IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


වටරැක හිමි උසාවියට

පොලීසියට බොරු පැමිණිළි කළැයි මහියංගන ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී වටරැක විජිත හිමි  පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට මීට මද වේලාවකට පෙර රැගෙන එනු ලැබීය.



අදහස් (0)

වටරැක හිමි උසාවියට

ඉසුරන්දි Wednesday, 02 July 2014 10:17 AM

මේවා පත්තරවල පල නොවෙන තරමට හොදයි.මොකද රටේ ජනතාව ආගම කෙසේ වෙතත් ඒවායේ අනුගාමිකයන් කෙරෙහි කිසි පැහැදීමකින් නෙමෙයි ඉන්නේ මේ දවස්වල. (දී)

:       0       0

ප්‍රදීප් Wednesday, 02 July 2014 10:20 AM

දඩුවම දීම ඉක්මන් කරන්න (දී)

:       0       0

ලුම්බිණි Wednesday, 02 July 2014 10:21 AM

අනේ මෙහෙම ලංකාවක්. (දී)

:       0       0

අමාලි Wednesday, 02 July 2014 11:07 AM

උසාවියට නෙවේ ගෙනියන්න ඕනේ නිරයට. (ස)

:       0       0

විජේබණ්ඩාර. Wednesday, 02 July 2014 11:07 AM

දෙව්දත් පරපුරේ සාමාජිකයෙක්. ශාසනයට අවමන් කිරීමේ පාපය ඵලදෙන හැටි තමයි මේ. (ස)

:       0       0

මාතලේ සුමන හිමි Wednesday, 02 July 2014 11:14 AM

මේ රගපෑම අන්තර්ජාතික වශයෙන් ලංකාවේ බෞද්ධයන් ලැජ්ජාවට පත්කළා. තවමත් ඉංග්‍රීසියෙන් ලියන මානව හිතවාදීන් කියන අය ලියන්නේ මෙයා කියන දේ සත්‍යයි කියල. ඒ වගේම ලංකාවේ පොලිසිය කියන්නේ බොරු කියල. කොහොම හරි මෙයාගේ නඩුව සදහා ඒ අයටත් එන්න ඉඩ දෙන්නයි තියෙන්නේ. නැත්නම් පස්සේ චෝදනා කරාවි උසාවිය මෙයාට නිකරුනේ දඩුවම් කළා කියල. බටහිර ගැති මාධ්‍ය හා මුදල්වලට ලියන අය පමණයි සත්‍යය හෙලි දරවු කරන්නේ යන මතය වේගයෙන් පැතිරෙනවා. අමාරුවෙන් සොයාගත්ත සත්‍යය ලෝකයට යන්නේ නැහැ. රජයටවත් එහෙම අවශ්‍යතාවක් නැහැ. අදත් මෙයා රූපවාහිනි කැමරාවලට කියාවි මාට නිකරුනේ නඩු දැම්මා කියල. මේයාගේ සහෝදරයා කියපු කතාවවත් අන්තර්ජාතික මාධ්‍ය හෙලි කළේ නැහැ. (දී)

:       0       0

නාමල් Wednesday, 02 July 2014 11:14 AM

අනේ සාදු. කළකම් පලදේ. (නදී)

:       0       0

sooma Wednesday, 02 July 2014 12:19 PM

බලමු මොකද වෙන්නේ කියල,හොඳ පුවතක්. (ස)

:       0       0

ලක්ෂපාන Wednesday, 02 July 2014 12:48 PM

ශ්‍රී ලාංකික සියලුම ජනතාවට සමගියෙන් සිටීමට ඉඩ දී සීලවත් ජීවිතයක් ගත කිරීමට නුවන පහල වේවා. (දී)

:       0       0

ජයන්ත Wednesday, 02 July 2014 03:57 PM

සමාජය පිරිහෙනවා (දී)

:       0       0

ජානක හේරත් Wednesday, 02 July 2014 09:57 AM

ඇයි මේ චීවරදාරියට හිමි කියල කියන්නනේ. මෙයාට මහියංගන ප්‍රදේශයෙන් බ්‍රහ්ම දණ්ඩනය ලැබුන කෙනෙක්. (ස)

:       0       0

තිලක් Wednesday, 02 July 2014 10:01 AM

මේ පින්කමට බෙර ගහන අය, නලා පිඹින අය. කොඩි අරන් සාදු සාදු කිය කියා පෙරහරේ යන අය පමණි ඉන්නේ. මහා දායක පින්වතා කව්ද ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 267 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 2013 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 228 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 912 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1012 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 1232 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37580 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24768 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site