දෙන්න ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 38 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 221 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1037 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 163 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2838 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 328 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39676 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25800 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 369 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1221 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site