IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


වටරැක විජිත හිමි පානදුර උසාවියට

පොලිසියට බොරු ප්‍රකාශයක් දුන්නැයි මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී වටරැක විජිත හිමි මීට ටික වේලාවකට පෙර කොළඹ අපරාධ කොට්ඨාසයෙන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන එනු ලැබීය.

 

 

 



අදහස් (0)

වටරැක විජිත හිමි පානදුර උසාවියට

ඇසළ Wednesday, 25 June 2014 07:39 PM

පාරේ තියන සී.සී.ටී.වී දර්ශන බොරු කරන්න බැහැ. මෙයාව වැටිලා හිටපු තැනට ගෙනිච්ච වාහනෙත් තියනවා නම් රියදුරු ඥාතියා කියනවා නම් මම තමයි ගෙනිච්චේ පාන්දර 2 කට කියල මොන සාක්ෂිද තවත් හොයන්නේ. (නදී)

:       0       0

නිමල්ලාලිත Thursday, 26 June 2014 08:41 AM

අහෝ වටරැක. මට කනගාටු ඔබට ඡන්දය ඉල්ලීමට අවස්ථාව දුන අය සහ ඡන්දය දුන් අය ගැන. (ස)

:       0       0

සිරිබිරිස් Wednesday, 25 June 2014 07:47 PM

දෙවියනේ. තුවාල තියෙද්දී ඇවිදින විලාසය. නියපොතු කපා ගන්න දේවලුත් ගණන් යනවා මේවා පල උනාම. (නදී)

:       0       0

ප්‍රියනාත් Wednesday, 25 June 2014 07:48 PM

එතකොට උන්වහන්සේ තමන් වහන්සේවම සුන්නත් කර ගත්තද? (නදී)

:       0       0

නිමල්ලාලිත Thursday, 26 June 2014 08:48 AM

මෙතන සිංහල බෞද්ධ අයිතියට කතා කරන අයට දොස් පවරලා තියෙන උපාසක , උපාසිකාවන් කරුණාකරල සිංහල ජාතිය රැකුණේ කෙසේද,එදා බෞද්ධ හාමුදුරුවරු සිංහල බෞද්ධ අයිතිය වෙනුවෙන් කල කැප කිරීම් සුළුවෙන් හෝ දැන ගැනීමට දෙරණ නාලිකාවේ ස්වර්ණපාලි ටෙලි නාට්‍ය බලන්න. (ස)

:       0       0

සාමා Wednesday, 25 June 2014 07:50 PM

අහිංසා ඔයාගේ නම අහිංසා වුනාට අදහස් නම් හරිම කැතයි. බලාගෙන ඉඳල මුල්ම අදහස දැම්ම නේද කැපිල්ලට. මිනිස්සු රවට්ටන්න හදන්න එපා. මේ පව්කාර පුද්ගලයාගේ යූ ටියුබ් එක බලන්න ඉස්සරලා ඊට පස්සේ අදහස් දාන්න. මේ මනුස්සය සාසනේ විනාශ කරන්න හදන කෙනෙක්.. (නදී)

:       0       0

වීර Wednesday, 25 June 2014 07:53 PM

මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසක් ඇති කලයුතුයි (දී)

:       0       0

සරත් රණසිංහ Thursday, 26 June 2014 08:50 AM

දැන්නම් අර ගිනි ගත්ත කඩ ගැනත් අපිට අවිශ්වාස හිතෙනවා. ඒවත් එයාලම කරලවද්ද? (ස)

:       0       0

තිලින Thursday, 26 June 2014 09:01 AM

කුමන අරමුණකින් කලාද මන්දා (දී)

:       0       0

තිලක් ඩුබායි Thursday, 26 June 2014 09:03 AM

මාලන් රහිඳු.ඔබ වැනි හිතන්න පුළුවන් එක මිනිසෙක් හෝ ලංකාවේ සිටීම ගැන මම සතටු වෙමි. (දී)

:       0       0

තාරක Thursday, 26 June 2014 09:08 AM

මේවාට දඩුවම් දෙන්න ඕනෙමයි (දී)

:       0       0

සජිනි මදුෂානි ඉතාලිය Thursday, 26 June 2014 03:40 PM

සමහරවිට අර කැළණියේ සමුර්ධි නිලධාරී මරණ බයට තමන් ගස් බැඳ ගත්තා සේ අර හමුදා මේජර් මරණ බයට තමන් ඔලුව පලා ගත්තා සේ , මේකත් මරණ බයට මෙම හිමි පිලිගත්තොත් පුදුමයක් නොවේ . අද රට යන ආකාරයට. (ස)

:       0       0

සඳුනි Thursday, 26 June 2014 09:23 AM

මිනිස්සුන්ව ශික්ෂණය කරන්නේ මේවගේ අයද ? මේවගේ අය දෙන ඔවදන් වැද්දන් දෙසන බන වගේ. (ස)

:       0       0

සිසිර Wednesday, 25 June 2014 08:17 PM

මේක මහා ලැජ්ජාවක් (දී)

:       0       0

සුගුනවති ඇමෙරිකාවේ සිට Wednesday, 25 June 2014 08:20 PM

අන්‍ය අගමිකයනට කඩේ යන , සිවුරේ ඉඳගෙන බෞද්ධ ආගමට නිගරු කරන මෙවෙනි නීචයන් රටෙන් පලවා හෙරීය යුතුය (දී)

:       0       0

සත්‍යයා Wednesday, 25 June 2014 08:27 PM

බෞද්ධ විරෝධී සංවිධාන වලින් සප්පායම් වෙන ඇතැම් අයට මේක හොඳ පාඩමක්. (අ)

:       0       0

කීර්ති Thursday, 26 June 2014 10:17 AM

ලංකාවේ සංඝ අධිකරණ තියෙනවා නේද.?මේ වගේ දේවල් වලින් අපගේ බුද්ධ ශාසනය අගෞරවයට පත් වෙන එක නේද මේ වෙන්නේ.(දිල්)

:       0       0

වසන්ත Thursday, 26 June 2014 10:19 AM

සියලුම අන්තවාදී සංවින්ධාන තහනම් කරන්ඩ. අපේ රට විසාල අභියෝගයකට මුහුණ දී තියෙන වෙලාවක්. මෙය තේරුම් ගන්න (දිල්)

:       0       0

සෙන Wednesday, 25 June 2014 08:48 PM

මම අහල තියනවා අපේ ගරු සෝම හාමුදුරුවන් මේ හාමුදුරුවෝ ගැන කල්තිය අනතුරු ඇගවීමක් කරලා තියනවා කියල. එක ඉතින් ඔප්පු උනානේ ඇත්තටම කනගාටුයි මේ වගේ හාමුදුරු කෙනෙක් ගැන (දී)

:       0       0

නදීක Wednesday, 25 June 2014 08:51 PM

චන්ඩි සාමා, මමත් අදයි දැනගත්තේ අදහස් දන්නා කලින් යු ටියුබ් බලන්න ඕන කියල. එතකොට දඬුවම් දෙන්නෙත් යු ටියුබ් බලලද?(දී)

:       0       0

රවිඳු Wednesday, 25 June 2014 08:55 PM

ප්‍රියනාත්, අර කට්ටිය තමයි වටරැක හිමිව සුන්නත් කරන්න ඕන කියල මිට ටික දවසකට කලින් කිවේ. දැන් බැලුවම උන්වහන්සේම සුන්නත් කරගෙන නේද? හරි පුදුමයි... (දී)

:       0       0

ජයේ Thursday, 26 June 2014 10:35 AM

උසාවියට තීරණ ගන්න දීල කරුණාකරලා ඒකෙ වැඩ කරන අනිත් මහත්තුරු නෝනලා ටික තමන්ගේ වැඩ ටික හරියට කරනවද? (දී)

:       0       0

දර්ශන Wednesday, 25 June 2014 08:59 PM

හොඳ වෙලාවට ශාසනේ රකින්න වෙනත් සිල්වත් භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා. නැතිනම් ඒකටත් පුජ්‍ය පක්ෂයත් පෙරලාගෙන ලංකා තිලක් වැනි උදවිය දුවයි. (දී)

:       0       0

පුෂ්පා Thursday, 26 June 2014 11:01 AM

ඇයි හාමුදුරුවනේ මේ වගේ වැඩ කරන්නේ (දී)

:       0       0

සදුනි Wednesday, 25 June 2014 09:08 PM

මොහු භික්ෂුවක් නොව සග පරපුරටම නිගාදෙන චීවර ධාරියෙකි.අන්තවාදී දේශපාලන කල්ලිවල සහ නායකයන්ගේ මුදලට අනුව ක්‍රියා කරන මොහු විසින් සිදුකල ක්‍රියාදාමය තවත් කළු ජූලියක් රටතුල ඇවිලීමට වුවද ඉඩ තිබුණි.මොහු රෝහල්ගතව සිටිද්දී චායාරුප ගෙන අන්තර් ජාලය හරහා ලොවපුරා බෙදා හරියේ කවුද යන්න මුළු රටම දනී.පොලිස් ඇස යොමුවිය යුත්තේ එම අන්තවාදී දේශපාලුවන් වෙතය.මොහු ඔවුන්ගේ ඉත්තෙකු පමණි. (දී)

:       0       0

චතුරංග Wednesday, 25 June 2014 09:08 PM

හාමුදුරුවෝ ඒ ගොල්ලන්ට කරපු ඔච්චර ලොකු වැරැද්ද මොකක්ද? පලිගන්න හිතුනොත් ඉතින් එලව එලවා පළිගන්නවා. පැත්තවත් මාරු කර නම් ගැලවෙන්න තිබුන. (දී)

:       0       0

ෂේන් Wednesday, 02 July 2014 11:46 AM

නීතියේ සාධාරණය බලාපොරොත්තු වෙමි (දී)

:       0       0

හිමාලි Wednesday, 25 June 2014 09:15 PM

සාමා ඔබගේ මකර කටින් පිටවූ අදහස් වල ගිනි දැල් දසත පුරා පැතිරෙනවා. ටිකක් කල්පනාවෙන් වචන පිට කරන්න නැත්නම් පැත්තක තියන කඩවල් වලටත් ගිනි ඇවිලෙයි.(දී)

:       0       0

අයේෂා Thursday, 26 June 2014 11:15 AM

සිවුරටයි අවනම්බුව (දී)

:       0       0

සමාධි Thursday, 26 June 2014 11:19 AM

චීවරයත් ගලවාගෙන නිරුවතින්ම කිසිම විලි ලැජ්ජාවක් නැතුව මේ නටපු නාඩගමේ තරම කොහොමද? දකිද්දිත් අප්‍රසන්නයි (දී)

:       0       0

නිශාන්ත Wednesday, 25 June 2014 09:47 PM

ඇසළ,දැක්කද සී.සී.ටී.වී දර්ශන (අ)

:       0       0

එශාන් Wednesday, 25 June 2014 04:32 PM

මේ වගේ වැඩ යලිත් නොකරන්න මේ හිමිනමට පාඩමක් උගන්නලා යලිත් වටරැක විජිත හිමි වරු බිහි වෙන එක නවත්වමු (දී)

:       0       0

ප්‍රවීන් Wednesday, 25 June 2014 09:47 PM

ලංකා තිලක් ... මසුරන් දාන්න වටිනා කියමන . ජය වේවා ! (අ)

:       0       0

තබීතා Thursday, 26 June 2014 11:34 AM

පැවිදි අය ආදර්ශමත් වීම වැදගත්, ජනාධිපති තුමාට හරි වැරදි කියාදීමේ හැකියාව ඔවුන්ට තිබියයුතුයි. දේශපාලනයෙන් ඈත් වී අපක්ෂපාතිව නියම බුදුන්වහන්සේගේ ශ්‍රාවකයන්ව සිටින්නේ නම් අපේ රටේ මේ තරම් බෙදුම් වාදයක් ඇති නොවේ යන්න මගේ අදහසයිඅ. (ස)

:       0       0

පිටිගල Wednesday, 25 June 2014 09:50 PM

කෝ දැන් අර රෝහලටම ඇවිත් ආරක්ෂාව දෙන්නම් කියපු කට්ටිය? (අ)

:       0       0

ප්‍රිශාන්ත පීරිස් Thursday, 26 June 2014 11:40 AM

වටරැක විජිත සහ ඥානසාර යන දෙදෙනාම එකම කාසියේ දෙපැත්ත වැනිය. (ස)

:       0       0

විරාජ් ඒකනායක Thursday, 26 June 2014 11:40 AM

අහෝ වටරැක නොදුටි මොක්පුර. (ස)

:       0       0

තිලක් - ඩුබායි Thursday, 26 June 2014 04:45 PM

අම්මප දැන් ලංකාවේ තියෙන්නේ නඩුකාරය හිරේ යන කාලයක් .(දී)

:       0       0

ප්‍රසන්න Wednesday, 25 June 2014 10:01 PM

සෝම හිමි ගේ පවා දෝෂ දර්ශනයට ලක් කෙනෙක් (අ)

:       0       0

ගෙහාන් Wednesday, 25 June 2014 10:02 PM

පොඩි ඩ්රින්ක් එකකුත් දාල හිටියා කියලා තමා ආරංචිය (දී)

:       0       0

අහිංසා Wednesday, 25 June 2014 04:47 PM

මේ ස්වාමින්වහන්සේ ගැන මෑතක සිට නොයෙකුත් කතා පැතිරුනා මතකයි....අපේ රටේ දැන් ටික කාලයක ඉඳලා ...මිනිස්සු තමන්වම ගස් බැද ගන්නවා...හමුදාවේ අය තමන්ගේම ඔළුවට ගහගත්තා ...දැන් මේ හාමුදුරුවෝ ...තමන්ගේ...තුවාල කරගත්තාලු...මොහොතක් ඉන්න. මම මුලින් කිවූ සිද්ධීන් දෙකේ ඇත්ත කවුරුත් දැන් දන්නවා.. මේ කතාවත් එවැනිම භීෂණයෙන් නිර්මාණය කරපු දෙයක්දැයි මට නිකමට මෙන් හිතෙනවා. ඇත්ත තිත්තයිලු නමුත් ඇත්ත සදාකාලයෙන් සදාකාලයට ඇත්තමලු..(ස)

:       0       0

නිලුකා Sunday, 29 June 2014 01:01 PM

කරන්න දෙයක් නැහැ (දී)

:       0       0

බන්දුල Thursday, 26 June 2014 11:53 AM

දඩුවම් දෙන්න වරදක් නේ කරලා තියෙන්නේ (දී)

:       0       0

පසන් Wednesday, 25 June 2014 05:02 PM

වටරැක හිමියෝ සහයෝගය දක්වන්න ගිහින් උනදේ . තමන් කැපු වලේම තමන් වැටුනා. (දී)

:       0       0

කිංස්ලි Wednesday, 25 June 2014 10:26 PM

ඇත්තම කියනවනම් පල් හොරෙක් අවරුදු ගානක්ම හිටියේ පුගොඩ මටත් පොල්ලක් තිබ්බ මෙයාට සල්ලි දෙනවනම් අම්මත් විකුනනවා (දී) කියනවනම්

:       0       0

තිමිර Wednesday, 25 June 2014 05:04 PM

අහිංසා කියන කතාව මටත් හිතුන දැන් ලංකාවේ වෙන ගොඩක් දේවල් ගැන ඉතින් අපිට සැකයි තමයි (දී)

:       0       0

රසික Wednesday, 25 June 2014 05:04 PM

වපුරන දෙය තමන්ම නෙලගිනිවී. කිසිවෙකුටත් කර්මයට පිටුපාන්න බහ. කර්මය පලදෙනව. ගිහි පැවිදි ආගම මොක උනත් කර්මය විපාක දෙනවා. (දී)

:       0       0

සෙනේ Wednesday, 25 June 2014 10:29 PM

එහෙම තියා ගන්න (දී)

:       0       0

ශ්‍රීසර Thursday, 26 June 2014 12:06 PM

මේ හාමුදුරුවන්ගේ ක්‍රියාකලාපය මට නම් ඇල්ලුවේ නැහැ. සහජීවනය කියන්නේ එක ආගමකට ජාතියකට වඩා තව එකක් උසස් කියලා දැක්වීම නෙමෙයි. උසාවියට කලින් තීන්දු දෙන්න අපි උත්සාහ කරන්න ඕනෙත් නැහැ. (දී)

:       0       0

මහානාම Wednesday, 25 June 2014 05:08 PM

අහිංසා ..ඔබගේ කතාව බොහෝ දුරට වෙන්න පුළුවන් ,එහෙත් එහෙම නොවෙන්නත් පුළුවන් ,මොකද මේ හාමුදුරුවෝ ඕනවට වාඩා මුස්ලිම් අයගේ පැත්ත ගන්නවා,අපිත් කැමති නැහැ වෙනත් ආගමකට ගරහන්න,එත් ඕනවට වාඩා තවත් ආගමක් ගැන කතා කරන්න අවශ්‍ය නෙහැ ,අපි අපේ ආගමේ විදියට හිතමු, පිළිපදිමු."තෙරුවන් සරණය්" (දී)

:       0       0

මංජුලා Monday, 07 July 2014 11:47 AM

වට රැක ගහ උඩ වැඩ සිටිනවා දැක, උඩ විසිවී මම වැටුනා පහලට, ඒ මදිවට කල නිරුවත් රැඟුමට කුදලාගෙන ගොස් දමලලු හිරගෙට මේවා දැක දැක ඉන්නට මිහිපිට සිදුවුනි අපගේ පෙර කල පවකට (නදී)

:       0       0

ගයන් Wednesday, 25 June 2014 05:11 PM

බුදු දහමේ එක ශික්ෂාපදයක් කඩලා.(දී)

:       0       0

ප්‍රනීත් Wednesday, 25 June 2014 05:13 PM

ඔය වගේ අයව රටින් පිටුවහල් කරන්න ඕනේ. නැත්තම් රටටත් සාසනයටත් බරක් (දී)

:       0       0

විකුම් Wednesday, 25 June 2014 10:54 PM

කටිනුයි තව තව තැන් වලිනුයි කතාකරන අය හොඳට මතක් කරලා බලන්න, පහුගිය මේ ටික කාලේ මේ හිමි නම විතරද වැරදි කලේ. නම් වශයෙන් මෙතන ලියන්න ඕන නැහැනේ. මොනවද ඒ චීවර දරින්ට දුන් දඩුවම? කිංස්ලි ඔබට හාමුදුරුවෝ පොල්ලක් තිබ්බ කියන්නේ ඔබත් එහෙනම් මේ හාමුදුරුවෝ සමග එකතු වෙලා පහුගිය ටිකේ හොර වැඩක් කරන්න ඇති. එතකොට ඔබත් තනියම අවයව කපා ගත කෙනෙක්ද? (දී)

:       0       0

සිරි Friday, 27 June 2014 12:58 PM

මේ හිමි නම් මාර පවක් කර ගත්තේ (දී)

:       0       0

සුමන මානවඩු Wednesday, 25 June 2014 05:14 PM

තමන්ගේ ජාතියට හා තමන්ගේ ආගමට විරුද්දව ,කටුතුකලාම ඒවා මේ ආත්මේම පළදෙනවා.(දී)

:       0       0

ඉන්දික Wednesday, 25 June 2014 05:18 PM

අහිංසා, මේ හාමුදුරුවෝ කරේ බොරුවක් කියල ඒ දවස් වලම අපි නම් දැනගත්ත. මගේ වයිෆ් වැඩ කරන්නේ පානදුර රෝහලේ. එක හින්ද මම හොඳට දන්නවා. ඒ හාමුදුරුවන්ගේ ලොකු තුවාල තිබුනේ නැහැ. පොඩි සීරීම්, සමහර විට බ්ලේඩ් එකකින් උන ඒවා වගේ. අනිත් එක එයාගේ සොහොයුරෙක් කියල තියෙනවා එයා තමයි ගෙනල්ල බැස්සුවේ කියලත්. මේවා කුමන්ත්‍රණ. නිකන් ඒවා නෙවේ, ජාත්‍යන්තර කුමන්ත්‍රණ. මේ වගේ ඒවාට හොඳට සල්ලි හම්බ වෙනවා. මෙයාට විතරක් නෙවේ බොදුබල සේනාවේ හාමුදුරුවන්ටත් සමහරවිට කොහෙන්හරි සල්ලි හම්බවෙනවා ඇති.(දී)

:       0       0

පානදුර Thursday, 26 June 2014 12:17 PM

මගේ රටට මොකද මේ වෙන්නේ (දී)

:       0       0

සෆ්රන් Wednesday, 25 June 2014 05:18 PM

අහිංසා ඔය කියපු එක 100% ඇත්ත

:       0       0

ලක්ෂපාන Wednesday, 25 June 2014 11:05 PM

බලන් ගියාම '' අහිං-ෂා '' ට විතරක් නෙවෙයි ''හිමාලි'' දරියටත් යමක් තේරුම් ගැනීමට තරම් දැනුමක් නැති හැඩයි. ''ශාමා '' කියන කතාවේ කිසිම වැරද්දක් නැ.හිමාලිට ''ජාතික ආලය'' කියන හැගීමක් ඇත්තෙම නැද්ද කොහෙද . රට ජාතියට ආදරය ඇති අය මෙම චීවර දාරියා පිළිකුලෙන් හෙලා දකිනවා. සිංහ හඬ අස්සේ නරියොත් පොඩි හුවක් දාල චුඋන් එකක් ගන්නවා වගේ පෙන්නේ.... (දී)

:       0       0

මාකාවිට පැරිස් Thursday, 26 June 2014 12:18 PM

ජාතිවාදයෙන් තොරව ආගම බේදයෙන් තොරව , සිහි නුවනින් කරපු එකම ප්‍රතිචාරය අහිංසා ගෙන් පමණි . අද නිතිය කැළෑ වැදිල. අවනීතිය රජයන රටක මේවා සාමාන්‍ය සිද්ධීන් . වරදකරු එලියට ඇවිත් පැමිණිලිකරු හිරේ යන කාලයක්. (ස)

:       0       0

ටිරෝන් Wednesday, 25 June 2014 11:17 PM

දේශපාලනයයි බුද්ධාගමයි එකට පටලව ගත්ත මෝඩයෝ. උඩ බලාගෙන කෙලගහ ගන්නවා. සංඝයා බේද කල මේවා පලිසන් දෙනවා සිකුරුයි. (දී)

:       0       0

අසේල Wednesday, 25 June 2014 05:23 PM

අනේ මම දන්නේ නැහැ මොනව වෙනවද කියල. රටකට ගිය කලක්. (ස)

:       0       0

සත්‍යා Wednesday, 25 June 2014 11:21 PM

මේ සිද්ධිය මෙතනින් නිමා වෙන්නේ නැහැ. හේතුව මෙයා ඇතුළුව මෙයාගේ විරුද්ධ බලවේගයේ අයත් මහා ප්‍රබලයන් දෙනෙක් අතර ඇති බල අරගලයක ඉත්තන් පමණක් වීම නිසා. ජනතාව මේ අවස්ථාවේ ඉතාමත් සුපරීක්ෂාකාරී වෙන්න ඕනේ. මන්ද බල අරගලයෙන් ජයගන්නේ තවත් යකෙක් නිසා. (දී)

:       0       0

රාමා Wednesday, 25 June 2014 05:24 PM

මේවා අහපුවහම අපිට පිස්සු හැදෙනවා. (ස)

:       0       0

ශාන සෞදි Wednesday, 25 June 2014 11:49 PM

මුදලට, බලය‍ට ලොල්වී තමන්ගේ ආගම,ජාතිය පාවාදීමට යන ඕනෑම කෙනෙකුට අත්වන්නේ මෙවන් ඉරණමකි. ආගමික සහයෝගය යනු සියලු ආගමිකයන් හා ආගමික නායකයන් එක්ව සහයෝගයෙන් කටයුතු කිරීම මිස පාවාදීම නොවේ (නි)

:       0       0

චන්දන ගමගේ - මාතර Wednesday, 25 June 2014 05:27 PM

දැන්වත් ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන්වහන්සේල එකතුවෙලා සමබුද්ධ ශාසනේ නැති කරන මේ වගේ හොර දෙටුවො පන්නන්න ඕන (දී)

:       0       0

සුරන්ජිත් ලාල් Wednesday, 25 June 2014 05:28 PM

අනේ අපේ ලංකාවේ පොලිසියට ගිය කල රට යන අත නම් ඉතාම දුකයි අපි කොහොමද අපේ දරුවන්ට මග පෙන්වන්නේ මේවා දැකල අපේ දරුවොත් නරක වෙනවා (දී)

:       0       0

මහරුෆ් Thursday, 26 June 2014 12:04 AM

උඩට උඩුවියන්, පයට පාවඩ,ගමටම ඇහෙන්න හේවිසි මැද්දේ වැඩමවූ උදවිය නේද මේ? අනේ අනිච්චේ දුක්ඛේ! දැන් හිරබත් කන්න තමයි වෙන්නෙ මෙදා සැරේ. (නි)

:       0       0

කුමා Wednesday, 25 June 2014 05:35 PM

මහා නා හිමිවරුන් මේ වැනි ක්‍රියාවන් වලදී උපරිම ලෙසින් පැවිදි විනය වෙනුවෙන් පෙනී ඉඳල ,මේ වැනි විනය කඩකීරීම් වලට උපරිම දඬුවම් ලබාදීල ශාසනේ විනය රැකිය කියල බෝඋද්ධ අපි බලාපොරොත්තු වෙනවා. (අ)

:       0       0

නිරූපා Wednesday, 25 June 2014 05:53 PM

..... මේවා දකින කොට අපි තව තව බන පොත් කියවන්න ඕනි ... නැත්නම් අපිටත් පිස්සු හදෙයි (අ)

:       0       0

සුසිර Thursday, 26 June 2014 12:40 AM

ලක්ෂපානල වගේ අය මහා ලොකුවට හිතාගෙන චුන් වෙලා සිංහ නාදේ කියල පෙන්වන්න හැදුවට අනිත් අයට ඇහෙන්නේ නරි හුවනේ. ඒකට ඉතින් අපි මොකද කරන්නේ. ටිරෝන් ලියල තියන අදහසත් ටිකක් බලන්න ලොක්කා. (අ)

:       0       0

ලක්මාලි Thursday, 26 June 2014 01:01 PM

වැරද්දක් කළා නම් අත්අඩංගුවට ගන්න නිතිය කාටත් පොදුයි (දී)

:       0       0

විරාජ් ඒකනායක Wednesday, 25 June 2014 06:03 PM

මේ ටික කරගන්න මෙයා ගොඩක් දැඟලුව(දී)

:       0       0

සහන Wednesday, 25 June 2014 06:05 PM

උසාවි දාල අයිත හිරේටම දාන්න (දී)

:       0       0

ලක්ෂපාන Wednesday, 25 June 2014 06:05 PM

අහිංසා ....? ඇත්ත ඇතිසැටියෙන් පෙන්න තියෙද්දී මොනවද මේ කියන්නේ.ඔබගේ යමක් තේරුම් ගැනීමේ හැකියාව ගැන බොහොම කනගාටුයි. !! හොඳට අස් කන් ඇරලා බලන්න ....(දී)

:       0       0

ධම්ම Wednesday, 25 June 2014 06:05 PM

වටරැක විජිත හිමි...සිඳ බිඳ දමා සඟ මිමි...කරදර විඳ නොනිමි...ගමන් යනවාදෝ නිරය හිමි? (දී)

:       0       0

ජීවක Thursday, 26 June 2014 01:20 AM

මෙතුමා අනුන්ගේ කඩ ගිනිතියන්න කිව්වද? (අ)

:       0       0

පෙරේරා Thursday, 26 June 2014 01:22 AM

සාසනය සුද්ද කරන්න කයල ඇවිත් කියල කාලයක පටන් කියනවා. දැන්වත් සංගායනාවක් කරන්න කතිකවටක් වත් ගොඩ නගමු. (අ)

:       0       0

චූලා Wednesday, 25 June 2014 06:07 PM

අරාබි කොන්ත්‍රාක්තුව අතේ අහු වෙලා වගේ.......(දී)

:       0       0

මාලන් රහිඳු Thursday, 26 June 2014 03:37 AM

මෙතන ප්‍රතිචාර දාල තියන සමහරු බෞද්ධ වුණත් බුදුන් සරණ ගිය අය නෙවෙයි. දේශපාලකයින්ගේ සරණ හා අබ සරණ ගිය අය තමයි. ඉතින් බුද්ධිය වෙනුවට පහල වෙන්නේ මෝඩකම බව අමුතුවෙන් කියන්න ඕනද? මොවුන්ගේ මොලවල තියෙන්නේ නිකම් මැටි නෙමෙයි හුඹස් මැටි මේවා තුල තිබෙන්නේ නයි පොලොන් විෂයි. (අ)

:       0       0

හමීඩ් Thursday, 26 June 2014 01:21 PM

ශික්ෂාපදයක් කඩලා කියන්නේ මොකද්ද ??? දන්නේ නැති නිසා අහන්නේ ? (දී)

:       0       0

පිටිගල Wednesday, 25 June 2014 06:19 PM

කාලෙන් කාලෙට පුවත් මවන අය ඉන්නවා,අපේ සිල්වා එමති වගේ,(අ)

:       0       0

මාලි Wednesday, 25 June 2014 06:23 PM

අබුද්දස්ස කාලේ ලබුත් තිතලුනේ (දී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 25 June 2014 06:23 PM

අහින්සට සත්‍යය තිත්තයි කියල පේනවා..පිලිගන්නම කැමති නැහැ නේද? මොනවා කරන්නද?.හාමදුරුවන්ට වැඩේ හරියට කර ගන්න බැරි උනා..කළා නම් ඉතින් අහින්සගේ අහිංසක සිතට සතුටක් දෙන්න තිබුන.දැන් ඉතින් වැඩේ අතේ පත්තු වෙලා ..ගැලවීමක් නැහැ.හාමදුරුවෝ බොර දියේ මාළු බාන්න ගිහිල්ල හිරණ තොටු පලෙන් නාගෙන..අහින්සටත් නාන්න ඕනනම් හිරණ පැත්තට එන්න..දැන් හොදට වතුර පෑදිලා තියෙන්නේ. (දී)

:       0       0

නාලක Wednesday, 25 June 2014 06:29 PM

මේ කල්ලිය බුදුදහමට අපහාස කරන්න හැදුව කියන එක පැහැදිලියි. මෙයාගේ කල්ලියේ යාලුවෝ ටිකත් අල්ලන්න ඕනේ. අපේ බොදු බලේට බැනපු අය එහෙම ඉන්නවද තාම.(නදී)

:       0       0

හසන්ති Thursday, 26 June 2014 01:49 PM

නිතිය ක්‍රියාත්මක කරන්න නිතිය පොදු දෙයක්නේ (දී)

:       0       0

සෙනෙවි Wednesday, 25 June 2014 06:30 PM

ඇමරිකන් ව්‍යාපෘතියක අධ්‍යක්ෂ තනතුරක් ලැබිලද දන්නෙ නෑ (නදී)

:       0       0

රොෂාන් Thursday, 26 June 2014 06:07 AM

මදැයි කරගත්ත දේ! (නි)

:       0       0

වසන්ත Wednesday, 25 June 2014 06:31 PM

මේ හාමුදුරුවන්ගේ ප්‍රකාශ මම පිලිකුලෙන් ප්‍රතික්ෂේප කරනවා. (නදී)

:       0       0

ලක්ෂපාන Thursday, 26 June 2014 06:46 PM

සුසිර ලොක්කෝ ටිරෝන් මහත්මය ලියල තියෙන දේවත් තේරුම් නොගත් ඔබ ගැන තව මොන කතාද..පෙර පාසලකටවත් ගිහින් තිබුනානම් මේ වටරැක නාටකය තේරුම් ගන්න තිබුන....(දී)

:       0       0

රිස්වා Wednesday, 25 June 2014 06:33 PM

මේ වැරැද්දට කිසිම සමාවක් දෙන්න එපා (දී)

:       0       0

නුවන් Thursday, 26 June 2014 01:54 PM

චීවරයට කරපු නිගාවක් ? නිරුවතින් නටපු නාඩගමක් . (දී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 25 June 2014 06:34 PM

අපේ රටට මොනා වේලද මන්ද.(අ)

:       0       0

ලියනආරච්චි Thursday, 26 June 2014 01:59 PM

මේ වැඩේට ප්‍රමාද උනා වැඩි (දී)

:       0       0

රන්ජිත් Thursday, 26 June 2014 07:10 AM

බන්දුල පෙරේරා ,ඔය මහත්තයා අන්තිමට ගිය පන්තිය මොකක්ද...? (දී)

:       0       0

රොෂාන් Thursday, 26 June 2014 07:12 AM

ලක්ෂපාන ඔයා කඩේ කාටද ?(දී)

:       0       0

රසික Wednesday, 25 June 2014 06:53 PM

අනේ මම දන්නේ නැහැ මොනව වෙනවද කියල. රටකට ගිය කලක්. (නදී)

:       0       0

සලිත් Thursday, 26 June 2014 07:52 AM

විජේසිංහගේ අදහසට මම එකග නැහැ ඇගිලි පහම එකවගෙ නැහැ (දී)

:       0       0

විජේසිංහ Wednesday, 25 June 2014 07:06 PM

මෙයාලගේ විකාර වැඩ වලින් බුද්ධාගමටත් ලොකු කැළලක් (නදී)

:       0       0

පියල් Thursday, 26 June 2014 07:57 AM

කිසිම විදිහට අනුමත කරන්න බැහැ හාමුදුවන්ගේ හැසිරීම (දී)

:       0       0

ලක්ෂ්මන් Saturday, 28 June 2014 12:25 PM

අනේ හාමුදුරුවනේ (දී)

:       0       0

ලංකා තිලක් Wednesday, 25 June 2014 07:21 PM

අහිංසට සත්‍යය තිත්තයි කියල පේනවා. පිලිගන්නම කැමති නැහැ නේද? මොනවා කරන්නද?.හාමදුරුවන්ට වැඩේ හරියට කර ගන්න බැරි උනා. කළා නම් ඉතින් අහිංසගේ අහිංසක සිතට සතුටක් දෙන්න තිබුනා. දැන් ඉතින් වැඩේ අතේ පත්තු වෙලා. ගැලවීමක් නැහැ. හාමදුරුවෝ බොර දියේ මාළු බාන්න ගිහිල්ල හිරණ තොටු පලෙන් බොර වතුර නාගෙන..අහිංසටත් නාන්න ඕනනම් හිරණ පැත්තට එන්න. දැන් හොදට වතුර පෑදිලා තියෙන්නේ.(නදී)

:       0       0

නිරාන් Wednesday, 25 June 2014 07:24 PM

මේ දේවල් වලට අදහස් දැමීමත් අපට අකුසල් වෙන්න පුළුවන්. අපි කොතෙක් තර්ක කලත් අපි තාම ගිහියෝ. නමුත් මුන්වහන්සේගේ ක්‍රියා කලාපය මා අනුමත කරන්නේ නැහැ (නදී)

:       0       0

රකිත Thursday, 26 June 2014 08:28 AM

මේ චීවරධාරියා හැරුණු කොට තවත් චීවරධාරීන් සිටීද? සිටිනම්, ඒ කවරහුද? (දී)

:       0       0

ලක්ෂික Thursday, 26 June 2014 03:00 PM

කනගාටුයි (දී)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 25 June 2014 07:37 PM

සිවුරේ ඉගෙන වැරදි කරනා අය හදුන්වන්නේ චීවර දාරීන් කියලා. මෙයා වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම චීවර දාරියෙක්. මොකටද තවත් මෙයාට හිමි කියල ගෞරවනාම දෙන්නේ.(නදී)

:       0       0

ලලන්ත Thursday, 26 June 2014 08:33 AM

අනේ වටරැක හිමියනි ! (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 38 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 222 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1044 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 164 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2845 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 328 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39676 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25800 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 369 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1222 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site