IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


වටොර කපන්නා කූඩුවේ

මහරගමදී සයමස් ගැබිනියකගේ නිතඹ බ්ලේඩ් තලයකින් කැපූ බව කියන හතලිස් හතර හැවිරිදි කාමාතුරයෙකු මහරගමදී අත්අඩංගුවට ගත් බවත් තුවාල ලබා කලුබෝවිල රෝහල ඇතුලු කල ගැබිනියගේ පසු පෙදෙසට මැහුම් අටක් දමා  ඇති බවත් පොලිස් හා රෝහල් ආරංචි මාර්ග කියයි.

මීට පෙරද මහරගමදී නීති සිසුවියකගේ සහ නිවේදිකාවකගේ පසුපස පෙදෙසට තුවාල සිදුකොට ඇතතේද මෙම පුද්ගලයා බවද පොලිසිය කියයි

 



අදහස් (0)

වටොර කපන්නා කූඩුවේ

ජෙහාන් Thursday, 24 November 2016 09:55 AM

උපරිම දඬුවම් දිය යුතුයි. එහෙම නැතිව මීට පස්සේ මෙහෙම වැඩ කරන්න එපා බබා කියලා ඔලුව අත ගාලා එළියට යවන එකක් නැහැ නේද ? (හේ)

:       0       0

ජයරත්න Thursday, 24 November 2016 11:01 AM

නීතියේ තියෙන දුර්වල කම තමයි , නැත්නම් ඉතින් මහජන ආරක්ෂාව ගැන හිතුනම් මේ යකාව දාන්න තිබුනේ අංගොඩ (හේ)

:       0       0

පරාක්‍රම Thursday, 24 November 2016 11:40 AM

බ්ලේඩ් තලය අල්ලන මහපට ඇඟිල්ලයි , අදාළ කරගන්න ඊළඟ ඇඟිල්ලයි නමන්න දිගහරින්න බැරිවෙන්න මොනවාහරි වුනොත් , කළොත් නම් කදීමයි නේද ?(බ)

:       0       0

නිහාල් Thursday, 24 November 2016 02:32 AM

අපේ එකෙක්ට කළානම් මමත් ඕකාව අල්ලගෙන පස්ස කපනව මැහුම් 8 ක් දාන්න (බ)

:       0       0

මියුරු Thursday, 24 November 2016 02:37 AM

කොහොම වෙතත් මෙවැනි උන්මන්තකයින්ට දඬුවම් දිය යුතුයි. (බ)

:       0       0

ජනිත Thursday, 24 November 2016 02:46 AM

අසමජ්ජාතියෝ මේ මොනවද කරන ජරා වැඩ. (බ)

:       0       0

සෙනරත් Thursday, 24 November 2016 03:03 AM

මෙහෙම තිරිසන්නු බොරුවට උඅසවි දමල රිමාන්ඩ් කරලා වැඩක් තියෙනවද ? නැවත කරන්නෙත් ඕකම තමයි. මොවුන් ආයුධ පෙන්නන්න ගෙනියන්නම ඕනේ (බ)

:       0       0

චතුර Thursday, 24 November 2016 03:08 AM

මේ වගේ අයට දැඩි දඩුවම් දෙන්න ඕනේ මතක හිටින්නම (බ)

:       0       0

සොපි Thursday, 24 November 2016 06:10 AM

පොලිසියට සමස්ත කාන්තාවන්ගේ උපහාරය ....! (ම)

:       0       0

ජස්ටින් Thursday, 24 November 2016 07:04 AM

කාන්තාවන් වටොර පෙන්න පෙන්න ලෝකෙටම පේන්න අඟර දඟර පාන එකේ විපකයක් තමා මේ. ඒගොල්ලොත් ඇඳුම් සංවර වෙන්න අඳින්න ඕනේ. (බ)

:       0       0

ෆාරා Thursday, 24 November 2016 07:04 AM

බදු,වැට්, දඩ, පෙන්නුවම මිනිස්සුන්ට පිස්සු, උන් පුරවන්න හිර ගෙවල් දහස් ගණන් හදන්න, ලංකාවේ ජනගහනයට සාපේක්ෂව 85% කට ඉඩක් ඇති හිර ගෙවල් ඉදිරියේදී අවශ්‍ය වේවි. (බ)

:       0       0

සුජිත් ගුණසේකර Thursday, 24 November 2016 07:51 AM

මුන්ට රජ කාලේ දඬුවම් දෙන්න ඕනේ (බ)

:       0       0

රූපවතී Thursday, 24 November 2016 08:25 AM

ඔන්න කුඩුවලින් ලැබෙන ප්‍රතිවිපාක ..?පෙනෙනවද ? (බ)

:       0       0

ජයන්ත Thursday, 24 November 2016 09:07 AM

මහරගම අවට තව ඉන්නවා ගැහැණුන්ගේ අවයව අතගාන සහ පසුපසින් ගොස් හිරිහැර කරන වනචරයෝ. (බ)

:       0       0

සිංහ Thursday, 24 November 2016 09:08 AM

මේකට නඩු දන්නා එපා වහාම අත්අඩංගුවෙන් පැනල ගිය කියල එන්කුන්ටර් කරන්න. තවත් මූසලයෙක් රටින් තුරන් කළා කියල හිතහදාගන්න. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1601 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 510 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 194 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 282 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 132 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 88 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39994 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 222 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1299 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site